අම්ම මතක් කරලා අතේ පාර ගැහුවානම් ගිහින් නිදාගනින් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා, හැමදාම පුක දෙන්න ඇවිත් පුක පලන් යන එකනේ උඹ කරන්නෙමූට කොහෙද බං ලොකු වත්කම්. තාත්තගෙන් හම්බුන පරන ගෙදරයි, අයියගෙ ඉඩමට හදපු හොර ඔප්පුවයි විතරයි තියෙන්නෙ. මූගෙ කයියට උබලත් රැවටෙනවනෙ. ගෑනිට සාරියක් අරන්දෙන්න රු12,000 ක් නෑ කියලත් නාහෙන් ඇඩුව. ගෙදර උන් වතුර බොන්නෙ වත්තෙ ලිදෙන් ඒකට කබරයො වැටිල කුනු උනාම කබ්රාල් සුප් කියල බොනව. පියනක් දාගන්න සල්ලි නෑ. පාරෙ ලයින් එකෙන් වතුර ගන්නෙ නෑ බිල වැඩියි කියල. මේකෙ බොරු කියන කාලකන්නියෙක් ඕකා
land sale වලින් ඉඩම් අරන් ටික කාලයක් අල්ලන් ඉඳලා ඒ පැත්ත develop උනාම ගත්තට වඩා වැඩි ගානකට විකුනන උන් ඉන්නවද බන් කිරියේ? වාසියක් තියෙන වැඩක්ද බන් ඕක? නැත්තන් රුපියලේ depreciation එකත් එක්ක ලොකු තේරුමක් නැද්ද?
බයිලා ගහන්න එපා.හුත්තො, කාගෙන්වත් බලෙන් ඉඩම් ගන්නෙ නෑනේ, ඉඩමේ ගාන සෙට් නම් සල්ලි දීලා ගන්නවා. අරන් අපිට ඕන විදියට එකට මොකක්හරි කරනවා, එක්කො විකුනනවා නැත්තන් ගෙයක් ගහලා පදිංචි වෙලා ඉන්නවා, නැත්තන් කුලියට දෙනවා. ඒකේ ඇති වැරැද්ද මොකක්ද? එහෙනම් බන් ලංකාවෙ කඩයක්වත් කරන්න බෑනේ. උන් කරන්නෙත් අරන් වැඩි ගානට විකුනන එකනෙ.
උබේ සෑහෙනට ජෙපි ලක්ශන තියනව වගේ නේ.. සමනාත්වතාව වගේ සීන් ධනවාදි වැඩ වලට , ලෝකෙ දියුනුවට හෙන බධාවක් බංමම මේකේ දාන අන්තිම post එක. උබල ඔක්කොම එකයි බං.
ඔය කරන්නේ supply එක අඩු කරලා demand එක කෘතිමව වැඩි කරලා නිකන් ඉඳන් ලාභ ගන්න ඒකනේ.
ඔහොම කරලා සල්ලි තියෙන එකා නිකන් ඉඳන් වවන් කනවා.. සල්ලි නැති එකෙක් ට ඉඩමක් ගන්න සෑහෙන්න අමාරු වෙනවා.
ආත්මාර්ථකාමී වෙන්න එපා. දැනටත් සෑහෙන්න වත්කමක් තියාගෙන.
වෙලාවක් තිබ්බොත් අනුන් ලවා රටත් හදාපල්ලකෝ
bye
දැන් ඉතින් මට යි ගෙදර එවුන්ට යි fake බස්සලා බැනගෙන බැනගෙන පලයව්![]()
මොන වචන දැම්මත් කරන්නෙ ලාබේ වැඩි ගානට විකුනන එකනෙ, දැන් උඹ උඹේ වාහන වික්කෙ ගත්ත ගානටමද? නැත්තන් අරන් උඹ ඒවට වියදම් කරපු ගනන් වලටද?බයිලා ගහන්න එපා.
ඉඩමක් අරන් එකෙන් ප්‍රයෝජනයක් ගන්න එකේ වැරද්දක් නෑ. මම කිව්වේ නිකන් තියං ඉදලා demand වැඩි උනාම විකුණන එක ගැන.
