කොහොමද බං ජීවත්වෙන්නේ?

5tech

Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ලංකාවේ කෑම, බීම, එළවළු, හාල්, වල ගනං බැලුවම කොහොමද බං සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන්නේ?
    උඹල ගෙවන්නේ එංගලන්තේ ගනන්නේ🤔
    meke inna godak un wediya oka danne ne. amma thaththa kanna bonna dena hinda :lol:

    pora talks didi innawa mun
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,033
    5,778
    113
    canada
    විශ්‍රාමලත් ගුරුවරයකුගේ වැටුප 50,000 විතර මම හිතන්නේ. rice cooker එකක් 10,000 -30,000 විතර වෙනවා. පඩියෙන් 1/5 වැඩියෙන් ඉවරයි rice cooker එකක් ගත්තොත්

    30,000 ක් 50,000 ක් විතර වෙනවා හොද හෝටලයක එක දවසක් (with all meals).

    තව නෑදෑ පවුලක් එක්ක එළියෙන් කෑවොත් ටිකක් හොද තැනක එක වේලකට 12,000 (=1500*8).

    KFC චිකන් අඩු කැලි හතරක් 2600
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,630
    5,775
    113
    KALUTHARA
    එහෙම අවුලක් කියන්න තරං ලගදි වැඩි උනේ නෑ බං . මීට අවුරුදු 2 කට විතර කලින් අම්මට සිරි වෙලානෙ තිබ්බෙ . දැන් නම් එලවලු එහෙම 500ක් 100ට වගේ ගන්න පුලුවන් . අල ලූනු එහෙම ලාබයි . 120 - 200 යන්නෙ . හල් තමා අඩු උනේ නැත්තෙ
    500 ,100ta tiyena elawalu tika kiyanna balanna 🥲
     
    • Like
    Reactions: Yin And Yang

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,187
    29,851
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    විශ්‍රාමලත් ගුරුවරයකුගේ වැටුප 50,000 විතර මම හිතන්නේ. rice cooker එකක් 10,000 -30,000 විතර වෙනවා. පඩියෙන් 1/5 වැඩියෙන් ඉවරයි rice cooker එකක් ගත්තොත්

    30,000 ක් 50,000 ක් විතර වෙනවා හොද හෝටලයක එක දවසක් (with all meals).

    තව නෑදෑ පවුලක් එක්ක එළියෙන් කෑවොත් ටිකක් හොද තැනක එක වේලකට 12,000 (=1500*8).

    KFC චිකන් අඩු කැලි හතරක් 2600
    පනස්දාහ හොඳයි. අපි පුන්චි කාලේ ගුරුවරු කියන්නේ පට්ට අසරණ පිරිසක්. 😑
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,936
    49,255
    113
    සේදවත්ත
    බොරු නේ . කාර් වල ගනන් බලන්න මිලියන 1200 lc ඇරලා සල්ලි නැල්ලු . මොනාද මේ බොරු කතා

