මචන්ලා.. Fridge එකක් ගන්න ඔනේ.

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    මචන්ලා.. Fridge එකක් ගන්න ඔනේ. තියන එක Hisense Invertor එකක්... ඒකේ Invertor Board එකට කෙලවිලා... දැන් ඒක ගොඩගන්න බැරි සීන් එකක් තියෙන්නේ.

    උබලගෙ Experiance , අනුව කියලප්ල්ල Fridge එකක් ගන්න හොදම Place එක මොකද්ද කියලා

    Damro , Singer or Abance

    මේවගෙන් Warranty, After Sales service, Spare parts එහෙම අවුලක් නැත්තෙ කගෙද?

    නොර්මල් එක ගන්න එකද හොද , Invertor එක ගන්න එකද හොද?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,945
    5,589
    113
    තාම තියෙන්නෙ 2001 ගත්ත LG එකක්. එක පාරක්වත් හදලා නෑ. දැන් ඒවගෙ තත්වෙ කොහොමද දන්නෑ.
    මම දැන් නම් ගන්න ගොඩක් ඒවා දම්රෝ ගන්නෙ. උන්ගෙ සර්විස් හොදයි.
    මේ ලගදිත් වොෂින් මැෂින් එකේ කේස් එකක් ගිහිං කෝල් කරපු දවසෙම ඇවිල්ලා හදලා දුන්නා.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,522
    5,985
    113
    chineese board ekak danna puluwan da kiyala baluwe nadda ban
    Refrigerator Inverter Board Main Board For Hisense Ronshen VNX1116Y TYV01B VNX1113Y Fridge Replacement Driver Board 8200 ali express eke.. fridge eke model numb eka mokadda..
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    923
    1,138
    93
    chineese board ekak danna puluwan da kiyala baluwe nadda ban
    Refrigerator Inverter Board Main Board For Hisense Ronshen VNX1116Y TYV01B VNX1113Y Fridge Replacement Driver Board 8200 ali express eke.. fridge eke model numb eka mokadda..
    Hisense RD 30W R4SA4