කොහොමද බං ජීවත්වෙන්නේ?

SIC

Well-known member
  • Dec 3, 2012
    10,630
    5,775
    113
    KALUTHARA
    ලීක්ස් කිලෝව මේ දැනුත් Keells Website එකේ රු.176 යි. ඒ කියන්නෙ 500 ය 90 ක්වත් නෑ. වට්ටක්ක කවද බැලුවත් 500 ය 40 යි. බණ්ඩක්ක 500ය 80 යි. ගෝවා 135 යි. වැටකොලු 140 යි. පතෝල 140 යි. අලු කෙහෙල් 40 යි. රාබු 100 යි. නෝකෝල් 80 යි. ගොටුකොල මිටියම 100 යි. බිත්තරයක් රු.28-30 යි.

    සමහර ඒවා ඔයිට වැඩියි. සමහර ඒවා අඩුයි. ඔය සුපර්මාකට් ගණන්. පිට ඔයිට අඩුයි.

    ලංකාවෙ මාලු චිකන් ගත්තත් පට්ටම ගණන් අඩුයි.

    කීරි සම්බා වෑංජන 5 ක් එක්ක හොඳම රයිස් ඇන්ඩ් කරි එකක් 300 යි 350 යි උපරිම. ලංකාවෙ කන්න නැති වෙන්නෙ නන් නෑ.
    ekagai habai alawalu walin witarak minissu hodata jeewath wenawa kiyanna baha. anik wiyadama gana mokdda adahas? gedarak nadattu karanawanam bill, behet, anith groceries. lamai innawanm eyalage wiyadam ?
     
    • Like
    Reactions: Yin And Yang

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,839
    11,868
    113
    ekagai habai alawalu walin witarak minissu hodata jeewath wenawa kiyanna baha. anik wiyadama gana mokdda adahas? gedarak nadattu karanawanam bill, behet, anith groceries. lamai innawanm eyalage wiyadam ?
    Car ekak gannawa wage dewal arenna basic anik dewal lankawe karaganna loku awlak na. Normal gov job karana un owa okkoma karan jeewath wenawa..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    500 ,100ta tiyena elawalu tika kiyanna balanna 🥲
    ගිය Saturday මෑ,බෝන්චි,බටු,වැටකොලු,කැරට්,බීට් ලීක්ස් ,ලූනු කොල ,අලු කෙසෙල්,වට්ටක්ක ඔක්කොම තිබ්බෙ 500g 100ට . කැකිරි ,කරවිල, මුරුංහ වගේ ටිකක් තිබ්බ ගාන වැඩියි . මාසෙකින් විතර පොලට ගියෙ . කාගිල්ස් එකේ මීට වඩා අඩුත් ඇති . එල්වලු ගන්නවනම් කීල්ස් යන්න එපා කාගිල්ස් පලය ගනන් අඩුයි

    උඹට ෂුවර්ද එලවලු 500g රුපියල් සීයට ගන්න පුලුවන් කියල මම වීඩියෝ එකක දැක්කා ලීක්ස් කිලෝ එක දාහයි, ඉඟුරු 100g රැපියල් 300යි වගේ ගනං වගයක්🤔ඒ කියපු ගනං වලට ලංකාවේ ඉද්දි 50කට වැඩකරලා ජීවත් වුනානං ළමයි දෙන්නයි වයිෆුයි එක්ක ගඟේ පනින්න වෙන්නේ.
    පිස්සුද මචන් . කාගීල්ස් කීල්ස් වෙබ් වල බලපන්කො . චිකන් 800 ඉදන් තියනව . බිත්තරයක් 25 -32 අතරෙ යන්නෙ . ඔක්කොම ගනන් අඩු වෙලා තියෙන්නෙ . අපි කනව බොනවනෙ බන් . බොරු කියන්න ඕන නෑනෙ උබම බලපන්කො . ඔය නෙගටිවු ගෝතයො කියන ඒව විශ්වාස කරන්න එපා
    ------ Post added on Aug 12, 2025 at 9:13 AM

    wikuwa awilla newei. corona awillath - dolar income eka nathi welath - digatama loan gewagena gihn - sihalunta sapa jeewitha denna try karapu nisa!

