Hot Water Shower!!!

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,167
    6,290
    113
    1. විදුලිය වැයවීම වැඩියි ❌
    2. වෙනම හොට් බටත් දාන්න ඕන ✅
    3. කලින් ඔන්කරන්න ඕන, (පැයකට) ❌
    4. නිකන් කරන්ට් එක පිච්චෙනව ❌
    1. සාමාන්‍යයෙන් ගීසර් එකක ජල ටැංකිය එක පාරට හීට් වෙන්නෙ නෑ ටික වෙලාවක් යනව, ඒ වගේම උෂ්ණත්වය පවත්වාගැනීමත් කරනව ඒ නිසා විදුලිය වැඩිපුර යනව. (ලීටර් ප්‍රමාණය වැඩි නම් රත්වීමට ගතවන කාලය වැඩි වෙනව) ඒ නිසා නාන්න කලින් ඔන් කරනව ප්‍රායෝගිකව, සමහර වෙලාවට ඔන් කලාට යන්නෙ මතක්වුනාම 4 ට උත්තරේ ඒක.
    මේ වන විට 2 වන ඇරිස්ටන් ගීසර් එක සහ Panasonic ඉන්ස්ටන් එකක් යූස් කරනව, ඔය මගේ අත්දැකීම.
     
    Last edited:

    kingdon

    Junior member
  • Nov 20, 2024
    94
    74
    18
    Colombo
    කොලඹ වගේ නම් මචන් 3.5kw ඇති
    ලන්කාවෙ13amp ප්ලග් නිසා ඕකට 120amp ස්විච් එකක් දාගන්න වොට් ගාන කීය උනත්
    උඹට මම මැලේසියන් බ්‍රෑන්ඩ් එකක් දෙන්නම් Lecston
    එකට අවුරුදු 05 වොරන්ටි එක්ක



    https://www.tiktok.com/@abiep_/phot...1&sender_device=pc&web_id=7572407498063660552

    Meka keeyada. Pump ekath ekkada?
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,133
    15,905
    113
    Colombo
    Meka keeyada. Pump ekath ekkada?
    With Silent DC Pump
    ELCB
    4.5kw Element
    05 Years warranty for Heating Elemant
    02 Years For Other Components
    49000/=

    ෆොටෝ එකේ තියෙන්නෙ
    Rain Shower Model
    5.5kw
    Rain shower & Bib tap
    68000/=

    දෙන්නම්
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    726
    711
    93
    1. සාමාන්‍යයෙන් ගීසර් එකක ලීටර් ජල ටැංකිය එක පාරට හීට් වෙන්නෙ නෑ ටික වෙලාවක් යනව, ඒ වගේම උෂ්ණත්වය පවත්වාගැනීමත් කරනව ඒ නිසා විදුලිය වැඩිපුර යනව. (ලීටර් ප්‍රමාණය වැඩි නම් රත්වීමට ගතවන කාලය වැඩි වෙනව) ඒ නිසා නාන්න කලින් ඔන් කරනව ප්‍රායෝගිකව, සමහර වෙලාවට ඔන් කලාට යන්නෙ මතක්වුනාම 4 ට උත්තරේ ඒක.
    මේ වන විට 2 වන ඇරිස්ටන් ගීසර් එක සහ Panasonic ඉන්ස්ටන් එකක් යූස් කරනව, ඔය මගේ අත්දැකීම.

    Mama nam use karanne MISTRAL 80L Cool wela thibboth 6min walin wage heat wenawa use karanna puluwan ganata. Heat wela off wenawa automatically. Dawasama (24h) ehema 4 parak wage on wenne. On wela 2min wage thibila off wenawa. Use karana welawata nam on wenawa usage eka anuwa.

    Model eka anuwa wenas ethi samahara vita.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,167
    6,290
    113
    Mama nam use karanne MISTRAL 80L Cool wela thibboth 6min walin wage heat wenawa use karanna puluwan ganata. Heat wela off wenawa automatically. Dawasama (24h) ehema 4 parak wage on wenne. On wela 2min wage thibila off wenawa. Use karana welawata nam on wenawa usage eka anuwa.

