6 වසර ඉතිහාසයට අළුත් යාපනය රාජධානියක් 👑 #හරිනි

a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,936
    5,565
    113
    හරිනි ට ඕනත් ඔතනට රට තල්ලු කරන්න තමයි.
    එතකොට හැමෝම කල්ලතෝනි 😆
    බෝඩිම්කාරයො
    @sapiencoder
    මට නං කාගෙවත් ඇජෙන්ඩ් වැඩක් නෑ මං කතාකරන්නෙ වංශකතාවල තියන ෆැක්ට් ගැන.
    පුරාණ වංශකතා කියවලා උඹටත් ඒව දැනගන්න පුලුවන්.
     
    • Haha
    Reactions: Little Hulk

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    මට දැන ගන්න ඔනෙ යාපනෙ රාජදානියක් වෙලා තිබ්බාද කියලා ඉස්සර, strategic geolocation ekak habai
    The “Sangili” era refers to the final phase of the Jaffna Kingdom in northern Sri Lanka, ruled by the Aryacakravarti dynasty, specifically under the last kings named Cankili (often spelled Sangili).
    • Kingdom: Jaffna Kingdom (capital: Nallur)
    • Dynasty: Aryacakravarti
    • Period: Roughly 16th – early 17th century
    • Notable Kings:
      • Cankili I (Sangili I) – Ruled during the early 1500s; known for resisting Portuguese influence and Christianity.
      • Cankili II (Sangili II) – Last king of Jaffna; ruled until 1619, when the Portuguese conquered the kingdom.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,828
    11,290

    Thank you. You answered my question
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,936
    5,565
    113
    මට දැන ගන්න ඔනෙ යාපනෙ රාජදානියක් වෙලා තිබ්බාද කියලා ඉස්සර, strategic geolocation ekak
    යාපනේ කියන එක තිබුනෙ කෝට්ටෙට යටත් ඒකකයක් විදිහට. කාලෙන් කාලෙට රෝන් සයිඩ් ගහනෙකාට අදාල ප්‍රධාන රාජධානියෙන් ගිහිං යුද්ධයක් දෙකක් කරලා ආයෙ බලය ස්ථාවර කරගන්නවා.
    ලංකාව පුරාවටම කාලෙන් කාලෙට එහෙම ඒකක තිබුනා. දැං කන්ද උඩරට රාජධානිය උනත් කෝට්ටෙට යටත් ඒකකයක් විදිහට තිබුනෙ මුලින්.
    රයිගමත් එහෙමයි.
    ඊට කලින් දක්ෂිණ දේශය, රෝහණය එහෙමත් රජරටට යටත් ඒකක විදිහට තිබුනෙ. ප්‍රධාන රාජ්‍ධානිය දුර්වල වෙනකොට ඒ ඒකක වෙනම රටවල් වෙන්න බලනවා. සමහර වෙලාවට එහෙම ස්ථාවර වෙලා කාලයක් තියනවා. ආයෙ යටත් වෙනවා. ඒ ඒකක ඇතුලෙත් තවත් ඒ වගේ ඒකක තිබුනා.. උදාරණයක් විදිහට විවිධ ප්‍රෙද්ශීය රජවරු.. හලාවත මාදම්පෙ තනියවල්ල්භ රජතුමා...

    ඒවා ඔටෝනොමස් රීජන්ස් වගේ. හැබැයි ප්‍රධාන රාජධානියට තමා පූර්ණ බලය තිබුනෙ ඒ රීජන්වල..
     
    Thank you, interesting! 👍
     
    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    ජනප්‍රවාදයක් ගැන නෙවෙයි ඕයි මම ඔය කියලා තියෙන්නේ .
    මහාවංශේ පටන්ගන්නේ ම ඔය සිංහ උකපු කතාව කියලා !

