එළකිරි සත්දියවර" 2025 - අදියර 2 🙏

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,825
    9,970
    113
    api කබ්බෝ @Candid-B @ThadiPollenCepaDenawa මුන් තම රියල් වැඩ්ඩෝ
    උන් දෙන්නත් වැඩ්ඩෝ, උබත් වැඩ්ඩෙක්.
    නිහතමානීව පිළිගන්න පුරුදු වෙයන් කවුරුහරි ඒ වගේ දෙයක් කිව්වම තමන්වම පහත් කරගන්නෙ නැතුව 😉

    Recording On Air GIF


    පරිත්යාගයශිලින් සදහා අද දහවල් 12 වනතෙක් කාලය දිර්ගකරණ ලදී
    Bump
    ------ Post added on Dec 7, 2025 at 10:16 AM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,978
    113
    දෙහිවල
    මචන්ලා, පහල තියෙනවා දැනට විස්තරය.
    හොදට නිරීක්ෂණය කරලා, නම් සදහන් නොකරුන කෙනෙක් හරි, උදව්කරපු ගාන හරි වැරදිනම් අපිට කියන්න.

    අපි හෙට උදේ 5 වෙනකන් බලලා ගන්න බැග් ප්‍රමාණය ගැන තීරණය කරමු. මම උදේට Atlas Axillia Co. (PVT) LTD එකට පේමන්ට් එක කරනවා. අපි උත්සහ කරනවා බදාදා හවස අයිතම මනුසත් දෙරණට බාරදෙන්න.

    ඕනෑම දෙයක් නුලේ අහන්න. මේක අපි ඔක්කොගෙම වැඩක්. පොත් බැග් 110-120 කියන්නේ සෙල්ලමක් නෙමේ හොදේ.
    දල වශයෙන් ගත්තොත් පොඩි ඉස්කෝල දෙකක් වගේ.

    xTKd7ZG.jpeg