කටුනායක airport එකටත් ලගදිම e-Gates

shenat

Well-known member
  • May 13, 2007
    58,480
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    ranil-jpg.240044






    කටින් ඈ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,282
    113
    biometric passport වැඩේ නැවතුනා නේද? ඒක නැතුව ඕක පාවිච්චි කරන්න පුලුවන්ද?
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    biometric passport වැඩේ නැවතුනා නේද? ඒක නැතුව ඕක පාවිච්චි කරන්න පුලුවන්ද?
    eka nawathune na, next year march weddi wage implementation start karanawa kiyalai kiyanne.
    november, december wenakota wage data collect karanna start karai.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,443
    2,810
    113

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    biometric passport tender එක නැවැත්තුවා නේද?
    ah mama hithuwe Unique ID eka kiyala. ow ne biometric scene eka wenama thibuna neda, eka nam nawaththuwa thama.
    but eka dennath Unique ID eka thiyenna epai, Unique Id eka haduwama biometric passport eka dena eka lesi.
    nathnam deparak oka karanna wenawa wena wenama.
    Unique ID eka next year haduwama biometric passport ekath denna puluwan
     
    • Like
    Reactions: CohenLenstra

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    ඉස්සරහදි එන Unique ID එකත් එක්ක මේක ලොකු පහසුවක් වෙයි BIA යූස් කරන අයට 😻




    ඉන්දියන් ගොනාමොඩල් එකේ එකක් වගේ හැටි විතරක්...


    මෙන්න වෙන රටවල්වල අලුත්ම ඒවා...

    e%2520gates-GettyImages-494596345.jpeg
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    oken mokakda wenne ? Ape passport wadada oken yaddi
    oken airport eke passport verification walata thiyena manual checking godak adu wenawa. hora passport walin gahana game gahanna amarui + within 5-10 mins wage airport eken eliyata enna puluwan wenawa

    hariyatama wada karanna nam biometric passport one machan. next year wage ena Unique Digital Id eka awama thama biometric passport eka hadanna puluwan wenne lankawe ayata. e haduwama apita use karanan puluwan wei within next year wage.

    already bio-metric passport thiyena foreignerslata nam this year ekema puluwan wei dan okkoma wage hadala nisa.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    රණිළුත් ඕක කරන්න හිටියේ

    දුක තමයි එත් මේකත් රනිල් පටන් ගත්ත වැඩක්. තාමත් මෝඩ ජෙප්පෝ උන්ගේම වැඩකට කරේ රිලව් ගැන්න එක විතරයි :lol:

    2018-09-18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි විද්‍යුත් ද්වාර (e-Gates System) පද්ධතියක් ක්‍රියාත්මක කිරීම
    - දැනට ආගමන හා විගමන නිලධාරින් විසින් ගුවන්තොටුපොළේදී සපයනු ලබන සේවාවන්‍ට විකල්පයක් වශයෙන් විද්‍යුත් ද්වාර (e-Gates System) සවි කිරීම මඟින් ගුවන්තොටුපොළේ පැමිණිමේ හා පිටවීමේ නිෂ්කාශන ක්‍රියාවලිය වඩා විධිමත් කළ හැකි බව පෙනී ගොස් ඇත. ඒ අනුව, රුපියල් මිලියන 260ක ආයෝජනයක් සහිතව විද්‍යුත් ද්වාර 10කින් සමන්විත පද්ධතියක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ස්ථාපිත කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා සහ අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    - https://www.cabinetoffice.gov.lk/ca...view=article&id=16&Itemid=49&lang=si&dID=9222

    ගොබ්බයෝ මෝඩ ගෝඨාව ගෙනල්ලා රට බංකොලොත් කරලා ඊට පස්සේ දැන් වැඩ බැරි අනුරව උස්සන් ආවට රනිල් දිගටම හිටියනම් මීට අවුරුදු 5-6 කට කලින් ඕවා කරලා :lol:
     
    • Like
    Reactions: Asmodeus

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    Habai othana thawa tikak ida thiyala haduwanam iwarai. Stacked wage look ekak thiyenne. But better than nothing.

    Man hithanne aluth Terminal eka nam Supiriyatama gahai.
     
    • Like
    Reactions: Draco Malfoy