    විජයෙන් රාජාවලියට පටන්ගන්න එකයි , පිටුවහල් කරපු ඒවා , කුවේණි මරපු ඒවා පිළිගන්න එකා මොකද අරක විතරක් පිළිගන්නේ නැත්තේ ??
    මහාව‍ශයේ තිබ්බා කියලා හැම දෙයක්ම පිලිගන්න ඕන නෑ
    ජනාප්‍රවාද උබ වගේ බයස් කතුවරයෝ ලියපු ඒවා, අතිශෝක්තියෙන් ලියපු ඒවා පිලිගන්න තරම් උබ වුනත් හරකෙක් නෙමෙයි කියලා මම හිතනවා...
    මහාවංශය, රාජාවලිය, වෙනත් මුලාශ්‍ර, අනුව කාලයක් තිස්සේ කියවපු එකතු කරපු මගේ දැනුමෙන් මම කිව්වේ..
    ඉතිහාසය විතරක් නෙමෙයි කරුමෙට අපි විද්‍යාව කියලා විෂයකුත් ඉගෙන ගත්තා.

    මම වැරදි වෙන්න පුලුවන්, මොකද මම ඒ කාලේ හිටියේ නෑ නෙ...
    නැත්නම් සිංහයා ඇත්තටම @#කලාද නැත්නම් සි‍ංහයාගේ ඔලුව කපලා බද්ද කලාද කියලා උබට හරියටම කියන්න තිබ්බා
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,631
    2,999
    113
    ethakota lankawa එක්සේසත් වෙලාම තිබිල නැද්ද ? mechchara kal boruda ugannala tiyenne apita
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,137
    99,728
    113
    සුප්පාදේවී + සිංහයා = සිංහල බ්ලඩ්ලයින් ඔරිජින් එක නෙමෙයිද? ඊට පස්සෙ සිංහබාහු + සිංහසීවලී = විජය.. එතෙකාට.. එතන ඒ ප්‍රවාදය හදල තියෙන්නෙම සිංහල කියන්නෙ පියෝ බ්ලඩ් ලයින් එකක් කියන එක හයිලයිට් කරන්නනෙ.
    එක එක මතයක් විතරයි. විජය රජතුමා රජ වෙන්නේ මුළු ලංකාවටම නෙවෙයි ආව ආර්ය පිරිසට විතරයි. ඊට පස්සේ ටික ටික තමා කට්ටිය එකතු වෙන්නේ.
    පණ්ඩුකාභය රජතුමා සේරම ගෝත්‍ර එක්සේසත් කලා තමයි. හැබැයි ජීවහත්ථ දිසාලාට මොකද උනේ.. එයාලගෙ පරම්පරාව සම්බන්ධ උනාද ඒ රාජධානියට..
    කුවේණි කියන්නේ සම්පූර්ණ යක්කු ටිකම නෙවෙයි නෙ. කුවේණි එක නගරයක කුමාරිකාවක්. ඒ වෙනකොට එක රජ කෙනෙක් යටතේ පාලනය වෙලා නෑ කියලා තමා සදහන් වෙන්නේ. පොඩි පොඩි රාජධානි. රුහුණ එහෙම එහෙම වෙනම නෙ. ඔය හැම යක්ෂ ගෝත්‍රයකම වගේ අය එකට එකතු වෙන්නේ පණ්ඩුකාභය රජතුමා නිසා.
     
    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    645
    434
    63
    එලාර රජු ගැන අහලා තිබ්බට
    දුටු ගැමුණු ගැන අහලා තිබ්බට

    ඇත්ත පිලිගන්න ගොඩක් අය කැමැති නෑ

    Jaffna Kingdom
    The Jaffna Kingdom (Tamil: யாழ்ப்பாண அரசு, Sinhala: යාපනය රාජධානිය; 1215–1619 CE), also known as Kingdom of Aryachakravarti, was a historical kingdom of what today is northern Sri Lanka. It came into existence around the town of Jaffna on the Jaffna peninsula and was traditionally thought to have been established after the invasion of Kalinga Magha from Kalinga in India.[1][2][3][4] Established as a powerful force in the north, northeast and west of the island, it eventually became a tribute-paying feudatory of the Pandyan Empire in modern South India in 1258, gaining independence[1][5] when the last Pandyan ruler of Madurai was defeated and expelled in 1323 by Malik Kafur, the army general of the Delhi Sultanate.[6] For a brief period in the early to mid-14th century it was an ascendant power in the island of Sri Lanka, to which all regional kingdoms accepted subordination. However, the kingdom was overpowered by the rival Kotte kingdom around 1450 when it was invaded by Prince Sapumal under the orders of Parakramabahu VI.[5][1][2][3][4]

