Wayasa yanakota properties

Emios

Well-known member
  • Dec 10, 2009
    74,075
    66,512
    113
    Sinhalu patta hoda decent minissu naki wenakota sahenna wenas wenawane?.gewal properties walata sahenna kedara wenawa ne.mata ada cousin kenekta unge family eke una scene ekak hinda puduma hituna.
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,689
    2,491
    113
    වෙන එකෙක් මේ වගේ ත්රෙඩ් එකක් දැම්ම නම් , තෝ බණ කියයි එපාවෙනකන්..🥱
     
    • Wow
    Reactions: Emios

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,722
    39,440
    113
    Homagama
    ඔකේ පුදුම වෙන්න දෙයක් තියනවාද එමියෝ. සැහෙන්න කාලයක් ඉදපු නිසා ප්‍රොපටි ඇගේම කැලී වගේ වෙනවා. බෑදිම කොන්ක්‍රිට් දැම්මා වගේ.
    මොලෙත් වයසට යනවා. ස්නායු වායනය වෙනවා. ස්නායු සම්ප්‍රෙෂක ⁣ලේසියෙන් අසමතුලිත වෙනවා. වෙනස්කම් දරාගන්න බැ. ඩිප්‍රෙෂන් සුටුස් ගාලා පත්තු වෙනවා. තරුණ අයගේ ඩිප්ප්‍රෙෂන් ගැන සමාජය කතා කරාට මහලු වයසේ ඩිප්ප්‍රෙෂන් ගැන තාමත් නිසි අවබෝධයක් සමාජයට නැ.

    වයස්ගත අය එක්ක ගනුදෙනු කරද්දි ඒ සපත්තුවට බැහැලා වැඩ කරන්න. අනවශ්‍ය හිත් රිදිම් නැ එතකොට.
     
    appaa mara scene tama
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,094
    25,192
    113
    ඔව්, කාටවත් ලියන්න කැමති නෑ... හෙන කරදර ඉන්න එවුන්ට
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,590
    113
    Colombo

    මගේ physical symptoms තාම තියෙනවා. මේක හරියන පාටක් නැ. දැන්නම් ඇග මාරු කරන්න හිතිලා තියෙන්නේ. 🥀🥀

    puduma hituna.

    රූප දැකලා එක එක ඒවා හිතෙන එක උබගේ අවුලක්. එලියේ අවුලක් නෙමේ. 🥀
    ------ Post added on Aug 26, 2025 at 3:40 PM