බජට් ෆෝන් එකක් ගන්න ගියා වස්ට්ඇප් එහෙම වැඩ කරන. සැම්සුන් උන්ගෙ ඒවා හෙනම අඩු කුලෙ නෙ බං. උන්ගෙ 60000ට තියෙන ඒවා වලත් තියෙන්නෙ චාටර් කැමරා කට් එක. අනික පල්ලෙහා පත border (චින්) එක. මම 55කට Infinix hot 60 pro + කියලා එකක් ගත්තා. පෙත්ත වගේ ෆෝන් එකක්. 5100mah battery. ඩිස්ප්ලේ එකෙ ෆුල්ම තියෙනවා හෙනම පොඩියි border. කැමරා එකත් පට්ට. නයිට් ෆොටෝ වලත් නොයිස් එකක් නැහැ.
jpeg upload
මට දැන් ගන්න ඕනි මචංලා මොනාද මේ ෆෝන් වල එන අවුල්. samsung ඒවා අච්චර ගනන් වෙන්නයි මේවා මෙච්චර ලාභ වෙන්නයි? Make thiyenne media tec processor එකක්. ෆෝන් එක මාර ස්මූත් වැඩ.
සැම්සුන් ගන්න එක අපරාදෙ නෙ බැලුවම.
ටෙම්පරඩ්, බැක්කවර්, චාර්ජර් ඔක්කොම බොක්ස් එකෙ එනවා.
ඔෆිස් එකෙ කෙල්ල දැනට දෙපාරක් මම දැනුවත්ව වැට්ටුවා. ලී පොලව නිසා අවුලක් නැහැ.
Ai features නම් අම්බානෙකට.ලයිව් කෝල් ට්‍රාන්ස්ලේට් තියෙනවා සුපිරියටම වැඩ.
බජට් එකක් හොයනවා නම් ගනින් මම රෙකමන්ඩ් කරනවා.
බරපතල අප්ඩේට් 3ක් දෙනවා කියලා තියෙනවා. ඩිස්ප්ලෙ එක 144hz. සවුන්ඩ් බයි JBL. ලයිට් තියෙනවා හතර වටේ. සෙල්ෆි කැම් එකටත් ෆ්ලෑශ් තියෙනවා
..............

Last edited: