හෙල ගෝ ගැන මොකද හිතෙන්නේ?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,023
    11,831
    113
    මට නම් හිතෙන්නේ .. අසාධාරණ ත්‍රීවිල්කරුවන්ට ඉනිමන් බැන්දා වගේ . උන් උන්ගේ අර අසාදාරන ගාන ට අයිසින් එකක් දානවා..කැමැති නම් වර කියලා...ඒත් වාසි පැති ඇති. නරකම දකින්නත් බැහැ..හොද සර්විස් එකක් දෙයි කියලා හිතෙනවා
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මට නම් හිතෙන්නෙ මූ කරන්න යන වැඩේ හෙන අවුල්. ඩ්‍රයිවර්ස්ල උංගෙ ගාන හදාගන්න මූ සපෝට් කරනව වගේ දෙයක්. මොකද ලංකාවෙ Three wheel driversල පට්ට අවුල් තැනක තිබ්බෙ. මනුස්සයෙක් ඉස්සර හයර් එකක් ගියේ නෑ. ඒ තරම් මුං මිනිස්සුන්ගෙන් හූරගෙන කෑව. ඊට පස්සෙ PickMe & Uber දෙකෙන් බිලියන ගානක් ඉන්වෙස්ට් කරල තමයි ඔය Three wheel mafia එක කඩල දුන්නෙ. පස්සෙ හැමෝම සාධාරණ විදියට ඇප් එකෙන් යන්න පුරුදු උනා. ඒකෙන් Three wheel hire වලටත් හොඳ තැනක් ලැබුන. හැමෝම ඇප් එක යූස් කරල යන්න ගත්ත. ඒකෙ ක්‍රෙඩිට් එක සම්පූර්ණයෙන්ම මේ ආයතන දෙකට යන්න ඕන. මොකද එයාල බිලියන ගානක් සල්ලි යට කරල තමයි මිනිස්සුන්ගෙ ඔළු හදල ඇප් එක දිහාවට දක්කගෙන ගිහිල්ල අරුංගෙ මාෆියා එක කඩල දැම්මෙ. දැන් උන් දෙගොල්ලො මහන්සි වෙලා හදපු Background එකේ මූ ප්ලේ කරන්න යනව වගේ දෙයක් මට තේරෙන්නෙ. ඒකත් මුගේ වාසියට ආයිත් අර ඩ්‍රයිවර්ස්ලට උදව් කරනව රේට් අප් කරන්න ඒක තමයි මූට ඇප් එක ඔබාගන්න තියෙන එකම විදිය. හැබැයි ඇත්තටම පොරගෙ Intention එක මේක නම් මේවට ඉඩ දෙන්න හොඳ නෑ.
    ඒ නැතත් මට හිතෙන්නෙ ඔය ඇප් එක හරියට ගේන්න සෑහෙන සල්ලි තියෙන්න ඕන. මිනිස්සු ට්‍රැක් එකට වැටෙනකල්ම සල්ලි යට කරන්න ඕන අඩුවට දීල කට්ටියටම. ඒකට බිලියන ගානක් යට කරන්න ඕන. ඔය වැඩේ කරන්න මම හිතන්නෙ නෑ මූට කැපිටල් එකක් ඇති කියල හරි හමං ඉන්වෙස්ටර් කෙනෙක් හොයා නොගත්තොත්. ඔය වගේම වැඩක් මූ හයිවේ එකේ ටිකට් වලට පේ කරන්න කියල ගේන්න හදල ඒකත් සාර්ථක උනේ නෑ, මොකද ඕවට මිලියන බිලියන ගණං නිකං යට කරන්න ඕන මිනිස්සුන්ට හුරු වෙනකල්.
     
    Last edited:

