ඌබර් eats tax 🥴

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,467
    940
    113
    2000 order එකට 442 ක් tax 🫠 bike එකේ ගිහිල්ල අරන් එන එක ලාබයි වගේ 😅
     

    Attachments

    • Screenshot_20250816_115107_Uber Eats.jpg
      Screenshot_20250816_115107_Uber Eats.jpg
      38.1 KB · Views: 154

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,961
    165,878
    113
    එකමත් එක රටක
    ඔය tax සීන් එක හැම shop එකටම නෑ බන් .. ඉස්සරත් සමහර ඒවාට විතරක් ඔහොම tax එකක් දැම්මා

    මම නං කවදාවත් ඕකෙන් කෑම ගෙන්නගෙන නෑ
    මම orders 500ට වඩා නම් දාල ඇති 🥱
    ------ Post added on Aug 16, 2025 at 12:30 PM
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,467
    940
    113
    ඔය tax සීන් එක හැම shop එකටම නෑ බන් .. ඉස්සරත් සමහර ඒවාට විතරක් ඔහොම tax එකක් දැම්මා


    මම orders 500ට වඩා නම් දාල ඇති 🥱
    ------ Post added on Aug 16, 2025 at 12:30 PM
    ලගපාත තියෙන කඩවල් ඔක්කොටම වගේ tax කියල පෙන්නනවා බන් 🥲 ගිහිල්ල ගේන එක ලාබයි වගේ.

    pickme eketh ohom thama, hama kadema na :baffled:
    mama me dapu same order ekama pickme eken dala baluwa, eke tax kiyala na habayi kaama wala gana wadi uber ekata wada, ethakota anthimedi dekema almost same price wage.
    ------ Post added on Aug 16, 2025 at 5:00 PM
     
    • Like
    Reactions: Yin And Yang

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,961
    165,878
    113
    එකමත් එක රටක
    ow..

    paid plan eke tax welin price wedi wena shops gaana adui...oka note wela tiyenewa mata
    keells එකේ ඇත්ත price එකමයි uber එකෙත් පෙන්නන්නේ . .
    උබට ඒක note වෙලා නැද්ද ?

    අනිත් කඩවල උන්ගේ ඇත්ත price එකට වැඩිපුර %ක් add වෙලා තියෙන්නේ ..
     

    average_breakfast

    Active member
  • Jul 10, 2025
    183
    228
    43
    Oya tax seen eka shop eke unmai add karanne, nattan hema shop ekema pennanna onene, mn UBER ONE use karanwa dan aurudu 3k vage samahara shop wala eun vitri tax ek add karala tiyenne

    Nattan anith shop wala un karanne UBER commission ek item eke gaanat add karala vikunana ek vitri

    Keells,Celeste daily wage retail item vikunana evata habai oya mukuth karanna ba, MRP ekt vitri sell karanna puluwn
     
    • Like
    Reactions: Yin And Yang

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,755
    12,891
    113
    ලංකාවේ.. ලංකාවේ
    keells එකේ ඇත්ත price එකමයි uber එකෙත් පෙන්නන්නේ . .
    උබට ඒක note වෙලා නැද්ද ?

    අනිත් කඩවල උන්ගේ ඇත්ත price එකට වැඩිපුර %ක් add වෙලා තියෙන්නේ ..
    2000 order එකට 442 ක් tax 🫠 bike එකේ ගිහිල්ල අරන් එන එක ලාබයි වගේ 😅
    ටෙක්නිකලි ගත්තොත් ඌබර් පික්මී වල වැඩි ටැක්ස් එක නෙමේ කොමිෂන් එක
    ඌබර් කොමිෂන් එක බිලෙන් 25%ක්
    ඒ කියන්නේ රුපියල් දාහක කෑම එකක් කඩේ විකුනන්නේ 1000ට උනාට එක ඌබර් එකේ 1250ක් වෙන්න ඕනා
    නමුත් වෙන්නේ 1250 x 25% ඒ කියන්නේ ඊටත් වඩා වැඩි වෙන්න ඕනා කඩ කාරයාට 1000 ලැබෙන්න ඕනා නම්
    ටැක්ස් එක කඩේ තියනවා නම් තියනවා, නැති නම් නෑ

    ඌබර් ගන්නේ කොමිෂන් එකක් විදිහට....
    පික්මී කාරයෝ ලංකාවේ රේගිස්ටර් නිසා ඒ ගොල්ලෝ වැට් ගෙවන්න ඕනා. ඌබර් එකත් නෑ -----> මම වැරදි නම් නිවැරදි කරන්න දන්නා කෙනෙක්

    ඔය 25% අමතරව උන් දෙන ප්‍රමෝෂන් අඩු කරන්නෙත් කඩෙන්. එතකොට 30% ~ 35% මාසෙට් උන්ට යනවා....
    රුපියල් 1000 පනින එකක් ගිහින් ගන්න එක ලාබයි තමා එහෙම බලපුවාම....


    කීල්ස් එකේ උබර් ප්‍රයිස් මද කියලා මට නොට් නෑ.. වෙන්න පුළුවන් දේවල් දෙකක් තියනව. කීල්ස් ලොකු නිසා උබර් ට කිව්වා වෙන්න පුළුවන් 10% දෙන්නම් ඕනා නම් දාගන්න කියලා. අපි බඩු දාන්න ගියත් උන් 25%~30% නැත්තන් ලිස්ට් කරන්නේ නෑ. අරන් යන්න ඕනා තරම් සප්ලයර් ලා ඉන්නවා කියලා. ආර්පිකෝ කාර්ගීල්ස් ඉල්ලනවා 40% ත් සමහර වෙලවට සමහරුන් ගෙන්

    එහෙම නැති නම් උන් කලාතුරකින් බෙයාර් කරනවා වෙන්නත් පුළුවන්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,961
    165,878
    113
    එකමත් එක රටක
    කීල්ස් එකේ උබර් ප්‍රයිස් මද කියලා මට නොට් නෑ..
    කීල්ස් එකේ price uber price මයි බන් . . මම ගිහින් ගද්දීත් ඒ price මයි .
    උන් විතරක් කොහමද එක් කරන්නේ දන්නේ නෑ . tax කියලා එකකුත් නෑ .. හැබැයි උන්ගේ fee කියලා පොඩි ගානක් පස්සේ add වෙන්ව රුපියල් 50ක් වගේ . එක මම හිතන්නේ packing fee එකක් වගේ එකක් . පෙන්නන price නම් normal price ම තමයි .