මට ගමේ හාමුදුරුවෝ ජරා විදිහට බැන්නා

Wicked Wolf

Well-known member
  • Dec 8, 2024
    136
    479
    63
    Matara
    අපේ අම්මා ඊයේ ගමේ පන්සලේ හීල් දානෙ බාරගෙන තිබුනා. පන්සලට කෝල් කරාම පස් නමකට දානෙ හදාගෙන එන්න කිව්වා. එදා ගෙදර හිටියෙ මම විතරයි අම්මලා තාත්තලා නුවර ගියා මාමා කෙනෙක් සිගරට් බීලා පෙනහලු කේස් එකක් ඇවිත් මැරෙන්න යන නිසා . ඉතින් අම්මා මට ගමේ ඇන්ටි කෙනෙක්ට කියලා දානෙ හදාගෙන ගිහින් දෙන්න කියලා දීපු 5000න් එලවලු කෑම පැකට් 5ක් එක්ක කොකාකෝලා බෝතලයකුයි අරන් උදෙන්ම පන්සලට ගියා. ගිහින් ඇබිත්තයගෙ අතට දීලා ආවා . පස්සෙ ලොකු හාමුදුරුවෝ ඇවිත් කිව්වා තව කෑම පැකට් 4ක් ගේන්න කියලා පන්සලේ ටොයිලට් එක හදන්න ආපු බාස් ලත් එනවා කියලා. මම හා කියලා ආවා . ඒත් මම ගිහින් දුන්නෙ නෑ 5000න් උන්ටත් බත් අරන් දුන්නම කීයක්වත් ඉතුරු නැති නිසා. පැය දෙකකින් විතර හාමුදුරුවෝ මට කෝල් කරලා බැන්නා මහ ජරා විදිහට. පැවදි ජීවිතයෙ ලැබුන සක්කිලිම දානෙ එක කියලා. ඒ මදිවට අබ්දුල්ලා හෝටලෙන් කෑම ගේන්න ලැජ්ජ නැද්ද කියලා. . ඒ හෝටලේ විතරයි මචන්ලා අඩුවට බත් ගොඩක් දාලා දෙන්නෙ. මම ගානක් ඉතුරු කරගන්න ඕන නිසයි උන්ගෙන් ගත්තෙ. මමත් වැඩිය මුස්ලිම් කඩවලින් කන කෙනෙක් නෙවේ.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    මම ඉරිද පල්ලි ගිය වෙලාවක පල්ලියෙ දේශනේ අතරෙදි මගෙ පෝන් එක රිං උනා.
    පාදර්මට කුනුහරපෙන් බැනල කීව තෝව කුරුසෙ ගහනව පව්කාරය කියල. ඉතින් මම පල්ලි යන එක නවත්තුව
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    අපේ අම්මා ඊයේ ගමේ පන්සලේ හීල් දානෙ බාරගෙන තිබුනා. පන්සලට කෝල් කරාම පස් නමකට දානෙ හදාගෙන එන්න කිව්වා. එදා ගෙදර හිටියෙ මම විතරයි අම්මලා තාත්තලා නුවර ගියා මාමා කෙනෙක් සිගරට් බීලා පෙනහලු කේස් එකක් ඇවිත් මැරෙන්න යන නිසා . ඉතින් අම්මා මට ගමේ ඇන්ටි කෙනෙක්ට කියලා දානෙ හදාගෙන ගිහින් දෙන්න කියලා දීපු 5000න් එලවලු කෑම පැකට් 5ක් එක්ක කොකාකෝලා බෝතලයකුයි අරන් උදෙන්ම පන්සලට ගියා. ගිහින් ඇබිත්තයගෙ අතට දීලා ආවා . පස්සෙ ලොකු හාමුදුරුවෝ ඇවිත් කිව්වා තව කෑම පැකට් 4ක් ගේන්න කියලා පන්සලේ ටොයිලට් එක හදන්න ආපු බාස් ලත් එනවා කියලා. මම හා කියලා ආවා . ඒත් මම ගිහින් දුන්නෙ නෑ 5000න් උන්ටත් බත් අරන් දුන්නම කීයක්වත් ඉතුරු නැති නිසා. පැය දෙකකින් විතර හාමුදුරුවෝ මට කෝල් කරලා බැන්නා මහ ජරා විදිහට. පැවදි ජීවිතයෙ ලැබුන සක්කිලිම දානෙ එක කියලා. ඒ මදිවට අබ්දුල්ලා හෝටලෙන් කෑම ගේන්න ලැජ්ජ නැද්ද කියලා. . ඒ හෝටලේ විතරයි මචන්ලා අඩුවට බත් ගොඩක් දාලා දෙන්නෙ. මම ගානක් ඉතුරු කරගන්න ඕන නිසයි උන්ගෙන් ගත්තෙ. මමත් වැඩිය මුස්ලිම් කඩවලින් කන කෙනෙක් නෙවේ.
    මහත්තායා dhaane බාර ගත්තා නෙද? මම නම් කියනවා පුලුවන් විදියට කරෙ කන්න බැරි නම් බඩගින්නෙ හිටපන් කියලා. තොපිලට පිනට කන්න අපි ගාව සල්ලි නෑ කියලා
     
    Last edited:

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    මං වගෙ බුලත් කොළ නං නැහැ අපේ හාමුදුරුවනේ කියලා පංසලෙ මල් පැලෙකින් කොලයක් කඩාගෙන වැඳලා බනට වැඩපන් හුත්තො හරිද කියපන්.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,671
    25,705
    113
    අනිත් ත්‍රෙඩ් එකට අවදානේ මදි උන නිසා ෆේක් එකෙන් ඇවිත් තව එකක් දැම්මා නේ? මේක මදි, හාමුදුරුවො ආවාස ගේ ඇතුලේ දාගෙන පුකේ ඇරියා වගේ කතාවක් දැම්මනම් ලොකු අවදානයක් ගන්න තිබුනා.
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    නොදකින් තොට තව බත් පැකට් හතරක් ගන්න අතේ සල්ලි නැත්ද? ඒ හතරයි ගල් බෝතලෙකුයි අරං එන්න එපැයි. අපිට උයාගෙන කන්න පුළුවන් ඒක නෙවේ මං මේ කියන්නේ.