සිල්ලර කඩේකින් වෙන්නේ බඩු අරන් තියලා demand වැඩි උනාම විකුණන එක නෙවෙයි බං. ඕක තේරෙන්නේත් නැද්ද?
උඹ කරන්න හදන වැඩේ තමයි කළු කඩ කරයෝ කරන්නේ. match එකක් තියේනම් කළු කඩ කාරයො ticket වැඩි හරියක් ගන්නවා... demand එක වැඩි වෙනවා.. match එක බලන්න ම ඕනම උන් නය වෙලා හරි අර කළුකඩ කරයගෙන් ticket වැඩි ගානට ගන්නාව
ඔන්න ඕකයි උඹලා කරන්නේ. illegal නෑ තමයි.
අනේ දොස්තර.. ලංකාවේ ඔච්චර සීමිත ඉඩම් තියෙන නිසා වටිනාකම එන්න එන්න වැඩි වෙනවා තමයි. ඒත් ඒක වාසියට අරන් සල්ලි තියෙන උන් ඉඩම් හිරකරම තව වැඩියෙන් වටිනාකම වැඩි වෙනවා. උඹට බෑ මට පොත පෙරළන්න.
කන්න ඕන උනාම උබල ට කබරගොයත් තලගොයා තමයි
මාත් ඕක තමා කියන්න ගියේ. හැම එකාම කරන්නෙ ලාබයක් තියන් විකුනන එක, ඒකට එදාම වික්කද, පහුවදා වික්කද මාස ගානක්ට පස්සෙ වික්කද කියන එක අදාල නෑ බන්.උබේ සෑහෙනට ජෙපි ලක්ශන තියනව වගේ නේ.. සමනාත්වතාව වගේ සීන් ධනවාදි වැඩ වලට , ලෝකෙ දියුනුවට හෙන බධාවක් බං
උඹ කියන එක ඇත්ත ඉතින්. ධනවාදයේ තියෙන කැරිම අවුල් වැඩක් තමයි Asset Holding.මම මේකේ දාන අන්තිම post එක. උබල ඔක්කොම එකයි බං.
ඔය කරන්නේ supply එක අඩු කරලා demand එක කෘතිමව වැඩි කරලා නිකන් ඉඳන් ලාභ ගන්න ඒකනේ.
ඔහොම කරලා සල්ලි තියෙන එකා නිකන් ඉඳන් වවන් කනවා.. සල්ලි නැති එකෙක් ට ඉඩමක් ගන්න සෑහෙන්න අමාරු වෙනවා.
ආත්මාර්ථකාමී වෙන්න එපා. දැනටත් සෑහෙන්න වත්කමක් තියාගෙන.
වෙලාවක් තිබ්බොත් අනුන් ලවා රටත් හදාපල්ලකෝ
bye
දැන් ඉතින් මට යි ගෙදර එවුන්ට යි fake බස්සලා බැනගෙන බැනගෙන පලයව්![]()
prime land වගේ උන් තමයි ඕක කරන්නේ. දැන් ගෙවල් විකුණන උනුත් විකුනන්නේ කොම්පැනි වලට. ඉඩම් කඩම් හදිස්සියට මොකක් හරි කොම්පැනියකට විකුණලා රට යන හුත්තිගේ පුතාලත් ඕකට වග කියන්න ඕනේ.මම මේකේ දාන අන්තිම post එක. උබල ඔක්කොම එකයි බං.
ඔය කරන්නේ supply එක අඩු කරලා demand එක කෘතිමව වැඩි කරලා නිකන් ඉඳන් ලාභ ගන්න ඒකනේ.
ඔහොම කරලා සල්ලි තියෙන එකා නිකන් ඉඳන් වවන් කනවා.. සල්ලි නැති එකෙක් ට ඉඩමක් ගන්න සෑහෙන්න අමාරු වෙනවා.
ආත්මාර්ථකාමී වෙන්න එපා. දැනටත් සෑහෙන්න වත්කමක් තියාගෙන.
