නුවරඑලියේ ජිවත් වෙන , ජිවත් වුනු උන් ඉන්නවද? කොහොමද නුවරඑලියේ ලයිෆ් ස්ටයිල් එක? මොනවද උබල දකින pros & cons.. හරියට රට තිබ්බනම් (හොද train system එකක් වගේ තිබ්බනම්) , නුවරඑලිය හොද පැත්තක් නෙමේද ඉන්න..මම මේ දැන්ම ගිහින් ජිවත් වෙන්න නෙමේ. නිකමට ආපු අදහසක් 
