සෙනසුරාදා ඉරිදා උදේ 4.30ට එලියට දැම්මම ඉතින් 7.30ට තමයි ගෙදර වටේ ගහලා එද්දීඉස්සරනං පදිනව පොඩ්ඩක් බිසී වෙලා දැන් ටිකක් අත්හිටවල තියෙන්නෙ..
ආයෙ පටන් ගන්නව හෙට අනිද්දම...
@Walter White මෙයත් රයිඩර් කෙනෙක්..

adama igenaganin. ada patan gattot auruddakin hari puluwan wei.මම පැදලා ම නැහැ
මගේ අම්මා මට අරන් දුන්නේ නැහැ බයිසිකල් එකක් පොඩි කාලේ පාරේ ගිහින් මැරෙයි කියලා
මෙහෙ වහාන කාරයෝ යට කරගෙන යන්නේ එක නිසා බය වෙන්න ඇති
දැන් මට පදින්නම බෑ , මම ආසයි තාම පදින්න එත් දැන් මිනිස්සු මෙහෙ ඕව පදින්නේ නැහැ හැමෝම ස්කුට්ර් ඔය වගේ එක්ක යනවා කියනේ හිනා වෙනවා එක නිසා ගන්න හිතලා ගත්තේ නැහැ
ඩිල්ඩො සීට් එක තාම වැඩද මිස්ඉස්සරනං පදිනව පොඩ්ඩක් බිසී වෙලා දැන් ටිකක් අත්හිටවල තියෙන්නෙ..
ආයෙ පටන් ගන්නව හෙට අනිද්දම...
@Walter White මෙයත් රයිඩර් කෙනෙක්..
එහෙම අවුලක් නෑ... ලයිෆ් ගාඩ් ඇක්ටිවිටි තියෙන බීච්, රෙස්ටුරන්ට්, හොටෙල්, පාක් තියෙන බීච් වලනං බැරුව ඇති.
හැබැයි කෙල්ලෙක් එක්ක යාලු වෙලා ඉඳල තියෙනව ඒ අතින් අපිට වඩා දියුණුයි
දැන් ඔන්ලි ෆෑන්ස් නැද්ද?ඉස්සරනං පදිනව පොඩ්ඩක් බිසී වෙලා දැන් ටිකක් අත්හිටවල තියෙන්නෙ..
ආයෙ පටන් ගන්නව හෙට අනිද්දම...
@Walter White මෙයත් රයිඩර් කෙනෙක්..
එහෙම අවුලක් නෑ... ලයිෆ් ගාඩ් ඇක්ටිවිටි තියෙන බීච්, රෙස්ටුරන්ට්, හොටෙල්, පාක් තියෙන බීච් වලනං බැරුව ඇති.
ඒ කෙල්ලට මොකද වුනේ ....
මම අහන්නෙ "යාළුවෙලා ඉඳල තියෙනව" කිව්ව නිසා . අම්ම එපා කියලද ? අම්ම බය ඇති නඳුන් කසාද බඳියි කියල ...
ම්චන්, උබ ගාව තිය්න්නේ, road bike එක්ක්ඩ hybrid/mountain bike එකක්ඩ ?සෙනසුරාදා ඉරිදා උදේ 4.30ට එලියට දැම්මම ඉතින් 7.30ට තමයි ගෙදර වටේ ගහලා එද්දී![]()
හැම එකාම නෑ භල්ලො. එක පාරක් හිනා උනාම ආයෙ කොහෙ දැක්කත් උබට කලින් හිනාවෙලා කතා කරන උනුත් ඉන්නවාමට ඔය වියළි කලාපේ එකාලව පේන්න බැරි උන්ගේ තියෙන්නේ මහ හපුටු මූණු.
උන් එක්ක හිනා උනත් නිකං බය වෙලා වගේ බලාගෙන ඉන්නවා.
ඇයි බං ඒ?
Mehe kiwwe?මම පැදලා ම නැහැ
මගේ අම්මා මට අරන් දුන්නේ නැහැ බයිසිකල් එකක් පොඩි කාලේ පාරේ ගිහින් මැරෙයි කියලා
මෙහෙ වහාන කාරයෝ යට කරගෙන යන්නේ එක නිසා බය වෙන්න ඇති
දැන් මට පදින්නම බෑ , මම ආසයි තාම පදින්න එත් දැන් මිනිස්සු මෙහෙ ඕව පදින්නේ නැහැ හැමෝම ස්කුට්ර් ඔය වගේ එක්ක යනවා කියනේ හිනා වෙනවා එක නිසා ගන්න හිතලා ගත්තේ නැහැ
අනුරාධපුරේ පැත්තේ තියෙන පොඩි ටවුන් එක්ක A9 Road එකේ කැකිරාව පැත්තට වෙන්න, මේ පැත්තේ බයිසිකල් අඩුයි හැමෝම මෝටර් බයික් වලින් යන්නේ බයිසිකල් පදිනවා කියන්නේ සවුත්තුයි එහෙම උන් එක්කMehe kiwwe?
Seeduwa, Negombo side ekata awilla balapanko minissu maara widiyata bike padinne
අනුරාධපුරේ පැත්තේ තියෙන පොඩි ටවුන් එක්ක A9 Road එකේ කැකිරාව පැත්තට වෙන්න, මේ පැත්තේ බයිසිකල් අඩුයි හැමෝම මෝටර් බයික් වලින් යන්නේ බයිසිකල් පදිනවා කියන්නේ සවුත්තුයි එහෙම උන් එක්ක
බිස්නස් කරන කෙල්ලෙක්ලු. කෙල්ල මෙයාට කොහෙ හරි යමු කිව්ව්ම මෙයා ඔහෙ නිකන් ඉඳල පස්සෙ පස්සෙ කෙල්ල මෙයාව ගනන් ගන්නෙ නැහැලු. කෙල්ල "කොහෙ හරි යමු" කියල නොකියා කිව්වෙ මොකක්ද කියල තේරුම් ගත්තනම් සමහරවිට අදටත් යාලුකම තියෙන්න තිබුනා.
HMTB එකක් මචන්. 29'ම්චන්, උබ ගාව තිය්න්නේ, road bike එක්ක්ඩ hybrid/mountain bike එකක්ඩ ?
wow niymai.HMTB එකක් මචන්. 29'