මට නම් හිතෙන්නේ .. අසාධාරණ ත්‍රීවිල්කරුවන්ට ඉනිමන් බැන්දා වගේ . උන් උන්ගේ අර අසාදාරන ගාන ට අයිසින් එකක් දානවා..කැමැති නම් වර කියලා...ඒත් වාසි පැති ඇති. නරකම දකින්නත් බැහැ..හොද සර්විස් එකක් දෙයි කියලා හිතෙනවා
Last edited:
මටනම් පෙන්න බැරි ඌට හෑලි ලියාගෙන කඩේ යන එවුන්වයි , විරුද්ධව අදහසක් පල කරන්න වත් බෑමට නම් හිතෙන්නේ .. අසාධාරණ ත්‍රීවිල්කරුවන්ට ඉනිමන් බැන්දා වගේ .
මේක ලියන මගෙත් ඩේටා ලීක් වුනා..අපරාදේ කියන්න බෑ..දවසට එන ස්පෑම් තොගය අයින් කරන්න එකෙක් වැඩට ගන්න ඕන. ඒ විතරක්ද?ඉන්වෙස්ට්මන්ට් වලට කෝල් කරන තොගය..ෂුවර් එකට මුන්ගෙන් ලීක් වුනු ඩේටා නිසා වෙන්න ඇති කියලා මට හිතෙන වාර ගාන අනන්තයි..අපේ ගෙවල් වල ඇඩ්රස් පවා ෂෙයා වෙන්න ඇති. සෙල්ලම් නෑ..ඩේටා ලීකේජ් වුනාම....ඔ්න කෙනෙක්ට මේ ඩම්ප් එක සල්ලි දීලා අරන්..අපිව නටවන්නත් පුලවන් ...හරි එකෙක්ගේ අතට ගියොත් සදා සොත්ති තමයිමටනම් පෙන්න බැරි ඌට හෑලි ලියාගෙන කඩේ යන එවුන්වයි , විරුද්ධව අදහසක් පල කරන්න වත් බෑ
දැක්කා නේ හැක් වුන වෙලාවේ ඒ වෙසිගේ පුතාලා ලස්සනට එක සදාරිනිකරණය කළා
ඔය නිසා මනම් උගේ කිසිම දෙයක් පෙන්න බෑ

මගේ කාඩ් , E-mail , Phone Number ඔකොම ඔකොම ලීක් කළා ඒ ගැන කතා කරනකොට ඌට කඩේ යන වෙසිගේ පුතාලා කොචර වටින දත්ත මොනවා ද ගාගෙන එන්නේ උන්ට නම් මොනවා උනත් xxxx අයියා තමයි ගාගෙන ඉන්නේමේක ලියන මගෙත් ඩේටා ලීක් වුනා..අපරාදේ කියන්න බෑ..දවසට එන ස්පෑම් තොගය අයින් කරන්න එකෙක් වැඩට ගන්න ඕන. ඒ විතරක්ද?ඉන්වෙස්ට්මන්ට් වලට කෝල් කරන තොගය..ෂුවර් එකට මුන්ගෙන් ලීක් වුනු ඩේටා නිසා වෙන්න ඇති කියලා මට හිතෙන වාර ගාන අනන්තයි..අපේ ගෙවල් වල ඇඩ්රස් පවා ෂෙයා වෙන්න ඇති. සෙල්ලම් නෑ..ඩේටා ලීකේජ් වුනාම....ඔ්න කෙනෙක්ට මේ ඩම්ප් එක සල්ලි දීලා අරන්..අපිව නටවන්නත් පුලවන් ...හරි එකෙක්ගේ අතට ගියොත් සදා සොත්ති තමයි
මාර්කට් එකේ තියෙන "සල්ලි" උඩින් දැකලා කරපු වැඩක් වගේ තමා පෙන්නෙ. ඕකෙන් ටැක්සි සීන් එකේ ඇත්තටම තියෙන ප්‍රශ්න විසඳෙන්නෙ නෑ. හැබැයි අපරාදේ කියන්න බැ මාලිමා ආන්ඩුව වගේ හෝදන්න උන් නම් ඉන්නවා ඕනතරම්.මට නම් හිතෙන්නේ .. අසාධාරණ ත්‍රීවිල්කරුවන්ට ඉනිමන් බැන්දා වගේ . උන් උන්ගේ අර අසාදාරන ගාන ට අයිසින් එකක් දානවා..කැමැති නම් වර කියලා...
මම නම් හොද දකිනවා. මම උත් එක්ක කතා කරලත් තියනවා. මම හැමදේම හොද නරක දෙකමත් මිනිහට කියලා තියනවා...ලංකාවේ කම්පැනියක් නිසා එකෙන්ම සපෝට්..ඒකෙන් කියන්නෑ.විවේචනය කරන්නෑ කියලාahala wedak ne.. meke godak un Dhanika ekka arrears un inne.. hodak dakinnema ne![]()
thama honeymoon period eke inne. too early to say anythingමට නම් හිතෙන්නේ .. අසාධාරණ ත්‍රීවිල්කරුවන්ට ඉනිමන් බැන්දා වගේ . උන් උන්ගේ අර අසාදාරන ගාන ට අයිසින් එකක් දානවා..කැමැති නම් වර කියලා...
hodak dakinna thibba u compromise unata passe responsible unanam. u ge service pavichchi nokala uge payment gateway through pay karapu unge hitan data save karan.ahala wedak ne.. meke godak un Dhanika ekka arrears un inne.. hodak dakinnema ne![]()
Pickme eka dan 100% muslim newe neh?අලුත් උන් නිසා විශ්වාස ඛරන්න බැහැ..
සල්ලි මංකොල්ල කන්න පවා එඩ තියෙනවා..
කෝකටත් හැමෝම දන්න හොඳටම හුරුපුරුදු ටැක්සි සේවයක යන එක කාටත් හොඳයි.. විශේෂයෙන්ම ගැහැණුන්ට..
කාගෙද පර්ස් එකක් උදුරගත්ත කතාවක් ගියා... නොදන්න ත්‍රීවීල් එකක ගිහිල්ලා...
අනිත් එක කස්ටොමර්ස්ලාගේ විස්තර බැන්ක් කාර්ඩ්ස් ඩීටේල්ස්, ගැහැණුන්ගේ ෆෝන් නම්බර්, ගෙවල්වල ඇඩ්‍රස් එහෙම මීටකලින් ඔය කම්පනි එකෙන් ලීක් උන කතවක් තියෙනව..
ගැහැණුන්ට මම හිතන්නේ නැහැ ඔය කියන හෙලගූ එකේ යන එක ආරක්ශාවක් ඇති කියලා..
මම නම් දන්න හැමෝම දැණුවත් කලා..
එහෙම කියන එක හරි නෑ බන්jarawak... aithi karaya hora ballek...
kalakanniyek
hari naththe mokada hora balla nisa mage card okkoma maru karanna una... Cc ewage thama payments kapanna hadanawa...එහෙම කියන එක හරි නෑ බන්