    dan masa 3k dolar ena eka nawathunoth lapeyata ehemawath meka adan yanna baa!
    කොරෝන ආපු එකෙත් බලපෑම් තියනව . ඒක නෑ කියන්නෙ නෑ . ඉස්සෙල්ලම බලපන් රජ්‍ය ආදායම කොහොමද අඩු උනේ කියල . බ්ංකුවක් අරගෙන වරෙ කියලදෙන්න .

    12% තිබ්බ වැට් එක ආපු ගමන් 8% කරා . ඒකෙ වාසිය මිනිස්සුන්ට ආවද . නෑ අන්තිමට රජයටත් නෑ මිනිස්සුන්ටත් නෑ . වෙලෙන්දො 4% ක අමතර ලාබයක් ගත්ත .
    කාබනික පොහොර කියල ලබ්බක් කරල රටේ වගාව සම්පූරනයෙන් නැති කරා . අරගල කරල එලෙව්වෙ නැත්තන් මිනිස්සු කන්න නැතුව මැරෙනෙ . රනිල් ඉන්දියාවට කතා කරල කෑම් ගෙනල්ල පොහොර ගෙනල්ල ගේම ගැහුවෙ නැත්තන් අපි සෝම්ලියවක්.
    කොරෝන කාලෙ සල්ලි අච්චු ගහ ගහ මෝඩ විතිහට මිනිස්සුන්ට බෙදුව. ඒකෙ සීමාවක් තිබ්බෙ නෑ . දම්මික පෙරේරත් ගනන් අරගෙන තමා බෙදන්න සල්ලි අච්චු ගැහුවෙ . එහෙම රටේ ඉන්න ඔක්කොටම ආන්ඩුවෙන් සල්ලි දෙන්න ඕනද . එතකොට උද්දමනය කොච්චර වැඩි වෙන්වද

    මෙහෙම කරපු මෝඩ වැඩ ලිස්ට් එකක් කියාගෙන යන්න පුලුවන් . උබල පිලිගත්තත් නැතත් රාජපක්ශල වැරදිකාරයො කරල සුප්‍රීම් කෝට් එකෙන්ම තීන්දුවක් දීල ඉවරයි .

    නිකන් මෝඩ කතා කියන්න එපා . මේ රට මොලේ නැති ගහරක් ටිකක් එකතු වෙලා බංකොලොත් කලා . නැතුව කොරෝන කරපු මගුලක් නෑ . කොරෝන වලින් වැටුනනම් අපිට කලින් ම්ලදිවයින එහෙම බංකොලොත් වෙන්න ඕන සංචාරකයො නැතුව

    ------ Post added on Aug 12, 2025 at 9:30 AM
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,743
    11
    3,293
    113
    රුපියල් 29 30 ට තියන eggs කන්න බැහැ බං .
    බිත්තර කාලා නැති අයට නම් හොඳටම හොඳ ඇති. ඒ වෑ යෝක් එක අවුල්. තම්බන කොට පැලෙනවත් එක්ක.

    මාලු ගත්තම ලොකු මාලු තියෙන් මාස 6ට වාඩා ෆ්‍රීස් කරපුවා වැඩක්ම නෑ
    .

    පොඩි මාලු නම් ගාණ අඩුයි 200/600 අතර ගන්න පුලුවං 500g සිල්ලර . ඒත මුහුද කොලිටි නැති නිසා ඒවා කෑවම ලෙඩ එන්න බලනවා.😤

    චීකන් ගාණ අඩුවට තියන එක කටේ තියන්න බෑ.