    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    305
    63
    මට නම් හිතෙන්නේ .. අසාධාරණ ත්‍රීවිල්කරුවන්ට ඉනිමන් බැන්දා වගේ .
    මටනම් පෙන්න බැරි ඌට හෑලි ලියාගෙන කඩේ යන එවුන්වයි , විරුද්ධව අදහසක් පල කරන්න වත් බෑ
    දැක්කා නේ හැක් වුන වෙලාවේ ඒ වෙසිගේ පුතාලා ලස්සනට එක සදාරිනිකරණය කළා
    ඔය නිසා මනම් උගේ කිසිම දෙයක් පෙන්න බෑ
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,023
    11,831
    113
    මටනම් පෙන්න බැරි ඌට හෑලි ලියාගෙන කඩේ යන එවුන්වයි , විරුද්ධව අදහසක් පල කරන්න වත් බෑ
    දැක්කා නේ හැක් වුන වෙලාවේ ඒ වෙසිගේ පුතාලා ලස්සනට එක සදාරිනිකරණය කළා
    ඔය නිසා මනම් උගේ කිසිම දෙයක් පෙන්න බෑ
    මේක ලියන මගෙත් ඩේටා ලීක් වුනා..අපරාදේ කියන්න බෑ..දවසට එන ස්පෑම් තොගය අයින් කරන්න එකෙක් වැඩට ගන්න ඕන. ඒ විතරක්ද?ඉන්වෙස්ට්මන්ට් වලට කෝල් කරන තොගය..ෂුවර් එකට මුන්ගෙන් ලීක් වුනු ඩේටා නිසා වෙන්න ඇති කියලා මට හිතෙන වාර ගාන අනන්තයි..අපේ ගෙවල් වල ඇඩ්රස් පවා ෂෙයා වෙන්න ඇති. සෙල්ලම් නෑ..ඩේටා ලීකේජ් වුනාම....ඔ්න කෙනෙක්ට මේ ඩම්ප් එක සල්ලි දීලා අරන්..අපිව නටවන්නත් පුලවන් ...හරි එකෙක්ගේ අතට ගියොත් සදා සොත්ති තමයි
     
    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    305
    63
    මේක ලියන මගෙත් ඩේටා ලීක් වුනා..අපරාදේ කියන්න බෑ..දවසට එන ස්පෑම් තොගය අයින් කරන්න එකෙක් වැඩට ගන්න ඕන. ඒ විතරක්ද?ඉන්වෙස්ට්මන්ට් වලට කෝල් කරන තොගය..ෂුවර් එකට මුන්ගෙන් ලීක් වුනු ඩේටා නිසා වෙන්න ඇති කියලා මට හිතෙන වාර ගාන අනන්තයි..අපේ ගෙවල් වල ඇඩ්රස් පවා ෂෙයා වෙන්න ඇති. සෙල්ලම් නෑ..ඩේටා ලීකේජ් වුනාම....ඔ්න කෙනෙක්ට මේ ඩම්ප් එක සල්ලි දීලා අරන්..අපිව නටවන්නත් පුලවන් ...හරි එකෙක්ගේ අතට ගියොත් සදා සොත්ති තමයි
    මගේ කාඩ් , E-mail , Phone Number ඔකොම ඔකොම ලීක්‌ කළා ඒ ගැන කතා කරනකොට ඌට කඩේ යන වෙසිගේ පුතාලා කොචර වටින දත්ත මොනවා ද ගාගෙන එන්නේ උන්ට නම් මොනවා උනත් xxxx අයියා තමයි ගාගෙන ඉන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,068
    74,185
    113
    මට නම් හිතෙන්නේ .. අසාධාරණ ත්‍රීවිල්කරුවන්ට ඉනිමන් බැන්දා වගේ . උන් උන්ගේ අර අසාදාරන ගාන ට අයිසින් එකක් දානවා..කැමැති නම් වර කියලා...
    මාර්කට් එකේ තියෙන "සල්ලි" උඩින් දැකලා කරපු වැඩක් වගේ තමා පෙන්නෙ. ඕකෙන් ටැක්සි සීන් එකේ ඇත්තටම තියෙන ප්‍රශ්න විසඳෙන්නෙ නෑ. හැබැයි අපරාදේ කියන්න බැ මාලිමා ආන්ඩුව වගේ හෝදන්න උන් නම් ඉන්නවා ඕනතරම්.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,023
    11,831
    113
    ahala wedak ne.. meke godak un Dhanika ekka arrears un inne.. hodak dakinnema ne :P
    මම නම් හොද දකිනවා. මම උත් එක්ක කතා කරලත් තියනවා. මම හැමදේම හොද නරක දෙකමත් මිනිහට කියලා තියනවා...ලංකාවේ කම්පැනියක් නිසා එකෙන්ම සපෝට්..ඒකෙන් කියන්නෑ.විවේචනය කරන්නෑ කියලා
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,227
    2,846
    113
    මට නම් හිතෙන්නේ .. අසාධාරණ ත්‍රීවිල්කරුවන්ට ඉනිමන් බැන්දා වගේ . උන් උන්ගේ අර අසාදාරන ගාන ට අයිසින් එකක් දානවා..කැමැති නම් වර කියලා...
    thama honeymoon period eke inne. too early to say anything
    e unata mama nam kiyanne kath bailayak. set ekak kota kalisam, skinny nathuwa ba kiyala nahinawa. HelaGo la shorts adinna epa kiyala kiyanawa.
    bid karala hire ganna scene ekak yanne. pcikme duwapu ayyalamane mekath duwanne., un tika tika gihilla boketh wanguwak gahanawa.

