RIP Frank Caprio 🙏🏼😢

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රාජපක්ෂලාට, පොනිල්ලට ගැති කම් කරලා රටත් මිනිස්සුත් විනාස කරපු තීන්දු දීපු රටක ඉස්සරහටවත් මේ වගේ උතුම් විනිසුරු වරු පහල වේවා. එතුමාට නිවන් සුව ලැබේවා
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,572
    1,111
    113
    Android
    Machang mehem court room eke videos danna puluvanda? ehema video karanne staged evada?meyka nikang TV serious ekak wagene.....
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,333
    36,213
    113
    මැදමහනුවර
    Machang mehem court room eke videos danna puluvanda? ehema video karanne staged evada?meyka nikang TV serious ekak wagene.....

    මොකද බැරි ↓↓

    preview.jpg
     
    • Haha
    Reactions: senewimala1988

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,750
    1
    42,913
    113
    මිනිහෙක් දිහා බලල
    මූ හොද එකෙක්ද නරක එකෙක්ද කියල කියන්න පුලුවන්, ලෝකෙ බොහොම සීමිත පිරිසකට විතරයි

    ඒකත් නාඩි වාක්‍ය වගේ තමයි
    සංසාරෙ පුරාවට මිනිස්සු දැකල දැකල ඒ මතකෙ තියෙනවනං පුලුවන්
     
    ඔයාට පුළුවන්ද