    අපි ගේන එක 2000+ (1 kilo ) මස් සුදු පාට එක නෙමෙයි. Free range ඒක. ඒක නම් කන්න පුලුවං . හැබැයි .kilo එකේ කන්න දෙයක් නෑ. කටු බෙලි අයින් කලාම. මම කියන්නෙ (5+1) six ඉන් ෆැමිලි.(වැඩුණු මිනිස්සු 5 වැඩුණු බල්ලයි)

    පරිප්පු තියන එක කොලිටි මදි ඒත් ඉතිං කනවා. 280+

    ඇබරැල්ලා වගේ කන්න පුලුවං ඒවා 300+ 1KG(මාස තුනේ දිය රස එක නම් ගාන අඩුයි. අඩුයි කිව්වට 200+ 1KG)

    පේර කිලෝ එක 360+ සමහර වෙලාවට 800ට ගෙනාපු දවස් තියනවා . මේ කියන්නෙ කලු ඩොට් නැති හොඳම පේර එක.

    කෙසෙල් නම් ලාබයි හැබයි දිය රසයි. සීනි 100+ 1KG ඇබුල් 150+ 1KG රස ඒවා නැහැ. මුං යූරියා ගහන නිසා.😤

    රට කජු ලාබයි කිලෝ එක 500යි. සිල්ලර නම් 100g 130+ ඉදලා 220 වගේ වෙන කම් තියනවා.(ඇෆ්ලාටොක්සීන් තියනවා )🤬

    තැඹිලි බොන්න පුලුවං ලොකු ගෙඩියක් 200 වගේ. සාමාන්‍ය ගෙඩි 80 ඉදලා තියනවා සිල්ලර.

    පොල් තෙල් 600+ not quality

    ඔය වගේ තමයි ඩේලි එසෙන්ශල්ස්.

    සාමාන්‍යයෙන් පවුලකට 100 000.00 Lkr වලින් කෑම බීම ලයිට් බිල් සෙට්ල් කරගෙන ඉන්න බෑ. වතුර ෆෝන් බිල් එක්ක නම් කොහොමත් බෑ.

    මේකේ කොමෙන්ට් කරන political bot ලා කියන විදිහට card payment disCount මරිසි දාලා රියල් ලයිෆ් සවයිවල් බෑ. මුං සියල්ල දත් නෙ. ☹️
     
    US Europe untath free range organic chicken and eggs, mude nathuwa wild cought fish, organic vegetable etc.. cost normal minissunta daranna amarui..
    Owa koi rateth daranna puluwan honda income ekak thiyanawa nam witharai..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,466
    23,001
    113
    රුපියල් 29 30 ට තියන eggs කන්න බැහැ බං .
    බිත්තර කාලා නැති අයට නම් හොඳටම හොඳ ඇති. ඒ වෑ යෝක් එක අවුල්. තම්බන කොට පැලෙනවත් එක්ක.

    මාලු ගත්තම ලොකු මාලු තියෙන් මාස 6ට වාඩා ෆ්‍රීස් කරපුවා වැඩක්ම නෑ
    .

    පොඩි මාලු නම් ගාණ අඩුයි 200/600 අතර ගන්න පුලුවං 500g සිල්ලර . ඒත මුහුද කොලිටි නැති නිසා ඒවා කෑවම ලෙඩ එන්න බලනවා.😤

    චීකන් ගාණ අඩුවට තියන එක කටේ තියන්න බෑ.

    අපි ගේන එක 2000+ (1 kilo ) මස් සුදු පාට එක නෙමෙයි. Free range ඒක. ඒක නම් කන්න පුලුවං . හැබැයි .kilo එකේ කන්න දෙයක් නෑ. කටු බෙලි අයින් කලාම. මම කියන්නෙ (5+1) six ඉන් ෆැමිලි.(වැඩුණු මිනිස්සු 5 වැඩුණු බල්ලයි)

    පරිප්පු තියන එක කොලිටි මදි ඒත් ඉතිං කනවා. 280+

    ඇබරැල්ලා වගේ කන්න පුලුවං ඒවා 300+ 1KG(මාස තුනේ දිය රස එක නම් ගාන අඩුයි. අඩුයි කිව්වට 200+ 1KG)

    පේර කිලෝ එක 360+ සමහර වෙලාවට 800ට ගෙනාපු දවස් තියනවා . මේ කියන්නෙ කලු ඩොට් නැති හොඳම පේර එක.