වෙලාවක් තිබ්බොත් අනුන් ලවා රටත් හදාපල්ලකෝ
bye
දැන් ඉතින් මට යි ගෙදර එවුන්ට යි fake බස්සලා බැනගෙන බැනගෙන පලයව්![]()
ඔය කේස් එක නිසාමනෙ ලෝකෙ සල්ලි ටික කනපිට ගහපු පිරමීඩෙක තියෙනව කියන්නෙ ත්. සැබෑ වටිනාකමට තියන ඇසට් වලට වඩා කීප ගුනයක නාමික වටිනාමක් සහිත බාන්ඩ තියනව. ඒක මේ එකොනොමි කන්සෙප්ට් එකේ හැටි.මාත් ඕක තමා කියන්න ගියේ. හැම එකාම කරන්නෙ ලාබයක් තියන් විකුනන එක, ඒකට එදාම වික්කද, පහුවදා වික්කද මාස ගානක්ට පස්සෙ වික්කද කියන එක අදාල නෑ බන්.
ඉතිං බං low liquidity product එකකට high liquidity එකක් හදල ඒකෙන් profit එකක් ගන්න එකනෙ ඒ කම්පැනි කරන්නෙ. උන් sservice එකක් දෙන්නෙ. ඒකට උ චාජ් කරනව. මොකක් ද ඒකෙ වරද?prime land වගේ උන් තමයි ඕක කරන්නේ. දැන් ගෙවල් විකුණන උනුත් විකුනන්නේ කොම්පැනි වලට. ඉඩම් කඩම් හදිස්සියට මොකක් හරි කොම්පැනියකට විකුණලා රට යන හුත්තිගේ පුතාලත් ඕකට වග කියන්න ඕනේ.
මුන් කියන විදියට ලොවෙත් බිස්නස් කරන්න බෑ, චැරිටි තමා කරන්න ඕනා, රට ඉඳන් බඩු ගෙන්නලා විකුනන එකා cost එකට තමා කරන්න ඕනා, උඹලවගේ උනුත් cost එකට තමා සෝලාර් ගහන්න ඕනා.ඔය කේස් එක නිසාමනෙ ලෝකෙ සල්ලි ටික කනපිට ගහපු පිරමීඩෙක තියෙනව කියන්නෙ ත්. සැබෑ වටිනාකමට තියන ඇසට් වලට වඩා කීප ගුනයක නාමික වටිනාමක් සහිත බාන්ඩ තියනව. ඒක මේ එකොනොමි කන්සෙප්ට් එකේ හැටි.
ඉතිං බං low liquidity product එකකට high liquidity එකක් හදල ඒකෙන් profit එකක් ගන්න එකනෙ ඒ කම්පැනි කරන්නෙ. උන් sservice එකක් දෙන්නෙ. ඒකට උ චාජ් කරනව. මොකක් ද ඒකෙ වරද?
------ Post added on Sep 26, 2025 at 1:35 PM
කුඩු මුදලාලි ලා කරන්නෙත් service එකක් දීලා profit ගන්න එක තමයිඔය කේස් එක නිසාමනෙ ලෝකෙ සල්ලි ටික කනපිට ගහපු පිරමීඩෙක තියෙනව කියන්නෙ ත්. සැබෑ වටිනාකමට තියන ඇසට් වලට වඩා කීප ගුනයක නාමික වටිනාමක් සහිත බාන්ඩ තියනව. ඒක මේ එකොනොමි කන්සෙප්ට් එකේ හැටි.
ඉතිං බං low liquidity product එකකට high liquidity එකක් හදල ඒකෙන් profit එකක් ගන්න එකනෙ ඒ කම්පැනි කරන්නෙ. උන් sservice එකක් දෙන්නෙ. ඒකට උ චාජ් කරනව. මොකක් ද ඒකෙ වරද?
------ Post added on Sep 26, 2025 at 1:35 PM
import karala profit tiyan wikunana ekaiමුන් කියන විදියට ලොවෙත් බිස්නස් කරන්න බෑ, චැරිටි තමා කරන්න ඕනා, රට ඉඳන් බඩු ගෙන්නලා විකුනන එකා cost එකට තමා කරන්න ඕනා, උඹලවගේ උනුත් cost එකට තමා සෝලාර් ගහන්න ඕනා.
