මුංට ඔවා වැඩක් නෑ සහ තේරෙන්නේත් නෑ... චාමර සම්පත් වගේ එකෙක් කියන එකක් ඔලුවෙ ටියන් ඇවිල්ලා කියෝ කියෝ ඉන්නවා...කන්ටේනර් සීන් එකට බිමලය අදාල වෙන්නෙ නෑනෙද, කස්ටම් එක තියෙන්නෙ මුදල් අමාත්‍යංශය යටතේ, ඒ කියන්නෙ අනුර යටතෙ.
අනේ මේ වැඩක් බලා ගනින් පොන්නයො
අනුන්ගෙ රෙද්දවල් හොයන් නැතුව
ලබන පාරත් අපි මාලිමාවට
පුලුවන් දෙයක් කරපං
Political power games. Purges within communist-modelled parties are nothing new.කෙබර කොටාට හිතුනද මූ කැපී පේනවා වැඩි, කපලා දාන්න ඕන කියලා?
මොකක්ද බන් උගෙ කමෙන්ට් එකේ තියෙන්නෙ?බිමල්‍ට මොකද උනේ කියල අහපු තාරකට මොකද උනේ කියල දැනගන්න අදම ගිහින් අනුරාධගෙ පලවෙනි කමෙන්ටුව කියවන්න![]()
බයිලා ගහන්නෙ නැතුව අහපු එකට උත්තර දීපන්කො, ඇයි උගේ Scope එක අඩු කලෙ?මුංට ඔවා වැඩක් නෑ සහ තේරෙන්නේත් නෑ... චාමර සම්පත් වගේ එකෙක් කියන එකක් ඔලුවෙ ටියන් ඇවිල්ලා කියෝ කියෝ ඉන්නවා...
ලබන පාරත් කටුවාපිටියේ කාගෙත් සුන්දරී උඹේ නංගිලබන පාරත් අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක![]()
උන් කියන්නේ work load එක වැඩියි කියලා බිමලට...බයිලා ගහන්නෙ නැතුව අහපු එකට උත්තර දීපන්කො, ඇයි උගේ Scope එක අඩු කලෙ?
------ Post added on Oct 10, 2025 at 8:40 PM
බිමලයා පිලිගන්නවද පන්ඩිතකමට බදාගත්තට කරගන්න බෑ කියලා?උන් කියන්නේ work load එක වැඩියි කියලා බිමලට...
ඒ උනාට උබ කැමති දෙයක් හිතා ගනින් හිත සතුටු වෙන විදිහේ...
ඔව්... ඇයි අවුලද???බිමලයා පිලිගන්නවද පන්ඩිතකමට බදාගත්තට කරගන්න බෑ කියලා?![]()
![]()
Mu eda aruta Hina una neh, bik kuchchan kiyalaekata return eka denna ati.
හා පියංකරහරිනිට එක පාර ගේම දෙන්න බැරි නිසා, මුලින් තමන්ගෙ කට්ටියගෙම තටු කැපුව කියල පෙන්නුව. ඊළඟ වටයෙදි බලාගන්න පුළුවන් වෙයි කුහකයන්ගෙ වැඩ කිඩ![]()
තාරකට පාන්ද?
ඔව්වා නෙවෙ උබර්ලා හිතන්න ඕනෙ දැන්,
ඉදිරියෙදි අපේ සජිත් මහත්තයා කියනා කියන විදියට පෝස්ට් දාන්න ස්ට්‍රැජීස්..![]()