    කෙසෙල් නම් ලාබයි හැබයි දිය රසයි. සීනි 100+ 1KG ඇබුල් 150+ 1KG රස ඒවා නැහැ. මුං යූරියා ගහන නිසා.😤

    රට කජු ලාබයි කිලෝ එක 500යි. සිල්ලර නම් 100g 130+ ඉදලා 220 වගේ වෙන කම් තියනවා.(ඇෆ්ලාටොක්සීන් තියනවා )🤬

    තැඹිලි බොන්න පුලුවං ලොකු ගෙඩියක් 200 වගේ. සාමාන්‍ය ගෙඩි 80 ඉදලා තියනවා සිල්ලර.

    පොල් තෙල් 600+ not quality

    ඔය වගේ තමයි ඩේලි එසෙන්ශල්ස්.

    සාමාන්‍යයෙන් පවුලකට 100 000.00 Lkr වලින් කෑම බීම ලයිට් බිල් සෙට්ල් කරගෙන ඉන්න බෑ. වතුර ෆෝන් බිල් එක්ක නම් කොහොමත් බෑ.

    මේකේ කොමෙන්ට් කරන political bot ලා කියන විදිහට card payment disCount මරිසි දාලා රියල් ලයිෆ් සවයිවල් බෑ. මුං සියල්ල දත් නෙ. ☹️
    ලොකු මාලු කොහොමත් අල්ලන්නෙ බහුදින යාත්‍රා වලින් තමයි මොන රටෙත්.
    මුහුද කොලිටි නැති නිසා? :lol:
    කලු ඩොට් නැති පේර, දිය රස කෙසෙල්, 600+ Extra virgin තෙල් වලත් කොලිටි නෑලු,
    පරිප්පු කොහෙත් තියෙන්නෙ ඔය පරිප්පුවම තමා. Red Split Lentils කියල ගහල සුද්දො හදන පර්ප්පු කරි බලපන් වෙනසක් තියෙනවද කියල.

    උඹට තියෙන්නෙ කිසි දේකින් satisfy වෙන්නෙ නැති අවුලක්.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,581
    13,212
    113
    chicken 1kg - 1200
    fish 1 kg - 600 +
    egg -60
    carrot 1 kg - 300
    leaks 1 kg -200
    onion 1 kg -160
    rice flies 1 kg 1200
    fish chilles 1 kg 800
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,408
    1,576
    113
    Oceania
    ඕවා කියපු ගමන් කට්ටිය ට්‍රිගර් වෙනවනේ බන් හෙල අභිමානයට පහර ගැහුව කියල. සෙට් එකක් ඉන්නව උන්ට විතරක් ඒව අෆෝඩ් කරන්න පුළුවන් නිසාම ආතල් එකේ ඉන්න.

    අනිත් උන් ඉස්සෙල්ල අවුලක් තියනව කියල පිලිඅරන් බිමට බැහැල ඉන්න ඕන ඕක හදන්න පටන් ගන්න කලින්
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,934
    13,466
    113
    පෘථිවිය
    ලංකාවේ කෑම, බීම, එළවළු, හාල්, වල ගනං බැලුවම කොහොමද බං සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන්නේ?
    උඹල ගෙවන්නේ එංගලන්තේ ගනන්නේ🤔
    අඩෝ
    මාලිමා ආණ්ඩුව අපහසුවට පත් කරන්න නේද හදන්නේ ?

