azzam ameenuth dala
ඌ දාල නම් ඇත්ත වෙන්න ඕන
------ Post added on Sep 18, 2025 at 11:59 PM
ඌ දාල නම් ඇත්ත වෙන්න ඕන
------ Post added on Sep 18, 2025 at 11:59 PM
Ow ban. Eeka nam henama awul.මට හරි අවුල් බන් අර පොඩි එකාට වෙච්ච දේට. එහෙම වෙන්න හොඳ නෑ බන් මිනිස්සුන්ට![]()
මැච් එක නිසා කියලා තමයි දැක්කේAdo wellaa anthina over eka daanna kalin wechcha deyak nam hodayi
Paw ban e kolla e guilt eka daraganne kohomda. Ara welwaawe wunaa kiyalaa dannawaa nam.
Uge Mallila dennath honda active kollo dennek. Ekek Badminton Champion kenek. Podima ekath School Cricket gahanwa.වේල්ල පතෝල වගේ එකෙක් නෙවෙයි මම දැක්ක විදියට නම් ටීම් එකේ සමහර උන්ට වඩා හොඳ මොරාල් මූ, මේ සිද්දියෙන් මු වැටෙන්නේ නෑ කීයටවත් ඒක තාත්තා ලස්සනට හදල තියනවා. මේ වෙලාවේ උගේ ලඟම උන් හරියට මැනේජ් කරොත් ඕකව නවත්තන්න මොකෙකුටවත් බැරිවෙයි
උට 6 පහ ගහපු වෙලෙද මැරිලා තියෙන්නෙ?Ado wellata paw wade neda. Uge performance nisa meka una wage guilty feeling ekak awoth nam awul![]()