සල්ලි නැති තාක්කල් හැම එකාම "ඕවා කැරි වැඩ" ගගා ඉන්නවා. සල්ලි හම්බුන ගමන් උනුත් ඕකම තමා කරන්නෙ.![]()
![]()
ඕක කිය උන් කොච්චර ඉන්නවඩ බඩු වලට මෙච්චරනෙ යන්නෙ. ඇයි ඔච්චර යන්නෙ ගානව. යකෝ මේකෙ overheads ඇහුවම දුන් යන්නෙ උන්ට. අපි පට්ට stable පිට ඉදල service දෙන්න ත් ඔනේ. cost එකට දෙන්නත් ඕනෙ. දන්සලක් දාල customers ලගෙන් මාසෙකට සම්මාදමක් ඉල්ලන් ඒකෙන් කාල ඉන්න තමා අපිට වෙන්නෙ. හරියට පක්ශ අරමුදලෙන් දෙනව වගේමුන් කියන විදියට ලොවෙත් බිස්නස් කරන්න බෑ, චැරිටි තමා කරන්න ඕනා, රට ඉඳන් බඩු ගෙන්නලා විකුනන එකා cost එකට තමා කරන්න ඕනා, උඹලවගේ උනුත් cost එකට තමා සෝලාර් ගහන්න ඕනා.
සල්ලි නැති තාක්කල් හැම එකාම "ඕවා කැරි වැඩ" ගගා ඉන්නවා. සල්ලි හම්බුන ගමන් උනුත් ඕකම තමා කරන්නෙ.![]()
![]()
ඔය ඔක්කොම එකම දේ කරන්නෙ. උඹ කියන විදියට ලංකාවෙ බිස්නස් ගොඩක් කරන්න බෑ. Anyways මට උඹත් එක්ක argue කරලා වැඩක් නෑ මොකද මමම් මේක දැම්මෙ උත්තරයක්/opinions හොයාගන්න/බලන්න. we can always agree to disagreeකුඩු මුදලාලි ලා කරන්නෙත් service එකක් දීලා profit ගන්න එක තමයි
තාරක ට නම් basic economics තේරෙන්නේ නෑ වගේ.
ඔහොම කරගෙන යන්න... ඔය bubble එක burst උන දාට තාරක වගේ අය රට අතරාල යයි
අනික හෘද සාක්ෂියක් කියලා එකක් තියෙනවනේ..
import karala profit tiyan wikunana ekai
import karala, ee product eke loku kotasak hold karan idala demand up karala wikunana ekai dekak
theriyama? deka dekak.
------ Post added on Sep 26, 2025 at 1:39 PM
product ekak thoga aran ekata profit ekai overhead ekai allala wikunana eke kisima awulak naha.ඕක කිය උන් කොච්චර ඉන්නවඩ බඩු වලට මෙච්චරනෙ යන්නෙ. ඇයි ඔච්චර යන්නෙ ගානව. යකෝ මේකෙ overheads ඇහුවම දුන් යන්නෙ උන්ට. අපි පට්ට stable පිට ඉදල service දෙන්න ත් ඔනේ. cost එකට දෙන්නත් ඕනෙ. දන්සලක් දාල customers ලගෙන් මාසෙකට සම්මාදමක් ඉල්ලන් ඒකෙන් කාල ඉන්න තමා අපිට වෙන්නෙ. හරියට පක්ශ අරමුදලෙන් දෙනව වගේ
![]()
මෙහෙමයි බොසා. Illegal කතාවක් නෙමෙයි. ඒත් ඔතන අවුලක් තියෙනව. ඕනම දේක වටිනාකම තීරණය වෙන්නෙ ඒක කොච්චර දුර්ලභද කියන එක උඩ. ඒකම තමයි supply and demand කියන්නෙ. උඹ උඹට සැබෑ අවශ්‍යතාවයක් නැති ඉඩමක් හුවමාරු වටිනාකමක් ලබාගන්න විතරක් අරගන්නව කියන්නෙ උඹ අර scarcity එක හෝ demand එක වැඩි කරනව. ඒක විතරක් නෙමෙයි එකම සාධකය. නමුත් ඒකත් ලොකු සාධකයක්. එහෙම උනාම ඉඩම් ගනන් යනව. මිනිස්සුන්ට ඉඩම් ගන්න අමාරු වෙනව.හුත්තො, කාගෙන්වත් බලෙන් ඉඩම් ගන්නෙ නෑනේ, ඉඩමේ ගාන සෙට් නම් සල්ලි දීලා ගන්නවා. අරන් අපිට ඕන විදියට එකට මොකක්හරි කරනවා, එක්කො විකුනනවා නැත්තන් ගෙයක් ගහලා පදිංචි වෙලා ඉන්නවා, නැත්තන් කුලියට දෙනවා. ඒකේ ඇති වැරැද්ද මොකක්ද? එහෙනම් බන් ලංකාවෙ කඩයක්වත් කරන්න බෑනේ. උන් කරන්නෙත් අරන් වැඩි ගානට විකුනන එකනෙ.