    බොරු දාන්න එපා
    කන්න බොන්න අඳින්න නැත්නම් ලඟම ඉන්න මාලිමා සහෝ, සහි කෙනෙක්ට කියන්න
    එයාල ඕන දෙයක් දෙනවා
    සහෝදර පේමය

    නිකන් මාලිමා ආණ්ඩුව අපහසු වෙන ත්‍රෙඩ් දාන්න එපා හරිය
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,052
    2,298
    113
    රුපියල් 29 30 ට තියන eggs කන්න බැහැ බං .
    බිත්තර කාලා නැති අයට නම් හොඳටම හොඳ ඇති. ඒ වෑ යෝක් එක අවුල්. තම්බන කොට පැලෙනවත් එක්ක.

    මාලු ගත්තම ලොකු මාලු තියෙන් මාස 6ට වාඩා ෆ්‍රීස් කරපුවා වැඩක්ම නෑ
    .

    පොඩි මාලු නම් ගාණ අඩුයි 200/600 අතර ගන්න පුලුවං 500g සිල්ලර . ඒත මුහුද කොලිටි නැති නිසා ඒවා කෑවම ලෙඩ එන්න බලනවා.😤

    චීකන් ගාණ අඩුවට තියන එක කටේ තියන්න බෑ.

    අපි ගේන එක 2000+ (1 kilo ) මස් සුදු පාට එක නෙමෙයි. Free range ඒක. ඒක නම් කන්න පුලුවං . හැබැයි .kilo එකේ කන්න දෙයක් නෑ. කටු බෙලි අයින් කලාම. මම කියන්නෙ (5+1) six ඉන් ෆැමිලි.(වැඩුණු මිනිස්සු 5 වැඩුණු බල්ලයි)

    පරිප්පු තියන එක කොලිටි මදි ඒත් ඉතිං කනවා. 280+

    ඇබරැල්ලා වගේ කන්න පුලුවං ඒවා 300+ 1KG(මාස තුනේ දිය රස එක නම් ගාන අඩුයි. අඩුයි කිව්වට 200+ 1KG)

    පේර කිලෝ එක 360+ සමහර වෙලාවට 800ට ගෙනාපු දවස් තියනවා . මේ කියන්නෙ කලු ඩොට් නැති හොඳම පේර එක.

    කෙසෙල් නම් ලාබයි හැබයි දිය රසයි. සීනි 100+ 1KG ඇබුල් 150+ 1KG රස ඒවා නැහැ. මුං යූරියා ගහන නිසා.😤

    රට කජු ලාබයි කිලෝ එක 500යි. සිල්ලර නම් 100g 130+ ඉදලා 220 වගේ වෙන කම් තියනවා.(ඇෆ්ලාටොක්සීන් තියනවා )🤬

    තැඹිලි බොන්න පුලුවං ලොකු ගෙඩියක් 200 වගේ. සාමාන්‍ය ගෙඩි 80 ඉදලා තියනවා සිල්ලර.

    පොල් තෙල් 600+ not quality

    ඔය වගේ තමයි ඩේලි එසෙන්ශල්ස්.

    සාමාන්‍යයෙන් පවුලකට 100 000.00 Lkr වලින් කෑම බීම ලයිට් බිල් සෙට්ල් කරගෙන ඉන්න බෑ. වතුර ෆෝන් බිල් එක්ක නම් කොහොමත් බෑ.

    මේකේ කොමෙන්ට් කරන political bot ලා කියන විදිහට card payment disCount මරිසි දාලා රියල් ලයිෆ් සවයිවල් බෑ. මුං සියල්ල දත් නෙ. ☹️
    Valid points
     
    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,803
    1,250
    113
    ලංකාවේ කෑම, බීම, එළවළු, හාල්, වල ගනං බැලුවම කොහොමද බං සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන්නේ?
    උඹල ගෙවන්නේ එංගලන්තේ ගනන්නේ🤔
    oya kiuwwata, kema bima vitarak nam ona, 20k eit
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,934
    13,466
    113
    පෘථිවිය
    උදේ කෑම - රුපියල් 150
    දවල් කෑම - රුපියල් 450
    රාත්‍රී කෑම - රුපියල් 400
    දිනක වියදම - රුපියල් 1000 යි
    මාසික කෑම වියදම 30000 යි

