රජයේ කැම්පස් එකකට යන්න කියන්නේ මෙන්න මේකයි..!

Adalwolf Alpin

Active member
  • Sep 21, 2022
    227
    139
    43
    ඩොටේ රජයේ කැම්පස් නෙවේ හොදේ. කොළඹ, පේරා, මොරටුව වගේ Academic Minded හොද පරණ සෙට් එකක් ඉන්න රජයේ කැම්පස් එකකට යන්න කියන්නේ මේකයි. ඔතන 99% ක්ම Fully Funded Scholarships. ඔය Universities ඔක්කොම වගේ ලෝකෙ හොදම University 100 අතර තියෙන ඒවා. ගොඩක් ඒවා පළවෙනි University 20 අතර තියෙනවා.

    ප.ලි. මේ ඔක්කොම BSc එක විතරක් තියාගෙන් Direct PhD යන අය.

    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,093
    71,558
    113
    ඩොටේ රජයේ කැම්පස් නෙවේ හොදේ. කොළඹ, පේරා, මොරටුව වගේ Academic Minded හොද පරණ සෙට් එකක් ඉන්න රජයේ කැම්පස් එකකට යන්න කියන්නේ මේකයි. ඔතන 99% ක්ම Fully Funded Scholarships. ඔය Universities ඔක්කොම වගේ ලෝකෙ හොදම University 100 අතර තියෙන ඒවා. ගොඩක් ඒවා පළවෙනි University 20 අතර තියෙනවා.

    @tharakaf උඩම ඉන්නවා, කන්ග්‍රැඩුලේශන්ස් ටු මී 🥴 🥴
     
    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    Mevata select wena 3.8vath one athi neda ?
    USA වලටනම් GPA එක ලොකුවට බලන්නේ නෑ. Research Background එක තමයි. ඔස්ටේලියා වගේ නම් Competition එක වැඩියි. ගොඩක් වෙලාවට 3.9 වඩා වැඩිවෙන්න ඕන ඔස්ටේලියාවේ ටොප්ම යුනිවසිටි එකකට යන්න. (University of Melbourne වගේ). Princeton යන්න නම් GPA 4ක් වත් තියෙන්න ඕන.

    PhD nan private unuth yanawa bn sahenna first class thiye nan. Finland/USA/Sweden ehema giya buruthu pitin
    PhD යන එක නෙවේ බන් අවුල. ලෝකේ හොදම University එකක PhD යන එක. අනික Private කැම්පස් වලින් යන ගොඩක් අය මම දන්න විදිහට රජයේ කැම්පස් එකක Masters එකක් කරලා තමා යන්නේ.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,556
    6,336
    113
    ඩොටේ රජයේ කැම්පස් නෙවේ හොදේ. කොළඹ, පේරා, මොරටුව වගේ Academic Minded හොද පරණ සෙට් එකක් ඉන්න රජයේ කැම්පස් එකකට යන්න කියන්නේ මේකයි. ඔතන 99% ක්ම Fully Funded Scholarships. ඔය Universities ඔක්කොම වගේ ලෝකෙ හොදම University 100 අතර තියෙන ඒවා. ගොඩක් ඒවා පළවෙනි University 20 අතර තියෙනවා.

    ප.ලි. මේ ඔක්කොම BSc එක විතරක් තියාගෙන් Direct PhD යන අය.

    ඕකුන්ට වැඩක් දීල බලපන්කො
    හාන විදිය බලන්න
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,148
    4,908
    113
    Flight ekata ticket eka ganna witarada wiyadam wenne ? Anith okkoma freeda ? Accommodation ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    ඕකුන්ට වැඩක් දීල බලපන්කො
    හාන විදිය බලන්න
    උබල කැත්තක් අරගෙන කියතකින් කරන වැඩ කරලා බලනවද කැත්ත හාන්නේ කොහොමද බලන්න.
     
    • Like
    Reactions: wpril5

    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    ඕකුන්ට වැඩක් දීල බලපන්කො
    හාන විදිය බලන්න
    USA වගේ රටවල් උන්ගේ රජයේ වියදමින් Tuition fees ඔක්කොම Cover කරලා මාසෙට ගාණක් අතට දෙන්නේ වැඩේ හාන නිසා වෙන්න ඇති නේද?