    View attachment 259699
    HRH Raja Remigius Kanagarajah
    පොඩ්ඩක් කියවලා බලන්න

    උගන්වනවා බන්, දෙවැනි බස (Link Language) කියලා උගන්වන්නේ සින්හල තමා
    "යාපනය රාජධානිය" කියලා නමක් ලියලා තියෙන ඓතිහාසික ලියැවිල්ලක් කියන්න.

    එක එක මතයක් විතරයි. විජය රජතුමා රජ වෙන්නේ මුළු ලංකාවටම නෙවෙයි ආව ආර්ය පිරිසට විතරයි. ඊට පස්සේ ටික ටික තමා කට්ටිය එකතු වෙන්නේ.

    කුවේණි කියන්නේ සම්පූර්ණ යක්කු ටිකම නෙවෙයි නෙ. කුවේණි එක නගරයක කුමාරිකාවක්. ඒ වෙනකොට එක රජ කෙනෙක් යටතේ පාලනය වෙලා නෑ කියලා තමා සදහන් වෙන්නේ. පොඩි පොඩි රාජධානි. රුහුණ එහෙම එහෙම වෙනම නෙ. ඔය හැම යක්ෂ ගෝත්‍රයකම වගේ අය එකට එකතු වෙන්නේ පණ්ඩුකාභය රජතුමා නිසා.
    විජය කියන්නේ පාන්ඩ්‍යය රජ්ජුරුවන්ගේ බෑනා.
    එයා එන්න ඇත්තේ නූතන තමිල්නාඩු ප්‍රාන්තයට අයිති ප්‍රදේශයකින්. එයාගෙන් සිංහල ජාතියක් හැදුනේ නෑ.
    ------ Post added on Dec 3, 2025 at 6:37 PM
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    අඩෝ එහෙම බැලුවොත් ගජබා රජ්ජුරුවන්ගෙ රාජධානියක් ඉන්දියාවෙත් තිබිලා තියෙනවා නේද 🤭
    අර බිල්ලො අරන් ගිය මිනිස්සුන්ව ගේන්න ගිහින් ටික දවසක් එහෙ හිටියානෙ.
     
    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    645
    434
    63
    එතකොට මඩ කලපුවේ දෙමළ කතා කරන අය ගැන ඉතිහාසය උගන්වන්නේ නැද්ද?
    උන් වෙනම ජාතියක්ද?
     
    • Like
    Reactions: Yin And Yang

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,077
    24,637
    113
    tracing Geo-location.. ... ...
    අඩෝ එහෙම බැලුවොත් ගජබා රජ්ජුරුවන්ගෙ රාජධානියක් ඉන්දියාවෙත් තිබිලා තියෙනවා නේද 🤭
    අර බිල්ලො අරන් ගිය මිනිස්සුන්ව ගේන්න ගිහින් ටික දවසක් එහෙ හිටියානෙ.

    oi oi 😁
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,997
    1
    28,334
    113
    අඩෝ එහෙම බැලුවොත් ගජබා රජ්ජුරුවන්ගෙ රාජධානියක් ඉන්දියාවෙත් තිබිලා තියෙනවා නේද 🤭
    අර බිල්ලො අරන් ගිය මිනිස්සුන්ව ගේන්න ගිහින් ටික දවසක් එහෙ හිටියානෙ.
    1000023680.gif