    කවුද යකෝ ගණන් කියන්නේ?
    නිකන් මාලිමා ආණ්ඩුව අපහසු වෙන ත්‍රෙඩ් දාන්න එපා හරිය
     
    • Haha
    Reactions: nppcheguevara

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    රුපියල් 29 30 ට තියන eggs කන්න බැහැ බං .
    බිත්තර කාලා නැති අයට නම් හොඳටම හොඳ ඇති. ඒ වෑ යෝක් එක අවුල්. තම්බන කොට පැලෙනවත් එක්ක.

    මාලු ගත්තම ලොකු මාලු තියෙන් මාස 6ට වාඩා ෆ්‍රීස් කරපුවා වැඩක්ම නෑ
    .

    පොඩි මාලු නම් ගාණ අඩුයි 200/600 අතර ගන්න පුලුවං 500g සිල්ලර . ඒත මුහුද කොලිටි නැති නිසා ඒවා කෑවම ලෙඩ එන්න බලනවා.😤

    චීකන් ගාණ අඩුවට තියන එක කටේ තියන්න බෑ.

    අපි ගේන එක 2000+ (1 kilo ) මස් සුදු පාට එක නෙමෙයි. Free range ඒක. ඒක නම් කන්න පුලුවං . හැබැයි .kilo එකේ කන්න දෙයක් නෑ. කටු බෙලි අයින් කලාම. මම කියන්නෙ (5+1) six ඉන් ෆැමිලි.(වැඩුණු මිනිස්සු 5 වැඩුණු බල්ලයි)

    පරිප්පු තියන එක කොලිටි මදි ඒත් ඉතිං කනවා. 280+

    ඇබරැල්ලා වගේ කන්න පුලුවං ඒවා 300+ 1KG(මාස තුනේ දිය රස එක නම් ගාන අඩුයි. අඩුයි කිව්වට 200+ 1KG)

    පේර කිලෝ එක 360+ සමහර වෙලාවට 800ට ගෙනාපු දවස් තියනවා . මේ කියන්නෙ කලු ඩොට් නැති හොඳම පේර එක.

    කෙසෙල් නම් ලාබයි හැබයි දිය රසයි. සීනි 100+ 1KG ඇබුල් 150+ 1KG රස ඒවා නැහැ. මුං යූරියා ගහන නිසා.😤

    රට කජු ලාබයි කිලෝ එක 500යි. සිල්ලර නම් 100g 130+ ඉදලා 220 වගේ වෙන කම් තියනවා.(ඇෆ්ලාටොක්සීන් තියනවා )🤬

    තැඹිලි බොන්න පුලුවං ලොකු ගෙඩියක් 200 වගේ. සාමාන්‍ය ගෙඩි 80 ඉදලා තියනවා සිල්ලර.

    පොල් තෙල් 600+ not quality

    ඔය වගේ තමයි ඩේලි එසෙන්ශල්ස්.

    සාමාන්‍යයෙන් පවුලකට 100 000.00 Lkr වලින් කෑම බීම ලයිට් බිල් සෙට්ල් කරගෙන ඉන්න බෑ. වතුර ෆෝන් බිල් එක්ක නම් කොහොමත් බෑ.

