PhD තියෙන අය ලංකාවෙ කීයක් විතර ඇතිද?

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    Screenshot 2026-01-06 113628.png
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,076
    13,729
    113
    35
    Spain
    ඔව් මචං පට්ටම වැඩ්ඩෙක්

    මට මොන PhD ද බං :(
    මට තියෙන්නෙ CTB උපාධිය
    එහෙම හිතන්න එපා. කරන්න බැරි දෙයක් නෑ නෙ. පරණවිතාන මහත්තයා මූලික උපාධියවත් නැතිව මහාචාර්ය වුනා.
     
    • Love
    Reactions: KDH and AnuradhaRa

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    886
    483
    63
    technology field eke PHD kohomada?
    automobile nam mokak hari kallak haduwa kiyanna puluan ne..

    eth

    IT/software field eke kohomada PHD karanne...
    software hadanakota sample code libraries thiyenawa, ada wenakota auto generate karannath puluwan..
    detail idea eka denna please
     
    AnuradhaRa

    Well-known member
  • technology field eke PHD kohomada?
    automobile nam mokak hari kallak haduwa kiyanna puluan ne..

    eth

    IT/software field eke kohomada PHD karanne...
    software hadanakota sample code libraries thiyenawa, ada wenakota auto generate karannath puluwan..
    detail idea eka denna please
    ක‍ෘතිම බුද්ධිය ඩිවෙලොප් කරපං
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,547
    5,512
    113
    Colombo
    Wadak naha ban owa karala
    Permanent head damage
    උන්ට නෝමල් ජීවිතයක් නැ කියන්නේ මිනිස්සු!

    බලං යනකොට අපි විතරයි PhD එකක් කරල නැත්තෙ
    ඕව් බන් මාත් ඕකම හිතුුවා. ගොඩක් දෙනෙක් ඕන කරලා පොඩි කෙල්ලො කොල්ලො පවා
    ------ Post added on Jan 6, 2026 at 3:09 PM
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මම අහන්නෙ හරි විදියට PhD ගත්තු අය ගැන 😅

    අපේ නෑදෑ වෙන කෙනෙක් ගියා නෝර්වේ. නෝර්වේ වලින් අයිස්ලන්තෙට
    සීතල නෑද එහෙ? අයිස්ලන්ඩ් වල නම් −30°Cටත් වඩා සීතල වෙනවා නේද? නෑදෑ වෙන කෙනෙක් එහෙ මොනවාද කරන්නේ?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    උන්ට නෝමල් ජීවිතයක් නැ කියන්නේ මිනිස්සු!
    පිස්සුද බන්, සමහරු ඉන්නවා ෆුල් ටයිම් රිසර්ච් කරන, රිසර්ච් වලටම ඩෙඩිකේට් වෙලා ඉන්න එවුන්. පිටින් බලන එවුන්ට පේන්නෙ වෙන ජීවිතයක් නැහැ කියලා, හැබැයි උන් පට්ටම හැපි ලයිෆ් එකක් ගෙවන්නෙ. ඔහොම කරන එවුන් සේරම ආසාවට රිසර්ච් කර කර ඉන්නෙ

    ඒ ඇරෙන්න සමහරු ඉන්නවා PHD කරලා ජොබ් කරන එවුන්. ලංකාවෙ IT ෆීල්ඩ් එකේ එහෙම අය ගොඩක් ඉන්නවා. උන් ඉතින් සාමාන්‍ය ජීවිත ගෙවන උඹල අපි වගේ අනාත කලුවො
    ඔය WSO2 එකේ එහෙම PHD තියාගෙන software field එකේ වැඩ කරන ඩයල් 4-5ක්ම ඉන්නවා මං දන්න විදියට.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,859
    8,200
    113
    Kotahena
    උඹ ඕවා හොයා හොයා ඉන්න වෙලාවේ වහ ටිකක් කෑවා නං මොකද වෙන්නේ?
    අපරාදේ නේ බන් wasting time and energy
     
