වාහන personal import

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,031
    2,821
    113
    Agent fee eka fixed value ekakda tiyenne?
    නෑ ගොඩක් දේවල් මත depend වෙනවා

    1. ගන්න වාහනේ value එක
    2. auction house එක
    3. insurance
    4. shipping
    5. වරාය වලට දුර

    350 400 450 වෙන්නත් පුළුවන්
     
    • Love
    Reactions: nethumshan

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,537
    8,290
    113
    :shocked:LC ඕපන් කරලත් මාස දෙකක් ? පට්ට වාහන තොගයක් ඇත්තේ මෙහෙට එවන්න
    hadisiyak naa ban. samahara unge oita wadi. Hambanthota port eka amu guu godak. naw awata athulata ganne naha dawas ganan muhude
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,031
    2,821
    113
    hadisiyak naa ban. samahara unge oita wadi. Hambanthota port eka amu guu godak. naw awata athulata ganne naha dawas ganan muhude
    නැවේ තිබ්බට නම් කමක් නෑ . බාලා clear කරන්නේ නැතුව ඉන්න කොට අපි demurrage ගෙවන්න ඕනේ 60-70 දාහ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,537
    8,290
    113
    නැවේ තිබ්බට නම් කමක් නෑ . බාලා clear කරන්නේ නැතුව ඉන්න කොට අපි demurrage ගෙවන්න ඕනේ 60-70 දාහ
    clear karanne natte un ban. oder karapu un dawasakwat tiyanna kamathi naha. kohomat 20-30 penalty ekak gewannama wenawa
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    මං ගෙනාව මොකක්ද දැනගන්ඩ ඕනෙ.Undervalue කරල document මෙහෙට ආවනම් ප්‍රශ්නයක් නෑ.ආවෙ නැත්තන් LC ammend කරන්ඩ වෙනව
     
    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,740
    946
    113
    Dannathi nisa ahanne,apita bike ekak mehema import karanna puluwanda? Mehe sale ekakin gannawata wada price eka adu weida?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,653
    3,368
    113
    pissuda oii. mama vahana import karanne naha. Mira ekak enne, habei mage personal eka thawa masekin dekakin danna inne
    Mokakda grade aka kiyak weida cost aka normally…mama hithanne podi car mehen ganna aka hodai kiyala???any suggestions???
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,031
    2,821
    113
    Mama important karanawa,poddak under value karanna puluwan..petrol (every)wage wahana walata podi case 1k yanawa..eliyata ganna tikak delay..wahana 7 k mage release una giya sathiye
    Yaris Cross එකක් ගෙන්න agent fee , ඔයාලගේ fees එහෙම කොහොමද
     
    • Like
    Reactions: nethumshan

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    Yaris Cross එකක් ගෙන්න agent fee , ඔයාලගේ fees එහෙම කොහොමද
    මම වාහන ගන්නෙ සජීව් ගෙන්,e:x-PA limited every 1ka මම ගේන්නේ හැත්ත තුනකට,sale wala විකුණන්නේ අසූ දෙකෙන් එහාට.. ඔයා එල් සී අරගෙන ඔක්කොම කරගන්නවා නම් අපි ලක්ෂය ගන්නේ, ethakota every eka wage nam 74 wenne
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,031
    2,821
    113
    Dawas 10k yanawa un dan akurata wada 😂
    2015දී වාහනයක් tax ගෙවන්න set උනේ සිකුරදා. මගේ ලෝන් එකේ සල්ලි වැටෙන්නේ 2න් පස්සේ. සිකුරාදා උදේ කියනවා Customs එකේ උන් මල ගෙදරක යනවා කියල 12ට කලින් චෙක් එක දෙන්න සෙනසුරාදා ගන්න ඕනේ නම්. ඒ කාලේ එක දවසෙන් එළියේ. ඉස්සර ඔහොමයි
     
    • Like
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    2015දී වාහනයක් tax ගෙවන්න set උනේ සිකුරදා. මගේ ලෝන් එකේ සල්ලි වැටෙන්නේ 2න් පස්සේ. සිකුරාදා උදේ කියනවා Customs එකේ උන් මල ගෙදරක යනවා කියල 12ට කලින් චෙක් එක දෙන්න සෙනසුරාදා ගන්න ඕනේ නම්. ඒ කාලේ එක දවසෙන් එළියේ. ඉස්සර ඔහොමයි
    දැන් මේ දස කැරියෝ පාගා ගහන්න බැහැ කියලා පට්ට මලෙන් ඉන්නේ එක නිසා අකුරට වැඩ කියලා දවසට වාහන 100ක් වත් release කරන් නෑ. මිලියන ගනන් මිනිසුන්ගේ සල්ලිත් අරන්. RMV එකේ වේශ බල්ලෝ ඊට හපන් registation එක ගන්න සති 3ක් ගියා. තාම පොත හම්බුනේ නෑ.
     
    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,031
    2,821
    113
    දැන් මේ දස කැරියෝ පාගා ගහන්න බැහැ කියලා පට්ට මලෙන් ඉන්නේ එක නිසා අකුරට වැඩ කියලා දවසට වාහන 100ක් වත් release කරන් නෑ. මිලියන ගනන් මිනිසුන්ගේ සල්ලිත් අරන්. RMV එකේ වේශ බල්ලෝ ඊට හපන් registation එක ගන්න සති 3ක් ගියා. තාම පොත හම්බුනේ නෑ.
    සිරාවට...
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    දැන් මේ දස කැරියෝ පාගා ගහන්න බැහැ කියලා පට්ට මලෙන් ඉන්නේ එක නිසා අකුරට වැඩ කියලා දවසට වාහන 100ක් වත් release කරන් නෑ. මිලියන ගනන් මිනිසුන්ගේ සල්ලිත් අරන්. RMV එකේ වේශ බල්ලෝ ඊට හපන් registation එක ගන්න සති 3ක් ගියා. තාම පොත හම්බුනේ නෑ.
    Ow..me kathawanam 💯 aththa..matanam dan chater wela huru wela

    Dawas 10k yanawa un dan akurata wada 😂
    Kattiya maaru karanawa,un akurata wada oroppuwata..dawas 10n gannath bah dan
    ------ Post added on Sep 12, 2025 at 7:56 PM
     
    • Like
    Reactions: johnferna678