keells එකේ ඇත්ත price එකමයි uber එකෙත් පෙන්නන්නේ . .
උබට ඒක note වෙලා නැද්ද ?
අනිත් කඩවල උන්ගේ ඇත්ත price එකට වැඩිපුර %ක් add වෙලා තියෙන්නේ ..
2000 order එකට 442 ක් tax 🫠 bike එකේ ගිහිල්ල අරන් එන එක ලාබයි වගේ
ටෙක්නිකලි ගත්තොත් ඌබර් පික්මී වල වැඩි ටැක්ස් එක නෙමේ කොමිෂන් එක
ඌබර් කොමිෂන් එක බිලෙන් 25%ක්
ඒ කියන්නේ රුපියල් දාහක කෑම එකක් කඩේ විකුනන්නේ 1000ට උනාට එක ඌබර් එකේ 1250ක් වෙන්න ඕනා
නමුත් වෙන්නේ 1250 x 25% ඒ කියන්නේ ඊටත් වඩා වැඩි වෙන්න ඕනා කඩ කාරයාට 1000 ලැබෙන්න ඕනා නම්
ටැක්ස් එක කඩේ තියනවා නම් තියනවා, නැති නම් නෑ
ඌබර් ගන්නේ කොමිෂන් එකක් විදිහට....
පික්මී කාරයෝ ලංකාවේ රේගිස්ටර් නිසා ඒ ගොල්ලෝ වැට් ගෙවන්න ඕනා. ඌබර් එකත් නෑ -----> මම වැරදි නම් නිවැරදි කරන්න දන්නා කෙනෙක්
ඔය 25% අමතරව උන් දෙන ප්‍රමෝෂන් අඩු කරන්නෙත් කඩෙන්. එතකොට 30% ~ 35% මාසෙට් උන්ට යනවා....
රුපියල් 1000 පනින එකක් ගිහින් ගන්න එක ලාබයි තමා එහෙම බලපුවාම....
කීල්ස් එකේ උබර් ප්‍රයිස් මද කියලා මට නොට් නෑ.. වෙන්න පුළුවන් දේවල් දෙකක් තියනව. කීල්ස් ලොකු නිසා උබර් ට කිව්වා වෙන්න පුළුවන් 10% දෙන්නම් ඕනා නම් දාගන්න කියලා. අපි බඩු දාන්න ගියත් උන් 25%~30% නැත්තන් ලිස්ට් කරන්නේ නෑ. අරන් යන්න ඕනා තරම් සප්ලයර් ලා ඉන්නවා කියලා. ආර්පිකෝ කාර්ගීල්ස් ඉල්ලනවා 40% ත් සමහර වෙලවට සමහරුන් ගෙන්
එහෙම නැති නම් උන් කලාතුරකින් බෙයාර් කරනවා වෙන්නත් පුළුවන්.