Omron එකක් තියෙනව. ලඟදි දවසක රෑක ඔලුව කැක්කුමක් තිබ්බ නිසා ඕකකින් බලලා reading ගත්ත. යකෝ මැරෙන්න ඔන්න මෙන්න readings. රෑම ස්පිටිතාලේ ගියා. ඔක්කොම නෝමල්. Doctor කිව්ව මැෂින් තිබ්බත් ඒවගේ අඩු පාඩුවක් ආවොත් අපිට බලන්න තේරෙන්නේ නැති නිසා පුළුවන් තරං ඒවගේ readings දන්න කෙනෙක්ගේන්ම ගන්න කියලා.