Ravin Kanishka leak

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,063
    8,048
    113
    M-Town
    මේ යකාට හොඳට සින්දු කියන්න පුළුවන්නේ යකො!!දෙවෙනි ඉනිමට දෙන්නැතුව සින්දු ටිකක් කරගෙන හිටියනම් මීට වඩා තැනකට යන්න තිබ්බා.




    Leak httk na ithin
     
    Last edited:

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113
    ඉනිමේ ප්‍රධාන නාලුවා. රගපානවාට අනිවා මාසෙට සුපිරි ගානක් දෙනවා ඇති. ස්ථිර පඩියක් ගන්නවා වගේ. ඉතින් වැරද්දක් නෑනේ.
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,428
    4,704
    113
    Colombo
    ඉනිමේ ප්‍රධාන නාලුවා. රගපානවාට අනිවා මාසෙට සුපිරි ගානක් දෙනවා ඇති. ස්ථිර පඩියක් ගන්නවා වගේ. ඉතින් වැරද්දක් නෑනේ.
    Ow okunta deranen ETF/EFF denne nathi tika witharai. Deweni Inimata monthly salary ekak denne
     
    • Like
    Reactions: techhelpme

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,841
    2,847
    113
    රජරට
    මේක මෙහෙමනම් සිංදුවක් එහෙම කිව්වනම් කොහොම තියෙයිද?
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,078
    4,097
    113
    මේ යකාට හොඳට සින්දු කියන්න පුළුවන්නේ යකො!!දෙවෙනි ඉනිමට දෙන්නැතුව සින්දු ටිකක් කරගෙන හිටියනම් මීට වඩා තැනකට යන්න තිබ්බා.




    Leak httk na ithin

    mu singing competition awa ekek thama
    derana dream star 5th place
     
    Last edited:
    • Like
    Reactions: TechnWeb

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,245
    9,740
    113
    10ක් වත් හම්බවෙනවා ඇති. මූ ගියොත් කතාවත් නැනේ
    එදිරමුනියට හිතුනොත් හෙට බලඩ් රිපෝට් එකක් චෙක් කරන කතාවක් ලියල අනිද්දා මැරෙන කතාවක් ලියන්න පුළුවන් හැබැයි ! අපේ යන ඒව ගිය සතියෙනෙ ශූට් කරන්නේ
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,551
    3,212
    113
    Mu thawa amathara shows walata backup singing walata ynwa bn. Ragapawata paduwak na u uge gamana yanwa :P
    ඔව් උගේ කියලා Originals තියෙන්නෙත් ගොඩක් ම ඔය නාට්ටි වලට කියපු සින්දු