ape lankawe Per Capita eka $4000iලංකාවේ කෑම, බීම, එළවළු, හාල්, වල ගනං බැලුවම කොහොමද බං සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන්නේ?
උඹල ගෙවන්නේ එංගලන්තේ ගනන්නේ![]()
adu karanna thama hitiye koheda IMF eken epa kiyala ne..malimawe aya eka danagena idala na anduwa bara ganna kota..1st time ne![]()
UK wala jam pan na yako!එංගලන්තේ ජෑම් පාන් එකක් කියද ?
මෙහෙ නම් 60යි![]()
කයිතන් බඩු මිල අඩු කරාම අවුලක් නැ. එතකන් අපි මෙ අල්ලන් ඉන්නවා කොහොමහරි.ලංකාවේ කෑම, බීම, එළවළු, හාල්, වල ගනං බැලුවම කොහොමද බං සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන්නේ?
උඹල ගෙවන්නේ එංගලන්තේ ගනන්නේ![]()
ape lankawe Per Capita eka $4000i
italy wala $40000i
ratawal dekema kama mila ekai!
balapam api gewana laxary life eka!
එහෙම අවුලක් කියන්න තරං ලගදි වැඩි උනේ නෑ බං . මීට අවුරුදු 2 කට විතර කලින් අම්මට සිරි වෙලානෙ තිබ්බෙ . දැන් නම් එලවලු එහෙම 500ක් 100ට වගේ ගන්න පුලුවන් . අල ලූනු එහෙම ලාබයි . 120 - 200 යන්නෙ . හල් තමා අඩු උනේ නැත්තෙලංකාවේ කෑම, බීම, එළවළු, හාල්, වල ගනං බැලුවම කොහොමද බං සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන්නේ?
උඹල ගෙවන්නේ එංගලන්තේ ගනන්නේ![]()
paka tamai/ meeta awurudu 10kata wage thibba badu mila 3x wela dan. eth income eka 1.2X wage!එහෙම අවුලක් කියන්න තරං ලගදි වැඩි උනේ නෑ බං . මීට අවුරුදු 2 කට විතර කලින් අම්මට සිරි වෙලානෙ තිබ්බෙ . දැන් නම් එලවලු එහෙම 500ක් 100ට වගේ ගන්න පුලුවන් . අල ලූනු එහෙම ලාබයි . 120 - 200 යන්නෙ . හල් තමා අඩු උනේ නැත්තෙ
ඉතින් යකෝ මීට අවුරුදු 10 කට කලින් රට බංකොලොත් වෙලා තිබ්බද . ඒ කාලෙ කාල බීල හිටියනෙ අපි . විරුව ඇවිල්ලනෙ අම්මට සිරි කරේpaka tamai/ meeta awurudu 10kata wage thibba badu mila 3x wela dan. eth income eka 1.2X wage!
wikuwa awilla newei. corona awillath - dolar income eka nathi welath - digatama loan gewagena gihn - sihalunta sapa jeewitha denna try karapu nisa!ඉතින් යකෝ මීට අවුරුදු 10 කට කලින් රට බංකොලොත් වෙලා තිබ්බද . ඒ කාලෙ කාල බීල හිටියනෙ අපි . විරුව ඇවිල්ලනෙ අම්මට සිරි කරේ
ඉතින් යකෝ මීට අවුරුදු 10 කට කලින් රට බංකොලොත් වෙලා තිබ්බද . ඒ කාලෙ කාල බීල හිටියනෙ අපි . විරුව ඇවිල්ලනෙ අම්මට සිරි කරේ
mewage un thamai hithan inne viruwa keliya kiyala... lol mehema un thamai JVP unta dila kelawagena inne.ඉතින් යකෝ මීට අවුරුදු 10 කට කලින් රට බංකොලොත් වෙලා තිබ්බද . ඒ කාලෙ කාල බීල හිටියනෙ අපි . විරුව ඇවිල්ලනෙ අම්මට සිරි කරේ
Anna question eka.ලංකාවේ මිලට කෑම කාලා UK ඉන්න උබල මාසෙ අන්තිමට ලොකු ගානක් ඉතුරුකරනවා ඇති නේද?

ලංකාවේ මිලට කෑම කාලා UK ඉන්න උබල මාසෙ අන්තිමට ලොකු ගානක් ඉතුරුකරනවා ඇති නේද?
Giya sathiye puzza hut giya pirenna senaga, pizza eka Rs 4500. Minissunta ganakwath na cashier langa pora kanawa..Meke ungen ova ahnna epa Yako
Meke un kanne
Goat cheese , salmon fillet, caviar, Greek yogurt, Truffle mushroom,
Wage eva