    මේකේ සමහරු කන්නේ පැස්ටා එග්ස් චිකන් බ්‍රෙස්ට් සැමන් ෆිලට් ගෝට් චීස්

    වැඩ කරන්නේ ඔන්ලයින් ප්ලැට්ෆෝම් වල

    සල්ලි ගන්නේ පේපෑල් ස්ක්‍රිල් පයිනියර් වලට

    එක නිව්ස් එක්ක මිනිහෙක් නොකා මැරෙනව කියලා කියනවද

    ආන්ඩුවෙන් අස්වැසුම දෙනවා

    ආදායම් බදු අඩු කරා , තෙල් කරන්ට් අඩු කරා

    උද්දමනය අංක එකේ ඉලක්කමක්

    වාර්තා එනවා ආර්ථිකය ප්‍රසාරණය වෙනවා කියලා ජාත්යන්තරය මුල්ය ආයතන වලින්

    සල්ලි වැඩි නිසා ආන්ඩුව බදු ක්‍රමය ශක්තිමත් කරනවා

    එහෙම අහේනියක් නෑ . අපි වෙනසට හුරු වෙනවා එකින්ම . සිංහ ලේ බොලව්
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,933
    15,579
    113
    Somewhere in this world
    ලංකාවේ කෑම, බීම, එළවළු, හාල්, වල ගනං බැලුවම කොහොමද බං සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන්නේ?
    උඹල ගෙවන්නේ එංගලන්තේ ගනන්නේ🤔
    කොසුයි බතුයි කාල ජීවත් වෙන්නෙ කලුවො වත්තකට පැනල මොනා හරි ගලෝගන්නව රෑට අදත් ටිකකින් එහා වත්‍තෙ කෙහෙල් කැනට ශොට් එක දෙන්න හිතන් ඉන්නෙ
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,233
    10,493
    113
    උබලා මාසෙ බැලන්ස් කරන්නේ කීයකින්ද? බැදපු ඩයල්..ලමයි එකෙක් ඉන්න උන්..දෙන්නෙක් ඉන්න උන්..දෙමව්පියන්ට සලකගෙන පවුලත් ඇදන් යන උන් එහෙම
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,470
    23,004
    113
    උඹට ෂුවර්ද එලවලු 500g රුපියල් සීයට ගන්න පුලුවන් කියල මම වීඩියෝ එකක දැක්කා ලීක්ස් කිලෝ එක දාහයි, ඉඟුරු 100g රැපියල් 300යි වගේ ගනං වගයක්🤔ඒ කියපු ගනං වලට ලංකාවේ ඉද්දි 50කට වැඩකරලා ජීවත් වුනානං ළමයි දෙන්නයි වයිෆුයි එක්ක ගඟේ පනින්න වෙන්නේ.

    කොහෙද බන් ඔය ගණන් වලට තියෙන්නේ?උබ හේනට ගිහින්ද එළවලු ගන්නේ? :lol:



    500 ,100ta tiyena elawalu tika kiyanna balanna 🥲

    ලීක්ස් කිලෝව මේ දැනුත් Keells Website එකේ රු.176 යි. ඒ කියන්නෙ 500 ය 90 ක්වත් නෑ. වට්ටක්ක කවද බැලුවත් 500 ය 40 යි. බණ්ඩක්ක 500ය 80 යි. ගෝවා 135 යි. වැටකොලු 140 යි. පතෝල 140 යි. අලු කෙහෙල් 40 යි. රාබු 100 යි. නෝකෝල් 80 යි. ගොටුකොල මිටියම 100 යි. බිත්තරයක් රු.28-30 යි.

    සමහර ඒවා ඔයිට වැඩියි. සමහර ඒවා අඩුයි. ඔය සුපර්මාකට් ගණන්. පිට ඔයිට අඩුයි.

    ලංකාවෙ මාලු චිකන් ගත්තත් පට්ටම ගණන් අඩුයි.

    කීරි සම්බා වෑංජන 5 ක් එක්ක හොඳම රයිස් ඇන්ඩ් කරි එකක් 300 යි 350 යි උපරිම. ලංකාවෙ කන්න නැති වෙන්නෙ නන් නෑ.
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,716
    2,592
    113
    උබ කොහොමද අප්‍රිකාවේ රටක ගේම ගහන්නේ කියලත් කියපං? කොහෙද බං උබ ඉන්නේ? නයිජිරියාවේද?
     
    • Like
    Reactions: Yin And Yang

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රනිල් හිටියනම් ඩොලර් එක 400 ට යන්නේ නැනේ නේද බන්
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,187
    29,851
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ කොහොමද අප්‍රිකාවේ රටක ගේම ගහන්නේ කියලත් කියපං? කොහෙද බං උබ ඉන්නේ? නයිජිරියාවේද?
    කෙන්යා වල අලයක් ගලවං හරි ජීවත් වෙතෑකි. අනික ගෑනු වුනත් හරි උර්තල්😍
     
    • Like
    Reactions: Yin And Yang