පකේ එළකිරි එක

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,263
    5,999
    113
    මට මානසික රෝගිය කිව්ව :(
    ඉතින් ඇත්තනෙ ඕයි. උබම කියන්නෙ උබට පිස්සු කරන්ට් එකත් ඇල්ලුව කියල. :lol:
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,076
    1
    7,006
    113
    රහත් වෙලා නෑ නම් අපි හැමෝම මානසික රෝගියෝ තමයි, එච්චර හිතන්නෙපා ඕව .... අපේ දුක සතුට අනුන්ට තීරණය කරන්න ඉඩ දෙන්න එපා ... දකුණෙන් අහලා වමෙන් අයින් කරලා දාන්න.
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,209
    958
    113
    දන්න විදියට කිසිම සල්ලියක් උපයන්නෙ නෑ. ඉස්සර නම් Add එකක් එහෙම ගියා උඩින්. දැන් ඒව මොකුත් නෑ.
    එතකොට හොස්ටින්, ස්ටෝරේජ්, සෙර්වර්,නඩත්තු වලට ගෙවන්නෙ තොපේ ගමේ පන්සලේ පින් කැටේ කඩලද?
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,076
    1
    7,006
    113
    එතකොට හොස්ටින්, ස්ටෝරේජ්, සෙර්වර්,නඩත්තු වලට ගෙවන්නෙ තොපේ ගමේ පන්සලේ පින් කැටේ කඩලද?
    Philanthropy
     
    • Like
    Reactions: AnuradhaRa

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,167
    4,370
    113
    Sri Lanka
    එතකොට හොස්ටින්, ස්ටෝරේජ්, සෙර්වර්,නඩත්තු වලට ගෙවන්නෙ තොපේ ගමේ පන්සලේ පින් කැටේ කඩලද?
    Admin විනෝදාංශයක් විදියට කරගෙන යනව ඇති කියල තමයි හිතෙන්නෙ. පිනට තමයි.
     
    • Like
    Reactions: supun_sg

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,793
    2,644
    113
    සමහරවිට ඉන්දරේ ප්‍රොෆිට් ශෙයාර් එකක් දෙනවා වෙන්න බෑද?
     

    AnuradhaRa

    Well-known member
  • Yes. Issara pizza hut eke banner ekak damma. Kollo ekatath anam manam kiyapu nida lokka eka ayin Kara.
    මුන්ට පුදුම පුකේ අමාරුවක් නේද බං තියෙන්න
    රෙෆරල් ලින්ක් එකක් දැම්මත් මැරෙන්න හදනව
    උන්ගෙ අතින් යනව වගේ

    තනිකර කුහකකම මම නං කියන්නෙ