    Flight ekata ticket eka ganna witarada wiyadam wenne ? Anith okkoma freeda ? Accommodation ?
    සමහර Universities වලින් Fight එකට ගිය වියදම ආයේ Claim කරලා ගන්න පුලුවන්. Accommodation University එකෙන් දෙන්නේ නෑ. මාසෙකට තනි පුද්ගලයෙක්ට Comfortably ඉන්න පුලුවන් ගාණක් එහේ රජයෙන් දෙනවා. ඒකෙන් Rent එකයි, තමන්ගේ ඔක්කොම Expenses කවර් කරගන්න ඕන. මීට අමතරව Medical Insurance එකත් එහේ රජයෙන් ගෙවනවා.

    ඕකුන්ට ප්‍රැක්ටිකල් නොලේජ් එකක් නැහැ බන්
    පොතේ ගුරාලා. වැඩක් දුන්නම කරගන්න බැහැ
    ට්‍රම්ප් කාරයාගේ රජයට පිස්සුද දන්නේ නෑ උන්ගේ රජයේ වියදමින් ඔක්කොම Cost ටික Cover කරලා, ලංකාවේ වගේ අඩුකුලේ රටක ඉන්න Practical Knowledge එකක් නැති, පොතේ ගුරෙක්ට Invest කරන්නේ.

    උබල කැත්තක් අරගෙන කියතකින් කරන වැඩ කරලා බලනවද කැත්ත හාන්නේ කොහොමද බලන්න.
    ලංකාවේ Typical අඩුකුලේ මත දෙක

    1) සල්ලි තියෙන එකාට ඉගෙනගන්න බෑ.
    2) ලොකු GPA දාන එවුන්ට Practical Knowledge නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    USA වගේ රටවල් උන්ගේ රජයේ වියදමින් Tuition fees ඔක්කොම Cover කරලා මාසෙට ගාණක් අතට දෙන්නේ වැඩේ හාන නිසා වෙන්න ඇති නේද?

    සමහර Universities වලින් Fight එකට ගිය වියදම ආයේ Claim කරලා ගන්න පුලුවන්. Accommodation University එකෙන් දෙන්නේ නෑ. මාසෙකට තනි පුද්ගලයෙක්ට Comfortably ඉන්න පුලුවන් ගාණක් එහේ රජයෙන් දෙනවා. ඒකෙන් Rent එකයි, තමන්ගේ ඔක්කොම Expenses කවර් කරගන්න ඕන. මීට අමතරව Medical Insurance එකත් එහේ රජයෙන් ගෙවනවා.

    ට්‍රම්ප් කාරයාගේ රජයට පිස්සුද දන්නේ නෑ උන්ගේ රජයේ වියදමින් ඔක්කොම Cost ටික Cover කරලා, ලංකාවේ වගේ අඩුකුලේ රටක ඉන්න Practical Knowledge එකක් නැති, පොතේ ගුරෙක්ට Invest කරන්නේ.

    ලංකාවේ Typical අඩුකුලේ මත දෙක

    1) සල්ලි තියෙන එකාට ඉගෙනගන්න බෑ.
    2) ලොකු GPA දාන එවුන්ට Practical Knowledge නෑ.
    Academically ඉස්සරහට යන උන්ට තියෙන්න ඕනි skill set එක ගැන idea එකක් නෑ ගොඩක් අයට.
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    ට්‍රම්ප් කාරයාගේ රජයට පිස්සුද දන්නේ නෑ උන්ගේ රජයේ වියදමින් ඔක්කොම Cost ටික Cover කරලා, ලංකාවේ වගේ අඩුකුලේ රටක ඉන්න Practical Knowledge එකක් නැති, පොතේ ගුරෙක්ට Invest කරන්නේ.
    LoL... uba PhD scholarship system eka wada karana widiyawath danne nathi ekekda ban ? :ROFLMAO:
    SLIIT ekath ona thram ewun USA PhD walata yanawa :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    uba hithagena inne USA government eken PhD scholarship denawa kiiyalada mee haraka :ROFLMAO:
     
    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    SLIIT ekath ona thram ewun USA PhD walata yanawa :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    Source: Trust me bro

    එක අවුරුද්දක SLIIT එකේ Bachelors එක අරගෙන ලෝකේ පළවෙනි 20 අතරේ තියෙන University එකකට Direct PhD ගිය එවුන්ගේ Google Scholar Profile 5ක් මෙතන දාපන්. මම මේ ත්‍රෙඩ් එක අයින් කරනවා.
     
