එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    ඩිලාන් ගුපියා කීවා වගේ බඩු එනවා යකෝ සුපිරියට . බේන් එකක්

    Gemini-Generated-Image-iqcfliiqcfliiqcf.png
    ෆැමිලි තමා උබලා බෑග් දෙන පොඩි උන් එලකිරි.කොම් කිය්ලා සර්ච් කරපු දවසට තමා කෙල වෙන්නෙ 🤣🤪🤌
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,202
    24,894
    113
    tracing Geo-location.. ... ...
    ෆැමිලි තමා උබලා බෑග් දෙන පොඩි උන් එලකිරි.කොම් කිය්ලා සර්ච් කරපු දවසට තමා කෙල වෙන්නෙ 🤣🤪🤌

    අඩෝ ඒක කල්පනා වුනේම නෑනේ.. අද ඉඳන් හැදෙනවා..
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,382
    3,541
    113
    ෆැමිලි තමා උබලා බෑග් දෙන පොඩි උන් එලකිරි.කොම් කිය්ලා සර්ච් කරපු දවසට තමා කෙල වෙන්නෙ 🤣🤪🤌
    අඩෝ ඒක කල්පනා වුනේම නෑනේ.. අද ඉඳන් හැදෙනවා..

    ලොකු අවුලක් නැහැ :rolleyes2:

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,503
    3,179
    113
    බඩුයි scurvy යයි තමයි මුලින්ම එන්නෙ
    Meanwhile..
    අපි වයසට ගියාම..
    පොඩි එකා ; කවුද තාත්තේ scurvy කියන්නේ.
    තාත්තා : වාඩි වෙන්නකෝ පුතේ කියලා දෙන්න... 🥲🥲
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,403
    166,794
    113
    එකමත් එක රටක
    ෆැමිලි තමා උබලා බෑග් දෙන පොඩි උන් එලකිරි.කොම් කිය්ලා සර්ච් කරපු දවසට තමා කෙල වෙන්නෙ 🤣🤪🤌
    Elakiri කියලා google search කරාම images වල කෑලි ගොඩයි එක පොන්🐍 එන්නේ . .
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,799
    113
    නාරම්මල මාධ්‍ය විද්‍යාලයේ 6- A ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙනුලි දියණියගේ නිවස ගිරිඋල්ල නගරයට යාබද මාහරගම ප්‍රදේශයේ පිහිටා ඇත.
    පසුගිය දිනවලදි ඇතිවු අයහපත් කාලගුණය හේතුවෙන් එම දියණියගේ නිවසට පුර්ණ හානි සිදුවි ඇති ආකාරය ඡායාරූපයේ දැක්වේ.
    එම පවුල යථා තත්වයට පත්විමට ඔබේ සහාය අවශ්‍යව ඇත.
    මිනුලි දිණියගේ දෙමව්පියන්ගේ දුරකථන අංකය
    0778966285.
    0776022895.
    ගිනුම් පිලිබද තොරතුරු

    H.p. Nilmini Kumari Somaweera. People's bank. giriulla.092-2-001-5-0024864.
    මෙම පුණ්‍ය කර්මය සඳහා ඔබට හැකි අයුරින් දායක වන ලෙස ඉල්ලා සිටිමි.

    ව්දුහල්පති

    -පසු සටහන
    මාගේ හිතවතුන් හරහා මෙම ඉල්ලිමේ සත්‍ය බව තහවුරු කරගෙන කිරිවාසින් ගේ අවධානය පිණිස මෙහි සටහන් කලෙමි.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    ඔහොමම නූලක් දාලා මේකෙ 30 පැනලත් උට්ටක් ඇහැට දැකලා නැතුව 8 ගගහා වේලෙන අනාත මිට්ටන්ට සුපිරි බඩු ටිකක් ගස්සමුද? ටික් ටොක් එකේ උක පද්දන කද සුපිරි වෙන්ඩ මොඩ්ල් සීන් එකේ ඉන්න ඒලෙවල් ෆේල් ගොන් බඩු ටිකක් @IndrajithGamage බොසා සෙට් කරලා දෙයි සාධාරණ ගානකට.

