5G ewa dawi samahara witaඅලුත් 4G පැකේජ් නෑ නේද ?![]()
Boru posh line dunnata un fiber nathi dotee anathayo..starlink un lide neda.. unta dan epa wela atte
ow.. hebei fiber tyena unuth maru una unlimited nisa. meka attama fup nathnam starlink padui.Boru posh line dunnata un fiber nathi dotee anathayo..
Ithin wadiyen gewanawa ara no option..
Ping wadi, upload chora, pirate download banned etc.. eth no option..
මට නම් පරන තිබුන එක ලාබයි වගේ Speed එකත් එක්කලා බලද්දි
View attachment 260799
1790 nam 1Gbps enawa..Anytime package wala speed eka adu karala 100Mbps walata
![]()
1790 nam 1Gbps enawa..
නෑ මට නම් ඒත් Starlink ලාබයි.Eth labai Starlink walata wada (9200)
අනිත් එක Reliability එක වැඩියි. කනෙක්ෂන් කැඩෙන සීන් අනං මනං මුකුත් නෑ නේ.
ඉතිං එහෙමවත් කනෙක්ෂන් එකක් කැඩෙන්න ඕන නෑ නේ බං. මට නම් පැයකට හරි කනෙක්ෂන් එකක් නැතිවෙන එක ලොකු ඉෂූ එකක්. ඔන්න ඔය Reliability ප්‍රශ්නය නිසාමයි Starlink වලට මාරු උනේ.Mage 2020 indan deparai connection lost wune deparama 24H walin haduwa.
පරන ගත්තු පැකේජ් වලටත් මේක applicable da ?Anytime package wala speed eka adu karala 100Mbps walata
![]()
ඇත්ත මේ පැකේජ් 2නේ compare කරන්න පුලුවන් එවාත් එක්කලා බලනකොට starlink ලාබයිනෑ මට නම් ඒත් Starlink ලාබයි.
මොකද ඒක 300Mbps+ යනව.
අනිත් එක Reliability එක වැඩියි. කනෙක්ෂන් කැඩෙන සීන් අනං මනං මුකුත් නෑ නේ.
ඒ නැතත් Starlink නිසා තමයි මුංට මේ පැකේජ් දෙන්න සිද්ද උනේ.
ඉතිං එහෙමවත් කනෙක්ෂන් එකක් කැඩෙන්න ඕන නෑ නේ බං. මට නම් පැයකට හරි කනෙක්ෂන් එකක් නැතිවෙන එක ලොකු ඉෂූ එකක්. ඔන්න ඔය Reliability ප්‍රශ්නය නිසාමයි Starlink වලට මාරු උනේ.

පරන ගත්තු පැකේජ් වලටත් මේක applicable da ?

ඔව්, Starlink එකක් හරියට යූස් කරපු එකෙක්ට තමයි ඔය වෙනස තේරෙන්නෙ. මම අවුරුදු 10ක් විතර ෆයිබර් යූස් කරල දැන් Starlink + Fiber දෙකම යූස් කරනව. මට නම් මාර Satis Starlink එක.පරන ගත්තු පැකේජ් වලටත් මේක applicable da ?
ඇත්ත මේ පැකේජ් 2නේ compare කරන්න පුලුවන් එවාත් එක්කලා බලනකොට starlink ලාබයි
මුන්ට බැරි උනානේ ඇත්තටම competitive package ටිකක්වත් හරියට හදාගන්න
මෙහේ හොඳටම රිලව් ඉන්නව බං. ෆයිබර් ගොඩක්ම කැඩුවෙත් උන් තමයි. හැබැයි ස්ටාර්ලින්ක් ඩීෂ් එකට තාම පැන්නෙ නෑ. රිලව් කේස් නෑ වගේ.Mehe Rilaw innawa so Starlink ekata wada Fibre reliable mehe![]()
මොකක්ද පැකේජ් එක? මම ගියමාසෙ Starlink ගද්දි තිබ්බෙ Unlimited Family එක, ඒකෙ ස්පීඩ් එක 100Mbps ආව, Starlink එක ගත්ත නිසා Trio Vibe එකට Migrate වෙන්න දාල තිබ්බ. ඔන්න දැන් ටිකකට කලින් මාරු වෙලා තිබ්බෙ, දැන් 300Mbps speed එනව. මේකට වැඩියි තාමත් Starlink speed වැඩියි. ඒ වගේම Browsing speed වැඩියි.Thama nam speed wenasak wela na mage, balamuko kohoma weida kiyala![]()
මෙහේ හොඳටම රිලව් ඉන්නව බං. ෆයිබර් ගොඩක්ම කැඩුවෙත් උන් තමයි. හැබැයි ස්ටාර්ලින්ක් ඩීෂ් එකට තාම පැන්නෙ නෑ. රිලව් කේස් නෑ වගේ.

මගේ නම් කඩපු තරම් කැඩුවෙ රිලව්, කනුව උඩ නැගල වයර් එක අඹරනව, නමනව, වයර් එක උඩ යන්න හදනව. එතකොට කැඩෙනව. ලූප් එකට මීටර් 10-20ක්වත් නෑ බං. මම දවසක් Manager කෙනෙක්ම හම්බවෙලා ඇහුව අර ලූප් වලට අදින මහත ෆයිබර් එක ගෙදරට ඇදල දෙන්න යන වියදම කීය උනත් ඒක ගෙවන්නම් කියල. මුං ඒත් බෑ කිව්ව නේ.Mehe kadapu deparama kaduwe CEB eke un athu kapanna awilla![]()