    ජෙප්පන්ට කට උත්තර නැති කරන්න එපා යකෝ
     
    • Haha
    Reactions: supun_sg

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    The “Sangili” era refers to the final phase of the Jaffna Kingdom in northern Sri Lanka, ruled by the Aryacakravarti dynasty, specifically under the last kings named Cankili (often spelled Sangili).
    • Kingdom: Jaffna Kingdom (capital: Nallur)
    • Dynasty: Aryacakravarti
    • Period: Roughly 16th – early 17th century
    • Notable Kings:
      • Cankili I (Sangili I) – Ruled during the early 1500s; known for resisting Portuguese influence and Christianity.
      • Cankili II (Sangili II) – Last king of Jaffna; ruled until 1619, when the Portuguese conquered the kingdom.
    Did he ruled a state or a province?
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,080
    804
    113
    පහත එලි දැක්වෙන්නේ ලංකාව ඉයුරෝපියානු රටවල් පාලන කර කාලවල්.

    1505–1658 පෘතුගිසි
    1658–1796 ලන්දේසි
    1796–1948 ඉංග්‍රීසි

    වර්ෂය 1695 - උතුර සහ නැගෙනහිර පලාත්

    Jaffanapatnam.jpg

    උතුරු පළාත -> මෙතන

    Thalwana-Sinhala
    Poonala-Sinhala
    Mooly-Sinhala
    BataKotte-Sinhala
    Aanaly-Sinhala
    Kangana-Sinhala
    Panditayaru-Sinhala
    Ellewela-Sinhala
    Alaweta-Sinhala
    Kisivalana-Sinhala
    Kotiwatta-Sinhala
    Watana-Sinhala
    Wimangama-Sinhala
    Malagama-Sinhala
    Poonala-Sinhala
    Thollipola-Sinhala
    Mahamulana-Sinhala
    Oyavila-Sinhala

    අද "කච්චතිවු" දුපත - බ්‍රිතාන්‍ය පාලනයට පෙර "කරදිව" දුපත

    1764804841650.png

    වර්ෂය 1695 - නැගෙනහිර පලාත්

    Full_Picture.jpg

    නැගෙනහිර පළාත -> මෙතන

    Mahaamuna-Sinhala
    Kalamadhu-Sinhala
    Jayandiva*-Sinhala
    Bammadive*-Sinhala

    -> Beeldbank National Archives, the Netherlands

    බ්‍රිතාන්‍ය ලංකාව යටපත් කරන්න පෙර, 1695 දී උතුර-නැගෙනහිර ජිවත් වන බහුතරයක් සිංහල. එතකොට, මෙතන එලි දැක්වෙන එකයි දන්නා ඉතිහාසය අතර වෙනසක් තියෙනවාද?

    -> English Translation
    -> "දෙමල නිජබිම"

    උතුරු/නැගෙනහිර "දෙමළ නිජබිම" වන්න පෙර අවස්තාව -> උතුර (ලංකාදීප), නැගෙනහිර (ජම්බුදීප) පහල පැහැදිලි වෙයි.

    සිව් හෙළය යනු සිංහල ජාතිය ප්‍රභවය වූ ජන කොටස් හතරය. යක්ක, දේව, කුම්භාන්ඩ හා නාග යනු මෙම හෙළ ජන කොටස් හතරය. බුදු දහම ස්ථාපිත වූ පසු, සිව් හෙළ ජනයා අතර පැවති විශමතා දුරු විය. දුටු ගැමුණු රජ සමයේ එලාර පරදා ලද ජයෙන් පසු ජන කොටස් සංකල්පය අහෝසිවී සිංහල ජාතික රාජ්‍ය බිහිවිය. මෙතැන් පටන් ඉතිහාසයේ සිංහල ජාතිය මිස ජන කොටස් සංකල්පයක් නොවීය. නමුත් කුළ ක්‍රමයක් පැවතිණි.

