youtube එකේ හමු වී තිබේ..හම්බෙලා තියද?
Machang mehem court room eke videos danna puluvanda? ehema video karanne staged evada?meyka nikang TV serious ekak wagene.....
ඔයාට පුළුවන්දමිනිහෙක් දිහා බලල
මූ හොද එකෙක්ද නරක එකෙක්ද කියල කියන්න පුලුවන්, ලෝකෙ බොහොම සීමිත පිරිසකට විතරයි
ඒකත් නාඩි වාක්‍ය වගේ තමයි
සංසාරෙ පුරාවට මිනිස්සු දැකල දැකල ඒ මතකෙ තියෙනවනං පුලුවන්