    • Haha
    Reactions: jennt

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    750
    93
    කවුද යකෝ එහෙම කියන්නෙ
    මොනවා හරි ටොපික් එකක් හොයාගෙන ඒකෙ දැනට research කෙරිලා තියන අන්තිම තැන හොයාගෙන එතනින් ඉස්සරහට එක ස්ටෙප් එකක් කරන එක තමයි කරන්නෙ (සරලවම කිවුවෙ)
    සමහරවිට මොකක් හරි function එකකට අලුතෙන් පැරාමීටර් එකක් දානවා වගේ වෙන්නත් පුලුවන්.
    existing knowledge එකට තව අලුතෙන් දැනුම පොඩ්ඩක් එකතු කරන එක තමයි කරන්නෙ. අලුතෙන් මහා දෙයක් හොයාගන්න කියලා කරන්න ඕන නැහැ. එහෙම කරන අය ඉන්නවා ඒව තමයි සිරාම රිසර්ච්

    මම ගාන අයෙත් චෙක් කරා. ගාන හරි + or - 50ක් වගේ වෙනවා ඇති.
    ඔය වගේ වල වෙන රටක ලොකු පොතක් සිංහලයට නඟලා ඒකත් එක විදිහට දෙන අය ඉන්නවා. අනික අපි අලුත් දෙයක් හදනවා කියන්නේ අර ඉස්සර විදුලි බල්බය හොයා ගන්නවා, ප්ලේන් එක හොයා ගන්නවා කියලා හිතුවට දැන් මොකක් හරි තියෙන එකක මදි තැනක් හොයලා ඒක කරලා ඒක විදිහට දාන අයත් ඉන්නවා.
     
    • Like
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    ඔය වගේ වල වෙන රටක ලොකු පොතක් සිංහලයට නඟලා ඒකත් එක විදිහට දෙන අය ඉන්නවා. අනික අපි අලුත් දෙයක් හදනවා කියන්නේ අර ඉස්සර විදුලි බල්බය හොයා ගන්නවා, ප්ලේන් එක හොයා ගන්නවා කියලා හිතුවට දැන් මොකක් හරි තියෙන එකක මදි තැනක් හොයලා ඒක කරලා ඒක විදිහට දාන අයත් ඉන්නවා.
    ඒක තමයි බන් මමත් කිවුවෙ
    අර දැනටම තියන මොකක් හරි equation එකකට ඒ තරං වැදගත් කමක් නැති අලුත් පැරාමීටරයක් හොයා ගන්න වගේ දෙයක්. එහෙම නැත්තං දැනටම දන්න කන්සෙප්ට් එකක තව මොකක් හරි implication එකක් වගේ
    අලුත් සොයාගැනීමක් නෙමෙයි කරන්නෙ අලුතෙන් පොඩි knowledge එකක් create කරන එක
    අනික් එක තමයි Phd එකක් තියනවා කියන්නෙ ෆීල්ඩ් එකේ එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි, field එකක තියන මොකක් හරි හෙනම narrow topic එකක expert කෙනෙක්. ඒ ෆීල්ඩ් එකේ අනෙක් දේවල් ගැන deep knowledge එකක් නැති වෙන්න පුලුවන් ගොඩක් වෙලාවට
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    886
    483
    63
    පිස්සුද බන්, සමහරු ඉන්නවා ෆුල් ටයිම් රිසර්ච් කරන, රිසර්ච් වලටම ඩෙඩිකේට් වෙලා ඉන්න එවුන්. පිටින් බලන එවුන්ට පේන්නෙ වෙන ජීවිතයක් නැහැ කියලා, හැබැයි උන් පට්ටම හැපි ලයිෆ් එකක් ගෙවන්නෙ. ඔහොම කරන එවුන් සේරම ආසාවට රිසර්ච් කර කර ඉන්නෙ

    ඒ ඇරෙන්න සමහරු ඉන්නවා PHD කරලා ජොබ් කරන එවුන්. ලංකාවෙ IT ෆීල්ඩ් එකේ එහෙම අය ගොඩක් ඉන්නවා. උන් ඉතින් සාමාන්‍ය ජීවිත ගෙවන උඹල අපි වගේ අනාත කලුවො
    ඔය WSO2 එකේ එහෙම PHD තියාගෙන software field එකේ වැඩ කරන ඩයල් 4-5ක්ම ඉන්නවා මං දන්න විදියට.
    oya dannawa nam kiyanna balanna monawada egollo phd ekata karala thiyenne..
    study area, assignments(if any), exams(if any), projects(if any), research etc..
    ita passe job ekata monawada karana role eka..
    se nam code liyanawa, qa nam testing karanawada wage...