SLTMobitel 2026 New Unlimited Broadband Packages Live!

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    They somehow managed to shoot themselves in the foot when creating these types of packages SMH. If they offered at least 200–250 Mbps in this Unlimited Home package, I think most users would find that interesting. But no, they had to stick with their traditional 100 Mbps.
     
    • Like
    Reactions: msan

    SamLeo

    Active member
  • Sep 25, 2024
    123
    113
    43
    මට නම් පරන තිබුන එක ලාබයි වගේ Speed එකත් එක්කලා බලද්දි
    1767213821650.png
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,720
    13,277
    113
    Boru posh line dunnata un fiber nathi dotee anathayo..
    Ithin wadiyen gewanawa ara no option..
    Ping wadi, upload chora, pirate download banned etc.. eth no option..
    ow.. hebei fiber tyena unuth maru una unlimited nisa. meka attama fup nathnam starlink padui.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    Eth labai Starlink walata wada (9200)
    නෑ මට නම් ඒත් Starlink ලාබයි.
    මොකද ඒක 300Mbps+ යනව.
    අනිත් එක Reliability එක වැඩියි. කනෙක්ෂන් කැඩෙන සීන් අනං මනං මුකුත් නෑ නේ.

    ඒ නැතත් Starlink නිසා තමයි මුංට මේ පැකේජ් දෙන්න සිද්ද උනේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,660
    2
    54,255
    113
    අනිත් එක Reliability එක වැඩියි. කනෙක්ෂන් කැඩෙන සීන් අනං මනං මුකුත් නෑ නේ.

    Mage 2020 indan deparai connection lost wune deparama 24H walin haduwa.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    Mage 2020 indan deparai connection lost wune deparama 24H walin haduwa.
    ඉතිං එහෙමවත් කනෙක්ෂන් එකක් කැඩෙන්න ඕන නෑ නේ බං. මට නම් පැයකට හරි කනෙක්ෂන් එකක් නැතිවෙන එක ලොකු ඉෂූ එකක්. ඔන්න ඔය Reliability ප්‍රශ්නය නිසාමයි Starlink වලට මාරු උනේ.
     
    SamLeo

    Active member
  • Sep 25, 2024
    123
    113
    43
    Anytime package wala speed eka adu karala 100Mbps walata

    eR6YFo.png
    පරන ගත්තු පැකේජ් වලටත් මේක applicable da ?
    නෑ මට නම් ඒත් Starlink ලාබයි.
    මොකද ඒක 300Mbps+ යනව.
    අනිත් එක Reliability එක වැඩියි. කනෙක්ෂන් කැඩෙන සීන් අනං මනං මුකුත් නෑ නේ.

    ඒ නැතත් Starlink නිසා තමයි මුංට මේ පැකේජ් දෙන්න සිද්ද උනේ.
    ඇත්ත මේ පැකේජ් 2නේ compare කරන්න පුලුවන් එවාත් එක්කලා බලනකොට starlink ලාබයි
    මුන්ට බැරි උනානේ ඇත්තටම competitive package ටිකක්වත් හරියට හදාගන්න

    1767214779940.png
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,660
    2
    54,255
    113
    ඉතිං එහෙමවත් කනෙක්ෂන් එකක් කැඩෙන්න ඕන නෑ නේ බං. මට නම් පැයකට හරි කනෙක්ෂන් එකක් නැතිවෙන එක ලොකු ඉෂූ එකක්. ඔන්න ඔය Reliability ප්‍රශ්නය නිසාමයි Starlink වලට මාරු උනේ.

    Mehe Rilaw innawa so Starlink ekata wada Fibre reliable mehe :lol:

    පරන ගත්තු පැකේජ් වලටත් මේක applicable da ?

    Thama nam speed wenasak wela na mage, balamuko kohoma weida kiyala :yes:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    පරන ගත්තු පැකේජ් වලටත් මේක applicable da ?

    ඇත්ත මේ පැකේජ් 2නේ compare කරන්න පුලුවන් එවාත් එක්කලා බලනකොට starlink ලාබයි
    මුන්ට බැරි උනානේ ඇත්තටම competitive package ටිකක්වත් හරියට හදාගන්න
    ඔව්, Starlink එකක් හරියට යූස් කරපු එකෙක්ට තමයි ඔය වෙනස තේරෙන්නෙ. මම අවුරුදු 10ක් විතර ෆයිබර් යූස් කරල දැන් Starlink + Fiber දෙකම යූස් කරනව. මට නම් මාර Satis Starlink එක.
    Mehe Rilaw innawa so Starlink ekata wada Fibre reliable mehe :lol:
    මෙහේ හොඳටම රිලව් ඉන්නව බං. ෆයිබර් ගොඩක්ම කැඩුවෙත් උන් තමයි. හැබැයි ස්ටාර්ලින්ක් ඩීෂ් එකට තාම පැන්නෙ නෑ. රිලව් කේස් නෑ වගේ.
    Thama nam speed wenasak wela na mage, balamuko kohoma weida kiyala :yes:
    මොකක්ද පැකේජ් එක? මම ගියමාසෙ Starlink ගද්දි තිබ්බෙ Unlimited Family එක, ඒකෙ ස්පීඩ් එක 100Mbps ආව, Starlink එක ගත්ත නිසා Trio Vibe එකට Migrate වෙන්න දාල තිබ්බ. ඔන්න දැන් ටිකකට කලින් මාරු වෙලා තිබ්බෙ, දැන් 300Mbps speed එනව. මේකට වැඩියි තාමත් Starlink speed වැඩියි. ඒ වගේම Browsing speed වැඩියි.
     
    • Like
    Reactions: msan

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,660
    2
    54,255
    113
    මෙහේ හොඳටම රිලව් ඉන්නව බං. ෆයිබර් ගොඩක්ම කැඩුවෙත් උන් තමයි. හැබැයි ස්ටාර්ලින්ක් ඩීෂ් එකට තාම පැන්නෙ නෑ. රිලව් කේස් නෑ වගේ.

    Mehe kadapu deparama kaduwe CEB eke un athu kapanna awilla :yes:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,325
    113
    Mehe kadapu deparama kaduwe CEB eke un athu kapanna awilla :yes:
    මගේ නම් කඩපු තරම් කැඩුවෙ රිලව්, කනුව උඩ නැගල වයර් එක අඹරනව, නමනව, වයර් එක උඩ යන්න හදනව. එතකොට කැඩෙනව. ලූප් එකට මීටර් 10-20ක්වත් නෑ බං. මම දවසක් Manager කෙනෙක්ම හම්බවෙලා ඇහුව අර ලූප් වලට අදින මහත ෆයිබර් එක ගෙදරට ඇදල දෙන්න යන වියදම කීය උනත් ඒක ගෙවන්නම් කියල. මුං ඒත් බෑ කිව්ව නේ.