    Model eka anuwa wenas ethi samahara vita.
    මම 60c තමයි සෙට්කරල තියෙන්නෙ, ඒ ගාන මේන්ටේන් කරන්න ඔන් ඕෆ් වෙනව, යූස් කරනකොට අලුත් වතුර එකතුවන නිසා දිගටම ඔන්වෙනව. මම නිතරම ඕෆ් කරල තියන්නෙ ඕන වෙලාවට ටිකකට කලින් ඔන් කරනව, යන්න පරක්කු වුනොත් ඕෆ් කරල නානව රත්වෙලා තියන නිසා.
     
    • Like
    Reactions: Matsola

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,570
    2,968
    113
    Sri Lanka
    මම ගත්තේ අබාන්ස් එකක් with pump. Main grid එකෙන් 13A ඇදලා 13A top එකක් දැම්මට pump එක ෆුල් කරොත් උණු වෙනවා top එක. 15A දැම්මට පස්සේ තමා හරි ගියේ. 15A විකුණන්න තහනම් හින්දා අවුල් ඉතින්. Singer එකෙත් ඔය අවුල ඇති කියලා හිතෙනවා.
    Yes singer eketh thiynawa
     
    • Sad
    Reactions: Gwynbleidd

    kingdon

    Junior member
  • Nov 20, 2024
    94
    74
    18
    Colombo
    Thank you hamotama. Tower hot water shower ekak gaththa with pump. Dinapala eke offer ekak set una. Meh ganata nm watinawa kiyala hithenawa.

    1000202830.jpg
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,006
    2,253
    113
    Srilanka
    Eka use karana kattiya hamoma kiwwe nm hodai kiyala thamai. Mata eke bad review ekak hambune na. Use karalama balanna one 😄
    Singer eke 1 year warrenty hambenne, meke 5 years tyena nisa watinawa.
    Sinhagiri eke warrenty claims gena idea ekak tyenawada mchn
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,269
    1
    2,507
    113
    Singer eke 1 year warrenty hambenne, meke 5 years tyena nisa watinawa.
    Sinhagiri eke warrenty claims gena idea ekak tyenawada mchn
    mage bathroom eke wada thawama patn gaththe na, damma hot water shower ekak oder karata aulak nani neda, December weddi thawa adu weida
     

    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    යාලුවනේ මම instant hotwater shower එකක් ගන්න බැලුවෙ. ඒ ගැන ප්‍රශ්න කීපයක් තියනව.
    1. 3.3K W එක ඇතිද? 5000W එකට යන්න ඕනෙද?
    2. හොද brands මොනවාද ? දැනට මම බැලුවෙ singer, tower, contromoda.
    3. Pump එක්ක ගන්න බැලුවෙ. තව මුකුත් බලන්න තියනවද ගන්න කලින්. මම දැක්ක සමහර ඒව වල pump එකට වෙනම cntrols එනව. ඒව ඕනෙද?
    Go for Geyser it is cheaper in long run because of extremely low electricity cost compared to hot water showers.
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha
    With Silent DC Pump
    ELCB
    4.5kw Element
    05 Years warranty for Heating Elemant
    02 Years For Other Components
    49000/=

    ෆොටෝ එකේ තියෙන්නෙ
    Rain Shower Model
    5.5kw
    Rain shower & Bib tap
    68000/=

    දෙන්නම්
    meka gattot install karala denawada board eken line eka adala
     

    kingdon

    Junior member
  • Nov 20, 2024
    94
    74
    18
    Colombo
    Singer eke 1 year warrenty hambenne, meke 5 years tyena nisa watinawa.
    Sinhagiri eke warrenty claims gena idea ekak tyenawada mchn
    Sinhagiri nm no idea mn eken badu aran na. Tower eka nm hunters eken thamai warranty denne eke service eka shape kiyala thamai kiwwe.