    card hire walata ba kiyala cash walata natanawa. lankawe majarayo mod karawanna ba
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,620
    11,420
    113
    🌎
    මම ක්‍රිස්ට්මස් 🎄 දවස් වල හෙල ගෝ එකක් දාගත්ත. ටික වෙලාවකින් ත්‍ර්‍රී වීලර් එක ඇතුලෙන් හිම ❄️ වැටෙන්න පටන් ගත්තා. ඩ්‍රයිවර් හොහ් හොහ් හෝ 🎅 ගගා කෑ ගහන්න පටන් ගත්ත. මාත් කන්ෆියුස්

    Carry ma technologiyak thiyenne

    අවුරුදු සීසන් එකට කැවුම් කොකිස් වැටෙනවලු
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,088
    12,044
    113
    Ohio, USA
    අලුත් උන් නිසා විශ්වාස ඛරන්න බැහැ..
    සල්ලි මංකොල්ල කන්න පවා එඩ තියෙනවා..
    කෝකටත් හැමෝම දන්න හොඳටම හුරුපුරුදු ටැක්සි සේවයක යන එක කාටත් හොඳයි.. විශේෂයෙන්ම ගැහැණුන්ට..
    කාගෙද පර්ස් එකක් උදුරගත්ත කතාවක් ගියා... නොදන්න ත්‍රීවීල් එකක ගිහිල්ලා...

    අනිත් එක කස්ටොමර්ස්ලාගේ විස්තර බැන්ක් කාර්ඩ්ස් ඩීටේල්ස්, ගැහැණුන්ගේ ෆෝන් නම්බර්, ගෙවල්වල ඇඩ්‍රස් එහෙම මීටකලින් ඔය කම්පනි එකෙන් ලීක් උන කතවක් තියෙනව..
    ගැහැණුන්ට මම හිතන්නේ නැහැ ඔය කියන හෙලගූ එකේ යන එක ආරක්ශාවක් ඇති කියලා..
    මම නම් දන්න හැමෝම දැණුවත් කලා..
     
    • Haha
    Reactions: Shamal3001

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,058
    20,635
    113
    හස්තිශෛලපුර
    අලුත් උන් නිසා විශ්වාස ඛරන්න බැහැ..
    සල්ලි මංකොල්ල කන්න පවා එඩ තියෙනවා..
    කෝකටත් හැමෝම දන්න හොඳටම හුරුපුරුදු ටැක්සි සේවයක යන එක කාටත් හොඳයි.. විශේෂයෙන්ම ගැහැණුන්ට..
    කාගෙද පර්ස් එකක් උදුරගත්ත කතාවක් ගියා... නොදන්න ත්‍රීවීල් එකක ගිහිල්ලා...

    අනිත් එක කස්ටොමර්ස්ලාගේ විස්තර බැන්ක් කාර්ඩ්ස් ඩීටේල්ස්, ගැහැණුන්ගේ ෆෝන් නම්බර්, ගෙවල්වල ඇඩ්‍රස් එහෙම මීටකලින් ඔය කම්පනි එකෙන් ලීක් උන කතවක් තියෙනව..
    ගැහැණුන්ට මම හිතන්නේ නැහැ ඔය කියන හෙලගූ එකේ යන එක ආරක්ශාවක් ඇති කියලා..
    මම නම් දන්න හැමෝම දැණුවත් කලා..
    Pickme eka dan 100% muslim newe neh?
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,902
    21,927
    113
    ගම මහනුවරයි
    එහෙම කියන එක හරි නෑ බන්
    hari naththe mokada hora balla nisa mage card okkoma maru karanna una... Cc ewage thama payments kapanna hadanawa...

    u sorry kiyalawath kiwwada hora ballek..
    uge service use karanneth na payhere thiywnawa nam ungen badu ganneth na... untath kiyanawa e nisa thamai ganne naththe kiyalath