    මේකේ කොමෙන්ට් කරන political bot ලා කියන විදිහට card payment disCount මරිසි දාලා රියල් ලයිෆ් සවයිවල් බෑ. මුං සියල්ල දත් නෙ. ☹️
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    ekagai habai alawalu walin witarak minissu hodata jeewath wenawa kiyanna baha. anik wiyadama gana mokdda adahas? gedarak nadattu karanawanam bill, behet, anith groceries. lamai innawanm eyalage wiyadam ?
    ඉතින් මේ ත්‍රෙඩ් එක දාල තියෙනෙ කෑම බීම එලවලු ගනන් ගැන කියලනෙ . සාමන්‍ය මිනිස්සු ගැනනෙ අහල තියෙන්නෙ . පොඩ්ඩක් මුලට ගිහින් බලපන්කො
    ------ Post added on Aug 12, 2025 at 2:58 PM

    Matanam 25,000 one every 2 weeks hariyata kannam pons :P
    ube ammata nam 2500 pons
    ------ Post added on Aug 12, 2025 at 2:59 PM
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,521
    8,709
    113
    ulan bator
    12% තිබ්බ වැට් එක ආපු ගමන් 8% කරා . ඒකෙ වාසිය මිනිස්සුන්ට ආවද . නෑ අන්තිමට රජයටත් නෑ මිනිස්සුන්ටත් නෑ . වෙලෙන්දො 4% ක අමතර ලාබයක් ගත්ත .
    මෙකෙ ලාබෙ මින්සුන්ට එන්න කලින් කොරොනා ඇවිල්ල හික වෙලා ගියා!රනිල් නාකියා කියන එවා පිලිගන්න එපා. රටක බදු අඩු කරාම මිනිස්සු සැහෙන්න වියදම් කරල මුදල් සන්සරනය වැඩි වෙලා අඩු කරපු බද්ද වගෙ කීප ගුනෙයක් මුදල් නැවත නැවත හුවමාරුව තුලින් ආන්ඩුවට එනවා! ජීවිතෙට හොරා කාල වත් බිස්නස් එකක් නොකරපු සියාට මෙවා තෙරෙන්නෙ නැහැ! මෙක මිනිස්සුන්ගෙ මෙන්ටලිටි එක එක්ක පස්නෙයක්!+

    කාබනික පොහොර කියල ලබ්බක් කරල රටේ වගාව සම්පූරනයෙන් නැති කරා . අරගල කරල එලෙව්වෙ නැත්තන් මිනිස්සු කන්න නැතුව මැරෙනෙ .
    කාබනික පොර ගෙනාවෙ කෙමිකල් පොර ගෙන්න සල්ලි නැති වීම නිසා! කොරොනා කාලෙ කෙමිකල් පොර ෆැක්ටරි වැසීම නිසා සහ මිනිස්සුන්ට රස්සා නැති වීමෙන් ලොකෙ පුරා කුරුසිකර්මෙ වැඩි වෙලා පොර වල ඉල්ලුම වැඩි වෙලා පොර ලොකෙ පුරම මිල ගියා - මෙක ගැන ඔන තරම් වැඩ සටහන් ඉන්ටෙර් නෙට් එකෙ තියෙනවා!

    OH LOOK @ 2022 Prices

    also watch Clarksons Farm TV series Season 01 - meka film karanna covid asse . oo eke pora mila gana katha karanawa!

    රනිල් ඉන්දියාවට කතා කරල කෑම් ගෙනල්ල පොහොර ගෙනල්ල ගේම ගැහුවෙ නැත්තන් අපි සෝම්ලියවක්.
    කොරෝන කාලෙ සල්ලි අච්චු ගහ ගහ මෝඩ විතිහට මිනිස්සුන්ට බෙදුව. ඒකෙ සීමාවක් තිබ්බෙ නෑ . දම්මික පෙරේරත් ගනන් අරගෙන තමා බෙදන්න සල්ලි අච්චු ගැහුවෙ . එහෙම රටේ ඉන්න ඔක්කොටම ආන්ඩුවෙන් සල්ලි දෙන්න ඕනද . එතකොට උද්දමනය කොච්චර වැඩි වෙන්වද

    මෙක නොකෙරුවානම් ආදායම් අහිමි වීම තුල මිනිස්සුන්ගෙ ඩීප්‍රෙශන් හැදිලා - උන් සල්ලි වෙනුවෙන් මිනි මරාගන්න - ඇනකොටාගන්න ගියානම් උබට ඔය කියන උද්දමනය ගැන කතා කරන්න වෙන්නෙ නැ/. අල්ලපු ගෙදර එකා උබව මරල තොගෙ දෙපල මන්කොල්ල කාල තියෙන්නෙ ඉඩ තියෙනවා! මෙක ලොකෙම උනා! කොවිඩ් ඉකොනොමික් බ්ලිප් එක ගැන කියවපම්!