ඉතිං ඔවු. කුඩු ගේන උන් අල්ලල මේක ඉවර කරන්න බෑ කියන්නෙ ත් ඒකයි. මේකෙ demand එකයි කඩන්න ඕනෙ. ආණ්ඩු ඒකටයි වියදම් කරන්න ඕනෙ.කුඩු මුදලාලි ලා කරන්නෙත් service එකක් දීලා profit ගන්න එක තමයි
na ehema ekama de karanne na. sillara kadawala badu hold karan inne na..ඔය ඔක්කොම එකම දේ කරන්නෙ. උඹ කියන විදියට ලංකාවෙ බිස්නස් ගොඩක් කරන්න බෑ. Anyways මට උඹත් එක්ක argue කරලා වැඩක් නෑ මොකද මමම් මේක දැම්මෙ උත්තරයක්/opinions හොයාගන්න/බලන්න. we can always agree to disagree![]()
![]()
එක්කෝ මුන් ට මේවා තේරෙන්නේ නෑ.. එක්කෝ ඕවා දාන්නේ නෑ..මෙහෙමයි බොසා. Illegal කතාවක් නෙමෙයි. ඒත් ඔතන අවුලක් තියෙනව. ඕනම දේක වටිනාකම තීරණය වෙන්නෙ ඒක කොච්චර දුර්ලභද කියන එක උඩ. ඒකම තමයි supply and demand කියන්නෙ. උඹ උඹට සැබෑ අවශ්‍යතාවයක් නැති ඉඩමක් හුවමාරු වටිනාකමක් ලබාගන්න විතරක් අරගන්නව කියන්නෙ උඹ අර scarcity එක හෝ demand එක වැඩි කරනව. ඒක විතරක් නෙමෙයි එකම සාධකය. නමුත් ඒකත් ලොකු සාධකයක්. එහෙම උනාම ඉඩම් ගනන් යනව. මිනිස්සුන්ට ඉඩම් ගන්න අමාරු වෙනව.
ඉලක්කම් අයින් කරල ප්‍රායෝගිකව කිවුවොත් වෙන්නෙ මනුස්සයෙක් නොතෙමී ඉන්න ගෙයක් හදාගන්න ගන්න හොයන ඉඩම උඹල අරන් මුකුත් නොකර උන්ට දෙන්නෙත් නැතුව තියන් ඉන්නව පස්සෙ කාලෙක විකුණල ගානක් හොයාගන්න. හාල් හිඟ වේගෙන යද්දි මනුස්සයෙක්ට කන්න තියෙන හාල් ටොන් එකක් විතර ගෙනල්ල ගෙදර තියන් ඉඳල තව හිඟ උනාම වැඩි ගානට විකුණනව වගේ.
ඕක ඉස්මොල්ලෙ ගිහිල්ල තමයි ඇමෙරිකාවෙ 2008 Financial Crisis එක ආවෙ. ඇත්තටම ඕන කමට ගෙවල් හදන උන්ට වඩා හදල පස්සෙ වැඩි ගානට විකුණන්න කියල ගෙවල් හදන සෙට් එක වැඩි උනා. අන්තිමට price වැඩි වෙලා වැඩි වෙලා ගන්න කෙනෙක් නැති උනාම සම්පූර්ණයෙන් price collapse උනා. ගෙවල් හදන්න ගත්ත ලෝන් ගෙවන් නැතුව ගියාම බැංකු ටිකත් කඩන් වැටුන.