    Last edited:
    • Haha
    Reactions: AllGood

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    Source: Trust me bro

    එක අවුරුද්දක SLIIT එකේ Bachelors එක අරගෙන ලෝකේ පළවෙනි 20 අතරේ තියෙන University එකකට Direct PhD ගිය එවුන්ගේ Google Scholar Profile 5ක් මෙතන දාපන්. මම මේ ත්‍රෙඩ් එක අයින් කරනවා.
    ගූ පොන්නයෝ....
    USA වල ගොඩක් යුනිවසිටි වල MSc නැතුව ඩිරෙක්ට් PhD කරන්න බැහැ
    අනිත් එක USA වල PhD ස්කොලශිප් දෙන්නේ GRE score එකට මිසක් ෆස්ට් ඩිග්රි එක කරපු යුනිව සිටි එකේ නම බලල නෙවෙයි
    උන්ට උබ පේරාදෙණියේ ඉගෙන ගත්ත කිව්වත් එකයි වෙන මොන හරි තැනක ඉගෙන ගත්ත කිව්වත් එකයි.
    SLIIT එකේ එවුන්ට පිස්සුවක් නැහැ ඔහොම ලිස්ට් හද හදා ශෙයා කරලා උබල වගේ පොන්න ආතල් ගන්න :ROFLMAO:
    උබ ෂුවර් එකට පේරාදෙණියේ ෆස්ට් ඉයර් පොන්නයෙක් වෙන්න ඕන :ROFLMAO:
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,556
    6,336
    113
    Source: Trust me bro

    එක අවුරුද්දක SLIIT එකේ Bachelors එක අරගෙන ලෝකේ පළවෙනි 20 අතරේ තියෙන University එකකට Direct PhD ගිය එවුන්ගේ Google Scholar Profile 5ක් මෙතන දාපන්. මම මේ ත්‍රෙඩ් එක අයින් කරනවා.
    Phd කරලා research හොරකන් කරල නෝන්ඩි වුන මෑන් කවුද
     
    • Haha
    Reactions: clumsyhulk

    Adalwolf Alpin

    Active member
  • Sep 21, 2022
    227
    139
    43
    ගූ පොන්නයෝ....
    USA වල ගොඩක් යුනිවසිටි වල MSc නැතුව ඩිරෙක්ට් PhD කරන්න බැහැ
    අනිත් එක USA වල PhD ස්කොලශිප් දෙන්නේ GRE score එකට මිසක් ෆස්ට් ඩිග්රි එක කරපු යුනිව සිටි එකේ නම බලල නෙවෙයි
    උන්ට උබ පේරාදෙණියේ ඉගෙන ගත්ත කිව්වත් එකයි වෙන මොන හරි තැනක ඉගෙන ගත්ත කිව්වත් එකයි.
    SLIIT එකේ එවුන්ට පිස්සුවක් නැහැ ඔහොම ලිස්ට් හද හදා ශෙයා කරලා උබල වගේ පොන්න ආතල් ගන්න
    දැන් කවුද ඕයි කිව්වේ මෙතන University බලනවා කියලා. ඇයි නැට්ට පාගගෙන. මම දැම්මේ පේරාදෙණියෙන් ගිය සෙට් එක. මොරටුවෙන් ගිය සෙට් එක දැම්මොත් මේ වගේ දෙක තුනක් ලොකු List එකක් එයි. ඉතින් ඔය මම දාපු List එකේ තියෙන්නේ MSc නැතිව PhD ගිය එවුන්. උන් ගිහින් තියෙන්නේ PhD නෙවේද එතකොට. List එකක් නැතිනම් Google Scholar Profile 5ක් දාපන්කෝ ඔච්චර තටමන්නේ නැතිව.
     
    • Love
    Reactions: Rankwitz