    මෙහෙම කරපු මෝඩ වැඩ ලිස්ට් එකක් කියාගෙන යන්න පුලුවන් . උබල පිලිගත්තත් නැතත් රාජපක්ශල වැරදිකාරයො කරල සුප්‍රීම් කෝට් එකෙන්ම තීන්දුවක් දීල ඉවරයි . එක ගැනකතා නොකර ඉමු. මොකද ඔය කොට් එකෙ ආර්තික ඔස්තාර්ලා එකෙක්වත් නැහැ!

    නිකන් මෝඩ කතා කියන්න එපා . මේ රට මොලේ නැති ගහරක් ටිකක් එකතු වෙලා බංකොලොත් කලා . නැතුව කොරෝන කරපු මගුලක් නෑ . කොරෝන වලින් වැටුනනම් අපිට කලින් ම්ලදිවයින එහෙම බංකොලොත් වෙන්න ඕන සංචාරකයො නැතුව

    මාල දිවයින බන්කොලොත් වෙලා උන්ගෙ ආන්ඩුව එලවල දැම්මා! තො කොමා වෙලාද ඉදියෙ!

    ලන්කාවට කෙල උනෙ උබ කියන හෙතු නිසා නෙවි! ලන්කාවට කෙල උනෙ රාජපක්සල කොවිඩ් මිස් මැනෙජ් කරපුනිසා. ඩොලර් ආදායම් අහිමි වීම තියාගෙන සන්චිත දිය කර කර රුපියල එකාකාරිව තියා ගන්න යැම සහ ආදායමක් නැතත් ඩොලර් වලින් ණය ගෙවිම නිසා! උබට වඩා මම මෙක එක්ක ඉකොනොමික් අයිඩියා එකක ඉනවා. මොකද මම රස්සාවට කරන්නෙ ආයොජන!

    රනිලාගෙ ආර්ත්ක ඔස්තාර් හර්ශ පොන්නෙයා ලන්කාවෙ කෙල වීමට රාජපක්සාලට වඩ වග කියන්න ඔන! යහපාලන කාලෙ ලොන් ගෙවන්න ලොන් ගත්තෙ ඔකා. දැන් අලී එක්ප්‍රස් එකට හුකොලා මනුස්සයෙක්ට බඩුවක් මුට්ටුවක් රෙපෙයාර් කරගන්න චිප් කැල්ලක්. ටෙප් රොලක් - බෙල්ට් එකක් වගෙ දෙයක් ගන්න බැර් කරෙ ඔකා. එලෙක්ට්‍රික් කාර් වල මොටර් පස්නෙ ඇදල ගත්තෙ එයා. මනුස්සයෙක් වසයෙන් යහපත් බුවෙක් උනාට මහපොලොවෙ යතාර්ත වාදි බිස්නස් ගැන මෙලව අයිඩියා එකෙක් උට නැහැ!

    ai e ehe prices adu?
    un direct tax gewanawa godak! mind game!
    ------ Post added on Aug 12, 2025 at 5:03 PM
     
    Last edited:
    • Like
    Reactions: Avatar998

    shenat

    Well-known member
  • May 13, 2007
    58,048
    86,240
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවේ කෑම, බීම, එළවළු, හාල්, වල ගනං බැලුවම කොහොමද බං සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන්නේ?
    උඹල ගෙවන්නේ එංගලන්තේ ගනන්නේ🤔

    ගිය අවුරුද්දෙ සැප්තැම්බර් වගේ ඉඳන් නේද ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ? 🥲