Dio 110 STD & Dio 110 DLX me deke wenasa mokakda machan ?
Scooter tamai lankawe practical ..nikanmama awidina kenekta tamai clutch bike set wenneමාත් ඉස්සර ඔහොම හිතුවා, එත් ස්කූටරේ සැහෙන ප්‍රායෝගික වාහනයක්. බඩු තොගයක් අරගෙන අත්දෙකේ හරි හැඩල එකේ හරි එල්ලන් එන්න දඟලන්නේ නැතිව අත්දෙක නිදහසේ තියාගෙන ගෙනා හැකි. ගෑස් එකක් ගෙනා හැකි. ඉතින් ඔය ටික ක්ලච් බයික් එකේ ගෙනෙනවා නම් සැහෙන කට්ටක් කන්න ඕන. ස්කූටරේ එකම අවුල කොන්ට්‍රෝල් මදි ගතිය.
මාත් ඉස්සර ඔහොම හිතුවා, එත් ස්කූටරේ සැහෙන ප්‍රායෝගික වාහනයක්. බඩු තොගයක් අරගෙන අත්දෙකේ හරි හැඩල එකේ හරි එල්ලන් එන්න දඟලන්නේ නැතිව අත්දෙක නිදහසේ තියාගෙන ගෙනා හැකි. ගෑස් එකක් ගෙනා හැකි. ඉතින් ඔය ටික ක්ලච් බයික් එකේ ගෙනෙනවා නම් සැහෙන කට්ටක් කන්න ඕන. ස්කූටරේ එකම අවුල කොන්ට්‍රෝල් මදි ගතිය.
12.5 puluwan danna widiyata hero honda pleasure 2010 wage apu ekeමේක නිසා තමා ස්කුටරේ වටින්නේ. මැසිම වුනත් තියාගෙන ගෙනියතහැකි හදන්න. හැබැයි 12.5 ගෑස් එකක් නම් බෑ මම හිතන්නේ. 2.5 - 5 වගේ නම් පුළුවන ඇති.
පැත්තකින් තියාගෙන කෙළින් අතට ගෙනියන්න පුළුවන්, හැබැයි ටිකක් පරිස්සමින් පදින්න ඕන.මේක නිසා තමා ස්කුටරේ වටින්නේ. මැසිම වුනත් තියාගෙන ගෙනියතහැකි හදන්න. හැබැයි 12.5 ගෑස් එකක් නම් බෑ මම හිතන්නේ. 2.5 - 5 වගේ නම් පුළුවන ඇති.
පාට් ටයිම් කරන් වෙයි වගේ නේද බන් දැන් නම්? එන් එන්නම කේස් ලංකාවෙට.සිනහළු තෙල් හොදට කරන පදින්න ලේසි. බජට් එකට හොද් ස්කුටර් එක මොකද්ද කියලා හිතන්නේ ?
ගරාජ ගානේ රස්තියාදු වෙන්න අමාරුයි. අලුත් එකකට යන්න බැලුවේ.
Part time uber වගේ දුවන්නත් ඉන්නවා. ලොකු අයිඩ්යා එකක් නැහැ මේ ගැන. හෙල්ප් එකක් දෙන්න.
මේ දවස් වල ආර්ථිකේ අමාරුයි බන්. ෆ්‍රි ටයිම් එකේ මොනා හරි කරගන්න බැලුවේ.පාට් ටයිම් කරන් වෙයි වගේ නේද බන් දැන් නම්? එන් එන්නම කේස් ලංකාවෙට.
අඩේ dio ගන්න නැහැලු බන්.
මේක නිසා තමා ස්කුටරේ වටින්නේ. මැසිම වුනත් තියාගෙන ගෙනියතහැකි හදන්න. හැබැයි 12.5 ගෑස් එකක් නම් බෑ මම හිතන්නේ. 2.5 - 5 වගේ නම් පුළුවන ඇති.
ow dio ganna list eke inna ona. bike wedi ganan walata resale karana set ekakuth innawa.. dealer shop ekka deal ekak dagenada danne ne.අඩේ dio ගන්න නැහැලු බන්.
2018-19 apu ewa supiri ban aluth ewata wadaDio 2018 ekak have. 2020 ගත්තේ. සතියකට 10km වගේ යන්නේ. බැටරිය, oil විතරයි මාරු කරේ. කවදාවත් garage එකට ගිහින් නැහැ. Horn eke ස්විච් එක මාරු කළා (බහිද්දි කලිසමේ පැටලිලා switch එක kaduna)
Aluth eka thel karanwa hondata EFi nisa.. 55-60 kmpl2018-19 apu ewa supiri ban aluth ewata wada
හොඳට තෙල් කරන බයික් එකක්නම් ඉතින් CT 100 තමයි. NTORQ 125 එකක් පදිනවා තෙල් ටැංකියත් මදි 40ක් වගේ කරන්නේ මට තේරෙන විදියට ලීටරයකට. Traffic නම් තවත් අඩු වෙනවනේ. Uber දුවන්නත් අයිඩියා එකක් තියනවනම් තෙල් ගැන, maintenance ගැන හිතන්න වෙනවා. Manual gear එක තමයි ටිකක් අමාරු traffic එකේ. බඩු අරගෙන යන කතාවටනම් එකඟයි.මාත් ඉස්සර ඔහොම හිතුවා, එත් ස්කූටරේ සැහෙන ප්‍රායෝගික වාහනයක්. බඩු තොගයක් අරගෙන අත්දෙකේ හරි හැඩල එකේ හරි එල්ලන් එන්න දඟලන්නේ නැතිව අත්දෙක නිදහසේ තියාගෙන ගෙනා හැකි. ගෑස් එකක් ගෙනා හැකි. ඉතින් ඔය ටික ක්ලච් බයික් එකේ ගෙනෙනවා නම් සැහෙන කට්ටක් කන්න ඕන. ස්කූටරේ එකම අවුල කොන්ට්‍රෝල් මදි ගතිය.