SLT fiber සෙට් එක වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    මට දැන් තියෙන්නෙ Unlimited Flash 25 කියන එක, ඒකත් එක්ක Entertainment Combo Pack එකත් තියෙනවා.

    මම Unlimited Home Plus එකට ගියොත් අර combo පැක් එක ඕන නෑ නේද?
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    na . dannath ba .unlimited ne . niwan giya wage. hina wenne yako me thiyenne.

    Terms and conditions​

    Unlimited Fibre Plans

    • Connection speeds will be given at best effort.
    • Static IP option not available for Unlimited Fibre Plans except for Unlimited Twin.
    • Unlimited Fibre Plans are subjected to in-advance billing.
    • No ExtraGB and Data Add-ons applicable for unlimited packages.
    • Peer-to-Peer VPN tunneling is not available with the Unlimited Blast and Unlimited Turbo packages
     
    • Haha
    Reactions: Cenon and Smartm

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    Office line eka maru kara gedara Eka nam Web family plus old package ekath ekka Social media Addon eka danawa,
    Den echchara gedara data use wenne ne
    1490+780 + tax ehema balanakota aluth package eka therumak ne
    Kauru hari tikak use karankamma idala maru weyan netham mun URL based karala throttled karanawane
    anthimeta mala magulak wei

    na . dannath ba .unlimited ne . niwan giya wage. hina wenne yako me thiyenne.

    Terms and conditions​

    Unlimited Fibre Plans

    • Connection speeds will be given at best effort.
    • Static IP option not available for Unlimited Fibre Plans except for Unlimited Twin.
    • Unlimited Fibre Plans are subjected to in-advance billing.
    • No ExtraGB and Data Add-ons applicable for unlimited packages.
    • Peer-to-Peer VPN tunneling is not available with the Unlimited Blast and Unlimited Turbo packages
    Ekane mama kiuwe poddak balanna kiyala mun okkoma unlimited un tika eka pool ekakata dai
    Anthimeta speed adu wei own maha dasa keriyo
    Nikamata Hithapan customers la force karanawa data addon walata
    2490 5900 athara wena package ne neda?
    ------ Post added on Jan 2, 2026 at 2:25 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,274
    6,876
    113
    ඔය Unlimited සෙට් එකේ කියලා තියනවටත් වඩා ස්පීඩ් එනවා කියලා කවුරුත් කියන්නෙ
    ඕකටම දාපු ත්‍රෙඩ් වගයක් තිබුනා ස්පීඩ් ටෙස්ට් එහෙම දාල.

    Home plus එකට කලින් Unlimited Home එක අරන් බලපන් ඒකෙත් සමහරුන්ට 200-300 එනවා කියලා කියන්නෙ. මම හිතන්නෙ ලෝඩ් එක නැත්තං උන්ටත් ෆුල් ස්පීඩ් එනවා
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,398
    6,225
    113
    umbalata mathakada mun 512kbps 2Mb unlimited package kattiya ADSL walin maru karanna Fiber and 4G walata karapu balu wade.

    dan 100mbps walata wadiyen anne kattiya godata daganna .poddak indalama Billing date ekath balalama maru wena eka hondai.

    me satharamaha dathuwama miringuwak !
     
    • Like
    Reactions: tharakaf

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,344
    1
    17,021
    113
    −273.15°C
    downgrade kiwwa witharai e wesawo Messager chat ekath ignore kala. dan bota witharai chat eke.

    call kalama wal baila gahanwa. :angry:
    Hi @reddit,
    ඔබට සහය වීම සඳහා ඔබගේ SLT දුරකථන අංකය සහ අයිතිකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ බිලපතෙහි සදහන් Account number එක inbox කරන්න.
    ස්තූතියි.
     
    Unlimited home plus එකට මාරු කරලා දැම්මා බන්, දාපු ගමන් අර entertainment combo එක පෙනන්නෙ නෑ. හිතනවා මේ හුත්තිගෙ පුතාල මෙකේ unlimited කියන එක අස්සට හෙන පොඩියට හොරට FUP එකක් ඔබන එකක් නෑ කියලා.

    ඉස්සර ADSL 512 ගත්ත උන්ට මතක ඇති කැරියෝ ටික 30GBවලින් පස්සෙද කොහෙද නොකියා throttle කලා. පස්සෙ පාරිබෝගික අදිකාරියට කියලා තමා ගොඩක් උන් හදා ගත්තේ. හැබැයි උන් ආයි ආයි ඒකම කලා. පස්සෙ වැඩි ස්පීඩ් එන්න ගත්තාම ඔය 512 එක ගොඩක් උන් අතෑරලා දැම්ම.
     
    • Like
    Reactions: thushana

    උන් ත්‍රොටල් කරලා නැහැ එහෙම කරන එකකුත් නැහැ මම හිතන විදියට, එහෙම කරොත් ආයෙත් සිංහලු Starlink ගන්න යනවා. මොකද ඒක 2000යි වැඩි ස්පීඩ් එක 300Mbps ආසන්නවා එනවා
    දැනට ගොඩක් SLT එවුන් දීලා තියෙන්නෙ 2.5GHz රවුටර්, ඒවයින් කොහොමත් 100ට වඩා ස්පීඩ් එන්නනෙ නැහැ ඒක නිසා auto ත්‍රොට්ල් කරා වගේනෙ.
    දැන් ෆ්‍රී 5GHz රවුටර් වලට අප්ග්‍රේඩ් කරන එක නතර කරලා ඇති
     
    • Like
    Reactions: tharakaf