මේ යකාට හොඳට සින්දු කියන්න පුළුවන්නේ යකො!!දෙවෙනි ඉනිමට දෙන්නැතුව සින්දු ටිකක් කරගෙන හිටියනම් මීට වඩා තැනකට යන්න තිබ්බා.
Leak httk na ithin
Leak httk na ithin
Last edited:
E unata mn nm aawe leak ekak nm eeke inna genu kenaawa balanna.Niliyak neweine hutto leak kiwwa gaman duwala enna
Uba lollek unata api ehema na
Ow okunta deranen ETF/EFF denne nathi tika witharai. Deweni Inimata monthly salary ekak denneඉනිමේ ප්‍රධාන නාලුවා. රගපානවාට අනිවා මාසෙට සුපිරි ගානක් දෙනවා ඇති. ස්ථිර පඩියක් ගන්නවා වගේ. ඉතින් වැරද්දක් නෑනේ.
මාසෙට කියක් දෙනවා ඇතිද ? ලක්ෂ 20ක්? 30ක්?Ow okunta deranen ETF/EFF denne nathi tika witharai. Deweni Inimata monthly salary ekak denne
5lks wage athiමාසෙට කියක් දෙනවා ඇතිද ? ලක්ෂ 20ක්? 30ක්?
මූ ලියනාඩෝ ඩිකැප්රියෝ කියල හිතුව ද උඹ?මාසෙට කියක් දෙනවා ඇතිද ? ලක්ෂ 20ක්? 30ක්?
5lks wage athi
මූ ලියනාඩෝ ඩිකැප්රියෝ කියල හිතුව ද උඹ?
OT ekka 65000 withara gannawaluමාසෙට කියක් දෙනවා ඇතිද ? ලක්ෂ 20ක්? 30ක්?
මේ යකාට හොඳට සින්දු කියන්න පුළුවන්නේ යකො!!දෙවෙනි ඉනිමට දෙන්නැතුව සින්දු ටිකක් කරගෙන හිටියනම් මීට වඩා තැනකට යන්න තිබ්බා.
Leak httk na ithin
එදිරමුනියට හිතුනොත් හෙට බලඩ් රිපෝට් එකක් චෙක් කරන කතාවක් ලියල අනිද්දා මැරෙන කතාවක් ලියන්න පුළුවන් හැබැයි ! අපේ යන ඒව ගිය සතියෙනෙ ශූට් කරන්නේ10ක් වත් හම්බවෙනවා ඇති. මූ ගියොත් කතාවත් නැනේ
ඔව් උගේ කියලා Originals තියෙන්නෙත් ගොඩක් ම ඔය නාට්ටි වලට කියපු සින්දුMu thawa amathara shows walata backup singing walata ynwa bn. Ragapawata paduwak na u uge gamana yanwa![]()