SLT Home Unlimited (5900LKR + Tax) download speed test - IDM

reddit

Well-known member
  • Aug 18, 2016
    9,033
    8,291
    113
    Chilaw
    January ma switch wechcha ayata wadipura charge wenawalu. Ekai Feb wenakan inna kiyanawa aththe

    Dear Sir/Madam,

    Kindly note that due to advance billing, the full rental for the current package has already been charged. The new package rental will also be charged in full. Therefore, we recommend changing the package from the next billing cycle.

    Thank you for using the SLT e-mail Service.
    oka tamai seen eka bn, ekko CS eke untath wede passe tamai Note une. change wechcha un case eka addada danne ne. ude 10 n passe change request accept karalama nehe wage.
     
    • Like
    Reactions: Hyaenidae

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327

    මුංගෙ Billing system පට්ට අවුල්. දැන් මට මේ මාසෙ බිල් එක ආව. තනිකරම පිස්සුවක් කෙලල තියෙන්නෙ. Email එකක් ගැහුව ඔක්කොම විස්තර කරල TRCSL එකත් CC දාල. බලමුකො මොකද වෙන්නෙ කියල
     
    • Sad
    Reactions: Hyaenidae

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    869
    559
    93
    Colombo
    advanced billing nisa ada hetama bill eka generate wei neda
    advanced billing kiyla tiyena eke theruma mokakda? mama ganna enne 100GB rs.4950 tiyena package eke. eketh advanced billing kiyala tibba

    නෑ එහෙම නෙමෙයි වෙන්නෙ, උඹ අද පැකේජ් එක අප්ග්‍රේඩ් කරා කියල හිතන්න, එතකොට දවසකට ඒක චාර්ජ් වෙනව, ඊට පස්සෙ එතැන ඉඳල දවස් 30කට අලුත් එක චාර්ජ් වෙනව, ඊට පස්සෙ තවත් සම්පූර්ණ එකක් ආයිත් චාර්ජ් කරනව.
    ලබන මාසෙ බිල එද්දි 5900+(5900/31*30)+(දැන් තියෙන රෙන්ටල් එක/31*1)
    තව මේකට වැට් එක වදිනව 23%ක් හෝ 24%ක්
    මාත් Web Master package එකේ ඉඳල Unlimited family එකට ගියාම ඔය විදියටමයි බිල හැදුනෙ, ඊළඟ මාසෙ පට්ට බිලක් එනව.
    e widihata package eka upgrade karanavanan mase anthima davase upgrade karoth labada? natthan mase mulama karanna onida?
    ------ Post added on Jan 3, 2026 at 5:15 AM

    Peo tv gannwa nam wenma pay krna one nadda etakota
    4950ta tiyenava 100gb ekak ekenan peo = voice = fiber thunema gana thamai
    ------ Post added on Jan 3, 2026 at 5:16 AM

    mage tiyenne trio shine den. social media addon ekath ekka. eheme beluwoth mata padui ne?
    trio shine 100gb eka fiber=peo=voice 3ma thiyenava
    ------ Post added on Jan 3, 2026 at 5:17 AM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,012
    73,996
    113
    මුංගෙ Billing system පට්ට අවුල්. දැන් මට මේ මාසෙ බිල් එක ආව. තනිකරම පිස්සුවක් කෙලල තියෙන්නෙ. Email එකක් ගැහුව ඔක්කොම විස්තර කරල TRCSL එකත් CC දාල. බලමුකො මොකද වෙන්නෙ කියල
    ඕක මොකක්ද බන්, මුන්ට account එක close කරනකොට තාම close කරන වෙලාවට full ගාන කියාගන්න බෑ. ඊලඟ මාසේ බිල එනකන් ඉන්න ඕනා. ඊටපස්සෙ අවුරුදු ගනන් arrears තියන් ඉන්නවා. මම package මාරු කරන්න ගියාම 1212 එකෙන් බෑ කිව්වා account එක lock කියලා. office එකට ගියාම කියනවා මීට අවුරුදු 2 3කට කලින් 1500ක් ගෙවලා නෑ කියලා. මටවත් මතක නෑ බන් මොකටද කියලා.
     
    • Haha
    Reactions: KrishanL89

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    ow bn, wenada kisi awulak nethuwa ithin kiwa gaman upgrade, downgrade karanwa. mona reddak kiyanawada kiyala therenneth ne. berima nisa tamai messenger eken ahuwe.

    kalinma mage tibbe Flash 25, eken Unlimited family ekata move uneth mehema, ewale within 10 min downgrade kala, dan mekata tamai me next month wenakan inna kiyanne.

    mama eye post eka dapu wele idan try karanne bn, baila gahaga time eka adala, ude 10 n passe request walata tamai FEB case eka adinne. dan ekama matath apply karala :baffled:
    Mama kokatath kiyala mail ekak send kala ita kalin dawase. E hinda shape eke wade una man hithanne