    උපදින උපදින ආත්මෙ ස්ත්‍රී සැප වලින් අඩුවක් නැතිවෙයි ගූපියොන්ට ඒ පින කරගත්තොත් 😎
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,844
    10,000
    113
    ෆැමිලි තමා උබලා බෑග් දෙන පොඩි උන් එලකිරි.කොම් කිය්ලා සර්ච් කරපු දවසට තමා කෙල වෙන්නෙ 🤣🤪🤌
    මට අද ඕක හිතුනා බන්. හිතහන්කො දෙරණ එකෙන් මේන් මේ සංවිධානය, එහෙම නැත්තන් වෙබ් forum එකේ තරුණයන් උදව් කරා කියල කියනවා.
    කෝ බලමු, home page එකට ගිහින් බලන්න. මේ වෙලාවෙ සුද්ද සිංහලෙන් ආමන්ත්‍රණය කරපුව පවා තියනවා
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    නාරම්මල මාධ්‍ය විද්‍යාලයේ 6- A ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙනුලි දියණියගේ නිවස ගිරිඋල්ල නගරයට යාබද මාහරගම ප්‍රදේශයේ පිහිටා ඇත.
    පසුගිය දිනවලදි ඇතිවු අයහපත් කාලගුණය හේතුවෙන් එම දියණියගේ නිවසට පුර්ණ හානි සිදුවි ඇති ආකාරය ඡායාරූපයේ දැක්වේ.
    එම පවුල යථා තත්වයට පත්විමට ඔබේ සහාය අවශ්‍යව ඇත.
    මිනුලි දිණියගේ දෙමව්පියන්ගේ දුරකථන අංකය
    0778966285.
    0776022895.
    ගිනුම් පිලිබද තොරතුරු

    H.p. Nilmini Kumari Somaweera. People's bank. giriulla.092-2-001-5-0024864.
    මෙම පුණ්‍ය කර්මය සඳහා ඔබට හැකි අයුරින් දායක වන ලෙස ඉල්ලා සිටිමි.

    ව්දුහල්පති

    -පසු සටහන
    මාගේ හිතවතුන් හරහා මෙම ඉල්ලිමේ සත්‍ය බව තහවුරු කරගෙන කිරිවාසින් ගේ අවධානය පිණිස මෙහි සටහන් කලෙමි.
    ගෙවල් වලට වෙච්ච හානි වලට ආධාර මිනිස්සු දෙන්න ඕනෙ නෑනෙ බං? ලපයා කිව්වෙ ආණ්ඩුවෙන් ගෙයක් පූර්ණ හානි නම් ලක්ෂ 50ක් දෙනවා ඉඩමත් නැත්තං කෝටියක් දෙනවා කියලා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,806
    18,618
    113
    නාරම්මල මාධ්‍ය විද්‍යාලයේ 6- A ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙනුලි දියණියගේ නිවස ගිරිඋල්ල නගරයට යාබද මාහරගම ප්‍රදේශයේ පිහිටා ඇත.
    පසුගිය දිනවලදි ඇතිවු අයහපත් කාලගුණය හේතුවෙන් එම දියණියගේ නිවසට පුර්ණ හානි සිදුවි ඇති ආකාරය ඡායාරූපයේ දැක්වේ.
    එම පවුල යථා තත්වයට පත්විමට ඔබේ සහාය අවශ්‍යව ඇත.
    මිනුලි දිණියගේ දෙමව්පියන්ගේ දුරකථන අංකය
    0778966285.
    0776022895.
    ගිනුම් පිලිබද තොරතුරු

    H.p. Nilmini Kumari Somaweera. People's bank. giriulla.092-2-001-5-0024864.
    මෙම පුණ්‍ය කර්මය සඳහා ඔබට හැකි අයුරින් දායක වන ලෙස ඉල්ලා සිටිමි.

    ව්දුහල්පති

    -පසු සටහන
    මාගේ හිතවතුන් හරහා මෙම ඉල්ලිමේ සත්‍ය බව තහවුරු කරගෙන කිරිවාසින් ගේ අවධානය පිණිස මෙහි සටහන් කලෙමි.
    Contact තියනව නම් monitor කරල ලොක්ක කිව්ව විදිහට වන්දි දෙනව ද කියල බලල අපිවත් දැනුවත් කරන්න මචෝ.

    බ්
    මට අද ඕක හිතුනා බන්. හිතහන්කො දෙරණ එකෙන් මේන් මේ සංවිධානය, එහෙම නැත්තන් වෙබ් forum එකේ තරුණයන් උදව් කරා කියල කියනවා.
    කෝ බලමු, home page එකට ගිහින් බලන්න. මේ වෙලාවෙ සුද්ද සිංහලෙන් ආමන්ත්‍රණය කරපුව පවා තියනවා
    බලන්න එනකොට ම "එහෙම ද හුත්තිගෙ පුතෝ' ගාල ඇනිමේට් වෙද්දි කෝමතේ
    ------ Post added on Dec 6, 2025 at 10:08 PM