වයිෆ් මොනාද හොයා ගත්තේ @Walter WhitePhD එකක් ගන්න අලුත් සොයාගැනීමක් කරන්න ඕන නේද?
එච්චර කට්ටිය ඉන්න විදියක් නෑනෙ
වයිෆ් මොනාද හොයා ගත්තේ @Walter WhitePhD එකක් ගන්න අලුත් සොයාගැනීමක් කරන්න ඕන නේද?
එච්චර කට්ටිය ඉන්න විදියක් නෑනෙ
සමලිංගික සේවනයවයිෆ් මොනාද හොයා ගත්තේ @Walter White
ඔව් මචං පට්ටම වැඩ්ඩෙක්මේක නම් සිරා එකක් වගේ
මට මොන PhD ද බං
එහෙම හිතන්න එපා. කරන්න බැරි දෙයක් නෑ නෙ. පරණවිතාන මහත්තයා මූලික උපාධියවත් නැතිව මහාචාර්ය වුනා.ඔව් මචං පට්ටම වැඩ්ඩෙක්
මට මොන PhD ද බං
මට තියෙන්නෙ CTB උපාධිය
කෘතිම බුද්ධිය ඩිවෙලොප් කරපංtechnology field eke PHD kohomada?
automobile nam mokak hari kallak haduwa kiyanna puluan ne..
eth
IT/software field eke kohomada PHD karanne...
software hadanakota sample code libraries thiyenawa, ada wenakota auto generate karannath puluwan..
detail idea eka denna please
බලං යනකොට අපි විතරයි PhD එකක් කරල නැත්තෙ@AnuradhaRa uba haha damme danne nathi nisa neda ubanam moda yakek iya
Phd thiyena un innwa sahennaබලං යනකොට අපි විතරයි PhD එකක් කරල නැත්තෙ
උන්ට නෝමල් ජීවිතයක් නැ කියන්නේ මිනිස්සු!Wadak naha ban owa karala
Permanent head damage
ඕව් බන් මාත් ඕකම හිතුුවා. ගොඩක් දෙනෙක් ඕන කරලා පොඩි කෙල්ලො කොල්ලො පවාබලං යනකොට අපි විතරයි PhD එකක් කරල නැත්තෙ
සීතල නෑද එහෙ? අයිස්ලන්ඩ් වල නම් −30°Cටත් වඩා සීතල වෙනවා නේද? නෑදෑ වෙන කෙනෙක් එහෙ මොනවාද කරන්නේ?මම අහන්නෙ හරි විදියට PhD ගත්තු අය ගැන
අපේ නෑදෑ වෙන කෙනෙක් ගියා නෝර්වේ. නෝර්වේ වලින් අයිස්ලන්තෙට
සීතල නෑද එහෙ? අයිස්ලන්ඩ් වල නම් −30°Cටත් වඩා සීතල වෙනවා නේද? නෑදෑ වෙන කෙනෙක් එහෙ මොනවාද කරන්නේ?
පිස්සුද බන්, සමහරු ඉන්නවා ෆුල් ටයිම් රිසර්ච් කරන, රිසර්ච් වලටම ඩෙඩිකේට් වෙලා ඉන්න එවුන්. පිටින් බලන එවුන්ට පේන්නෙ වෙන ජීවිතයක් නැහැ කියලා, හැබැයි උන් පට්ටම හැපි ලයිෆ් එකක් ගෙවන්නෙ. ඔහොම කරන එවුන් සේරම ආසාවට රිසර්ච් කර කර ඉන්නෙඋන්ට නෝමල් ජීවිතයක් නැ කියන්නේ මිනිස්සු!
ඔය වගේ වල වෙන රටක ලොකු පොතක් සිංහලයට නඟලා ඒකත් එක විදිහට දෙන අය ඉන්නවා. අනික අපි අලුත් දෙයක් හදනවා කියන්නේ අර ඉස්සර විදුලි බල්බය හොයා ගන්නවා, ප්ලේන් එක හොයා ගන්නවා කියලා හිතුවට දැන් මොකක් හරි තියෙන එකක මදි තැනක් හොයලා ඒක කරලා ඒක විදිහට දාන අයත් ඉන්නවා.කවුද යකෝ එහෙම කියන්නෙ
මොනවා හරි ටොපික් එකක් හොයාගෙන ඒකෙ දැනට research කෙරිලා තියන අන්තිම තැන හොයාගෙන එතනින් ඉස්සරහට එක ස්ටෙප් එකක් කරන එක තමයි කරන්නෙ (සරලවම කිවුවෙ)
සමහරවිට මොකක් හරි function එකකට අලුතෙන් පැරාමීටර් එකක් දානවා වගේ වෙන්නත් පුලුවන්.
existing knowledge එකට තව අලුතෙන් දැනුම පොඩ්ඩක් එකතු කරන එක තමයි කරන්නෙ. අලුතෙන් මහා දෙයක් හොයාගන්න කියලා කරන්න ඕන නැහැ. එහෙම කරන අය ඉන්නවා ඒව තමයි සිරාම රිසර්ච්
මම ගාන අයෙත් චෙක් කරා. ගාන හරි + or - 50ක් වගේ වෙනවා ඇති.
ඒක තමයි බන් මමත් කිවුවෙඔය වගේ වල වෙන රටක ලොකු පොතක් සිංහලයට නඟලා ඒකත් එක විදිහට දෙන අය ඉන්නවා. අනික අපි අලුත් දෙයක් හදනවා කියන්නේ අර ඉස්සර විදුලි බල්බය හොයා ගන්නවා, ප්ලේන් එක හොයා ගන්නවා කියලා හිතුවට දැන් මොකක් හරි තියෙන එකක මදි තැනක් හොයලා ඒක කරලා ඒක විදිහට දාන අයත් ඉන්නවා.
oya dannawa nam kiyanna balanna monawada egollo phd ekata karala thiyenne..පිස්සුද බන්, සමහරු ඉන්නවා ෆුල් ටයිම් රිසර්ච් කරන, රිසර්ච් වලටම ඩෙඩිකේට් වෙලා ඉන්න එවුන්. පිටින් බලන එවුන්ට පේන්නෙ වෙන ජීවිතයක් නැහැ කියලා, හැබැයි උන් පට්ටම හැපි ලයිෆ් එකක් ගෙවන්නෙ. ඔහොම කරන එවුන් සේරම ආසාවට රිසර්ච් කර කර ඉන්නෙ
ඒ ඇරෙන්න සමහරු ඉන්නවා PHD කරලා ජොබ් කරන එවුන්. ලංකාවෙ IT ෆීල්ඩ් එකේ එහෙම අය ගොඩක් ඉන්නවා. උන් ඉතින් සාමාන්‍ය ජීවිත ගෙවන උඹල අපි වගේ අනාත කලුවො
ඔය WSO2 එකේ එහෙම PHD තියාගෙන software field එකේ වැඩ කරන ඩයල් 4-5ක්ම ඉන්නවා මං දන්න විදියට.