    නාග කොටසට මුචලින්ද, දුටු ගැමුණු රාජ තුමාගේ පියා කාවන්තිස්ස, චුලෝදර, මහෝදර වගේ අය අයත් වෙනවා. බුදුන් වහන්සේ චුලෝදර/මහෝදර හමුවෙන්න කැලණියට වැඩියේ රජගල සිට.

    පහත දැක්වන තුන් දෙනාම ලංකාදීපයට, ඒ කියන්නේ දිවයිනේ උතුරු කොටසට එන්නේ දිවයිනේ නැගෙනහිර පිහිටි ජම්බුදිපය, නැතිනම් දේව කොටසේ සිට.

    1764809649611.png

    සිව් හෙළය -> {යක්ක, දේව, කුම්භාන්ඩ හා නාග}

    1 . දේව ජන කොටසට අයිති බුදු හාමුදුරුවෝ රජගල සිට තුන් පාරක් යක්ක කොටසට (ලංකාදීප) පයින් වැඩලා බුදු ධහම ස්ථාපිත කරයි.
    2 . දේව ජන කොටසට අයිති විජය ජම්බුදීපයේ සිට යක්ක කොටසට මුහුදෙන් පැමිණ සියල්ල විනාස කරයි.
    3. දේව ජන කොටසට අයිති මිහිඳු හිමි රජගල සිට යක්ක කොටසට පයින් වැඩලා යලි බුදු ධහම ස්ථාපිත කරයි.

    බුදු හාමුදුරුවෝ, බුදුගල පිරිනිවන් පාන මොහොතේ, බුදු දහම ඉතිරි වන්නේ ලංකාදීපයේ යැයි වදාල සේක. එතැන් පටන් නැගෙනහිර පිහිටි ජම්බුදිප කොටස ජන ශුන්‍ය වෙනවා, යටපත් වෙනවා. දිවයින දැන් හදුන් වන්නේ යක්ක කොටසට අයිති "සී-හලේ" නැතිනම් Ceylon නමින්.
     
    Attachments

    • 1764804831150.png
      1764804831150.png
      203.2 KB · Views: 14
    Last edited:

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    645
    434
    63
    1818 සිංහලයේ නිදහස් සටනෙදි වවුනියාව, මන්නාරම නායකත්වය ගත්තේ වන්නි බන්ඩාර.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,114
    6,535
    113
    East Blue (Goa Kingdom)
    එලාර රජු ගැන අහලා තිබ්බට
    දුටු ගැමුණු ගැන අහලා තිබ්බට

    ඇත්ත පිලිගන්න ගොඩක් අය කැමැති නෑ

    Jaffna Kingdom
    The Jaffna Kingdom (Tamil: யாழ்ப்பாண அரசு, Sinhala: යාපනය රාජධානිය; 1215–1619 CE), also known as Kingdom of Aryachakravarti, was a historical kingdom of what today is northern Sri Lanka. It came into existence around the town of Jaffna on the Jaffna peninsula and was traditionally thought to have been established after the invasion of Kalinga Magha from Kalinga in India.[1][2][3][4] Established as a powerful force in the north, northeast and west of the island, it eventually became a tribute-paying feudatory of the Pandyan Empire in modern South India in 1258, gaining independence[1][5] when the last Pandyan ruler of Madurai was defeated and expelled in 1323 by Malik Kafur, the army general of the Delhi Sultanate.[6] For a brief period in the early to mid-14th century it was an ascendant power in the island of Sri Lanka, to which all regional kingdoms accepted subordination. However, the kingdom was overpowered by the rival Kotte kingdom around 1450 when it was invaded by Prince Sapumal under the orders of Parakramabahu VI.[5][1][2][3][4]

    View attachment 259699
    HRH Raja Remigius Kanagarajah
    පොඩ්ඩක් කියවලා බලන්න

    උගන්වනවා බන්, දෙවැනි බස (Link Language) කියලා උගන්වන්නේ සින්හල තමා
    indian un meke ringagena lakawe indapu tamil(kalin indan) unwa pagagena raja karapu ,