private දේවල් backup කරන්න කලින් encrypt කරන්න use කරන method එක මොකද්ද ?

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,394
    1
    6,197
    113
    authenticator eke code eka liyala thiya ganna , onama wena authenticator ekak or diy totp ekaking authenticator code eka ganna puluwan

    account loss wenna puluwan lokuma risk eka encrypt karath backups 2x or 3x thiya ganna eka aniwaryen watinawa.
    Thank you !
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,312
    113
    Private දේවල් නැත.
    Passwords නම් මට විතරක් තේරෙන විදිහට වෙනස් කරලා save කරගෙන ඉන්නවා. වෙන කෙනෙකුට තේරුම් ගන්න බෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,884
    15,179
    113
    Google Account එක හොඳට Secure කරගත්ත නම් හරි ඉතින්... ලොකුවට අවුලක් වෙන්නෙ නෑ...

    උන් drive එකට දාන ඒවා ස්කෑන් කරනවා.
    Pedo, terrorist එටෑක් හොයන්න.
    Gmail එකෙත් e2e encryption, gpg solution හරියට දෙන්නෙ නැත්තේ ඒකයි.
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,855
    6,276
    113
    East Blue (Goa Kingdom)
    AI automated
    මොකක් හරි trigger වෙච්ච ගමන් ලින්ක් කරපු එකවුන්ට් පිටින් block වෙලා යන්නේ.
    WhatsApp එකත් ඒ විදිහ එක එක groups වලට add වෙන්න එපා ,

    එක එක groups කිව්වේ ලංකාවේ සමහර දේවල් වලට (පන්ති,uni එකේ batch එකේ groups ) මේවට join වෙන්න වෙනවා ඒකට වෙනම number එකක් තියා ගන්න . මොකෙක් හරි ජරාවක් group එකේ දැම්මොත් අදාල නැති උනුත් ban උන කතා අහල තියෙනවා.
     
    • Like
    Reactions: ozykolla

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,984
    4,007
    113
    Sri Lanka
    උන් drive එකට දාන ඒවා ස්කෑන් කරනවා.
    Pedo, terrorist එටෑක් හොයන්න.
    Gmail එකෙත් e2e encryption, gpg solution හරියට දෙන්නෙ නැත්තේ ඒකයි.

    එහෙනම් මම කරනව වගේ ගෙදර 10TB NAS එකක් තියාගෙන තනිකරම Copiright එව්වා Store කරන් ඉන්න තියෙන්නෙ 😂 කිසි හෙනයක් නෑ.
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,984
    4,007
    113
    Sri Lanka
    මෙන්න අපේ ගෙදර මම ගහල තියෙන NAS එක. 10TB HDD x 2 ක් RAID 1 කරල Mirror කරල ගෙදර තියන් ඉන්නෙ. මම youtube දාන්න හදන එක එක copyright දේවල් එහෙම ඕකෙ තමයි දාල තියන්නෙ.


    Screenshot 2025-12-15 130958.jpg
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    1TB Witara free cloud storage dena ekak nadda bolaw? Paid ewage subscription gewwe nati unoth okkoma loss neh eka risky.
     

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    757
    759
    93
    13
    Sri lanka
    telegram.org
    google drive etc hack උනොත් ?


    දැන ගන්න අහනවා නෙමේ , ලංකාවේ කට්ටිය use කරන methods මොනවද කියන එක බැලුවේ

    ලංකාවේ උන් pvt දේවල් leak කර ගන්නවා හැමදාම

    🔑 VeraCrypt සංකේතනය භාවිතයෙන් බැකප් කිරීම​

    1. VeraCrypt Container එකක් සාදන්න:
      • VeraCrypt මෘදුකාංගය භාවිතයෙන්, ඔබගේ සියලුම පුද්ගලික දත්ත ගබඩා කිරීමට ප්‍රමාණවත් තරම් විශාල, තනි සංකේතාත්මක ගොනුවක් (Encrypted Volume/Container) සාදන්න. (උදා: My_Secure_Backup.hc)
    2. රහස්‍ය දත්ත පිටපත් කරන්න:
      • ඔබ බැකප් කිරීමට බලාපොරොත්තු වන සියලුම පුද්ගලික ගොනු මෙම VeraCrypt Container එක තුළට පිටපත් කරන්න.
    3. Drive වෙත උඩුගත කරන්න (Upload):
      • Container එක විසන්ධි (dismount) කරන්න. දැන් ඔබට ලැබෙන්නේ තනි ගොනුවක් වන My_Secure_Backup.hc යන්න පමණි.
      • මෙම තනි ගොනුව Google Drive වෙත උඩුගත කරන්න.
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,937
    823
    113
    29
    Gampaha
    මෙන්න අපේ ගෙදර මම ගහල තියෙන NAS එක. 10TB HDD x 2 ක් RAID 1 කරල Mirror කරල ගෙදර තියන් ඉන්නෙ. මම youtube දාන්න හදන එක එක copyright දේවල් එහෙම ඕකෙ තමයි දාල තියන්නෙ.


    View attachment 260252
    apita NAS eka gedarin eliye iddi access karanna ona unoth static IP thiyenna ona neda home network eke