ස්කුටර් මොකද්ද හොද

bball

Well-known member
  • Jul 30, 2019
    568
    350
    63
    Dio, 2013 gaththa ekak thiyenawa, 55000n thama major repair ekak kare ekath 22000i okkoma giye batteryth aluthinma dala, wena kisi issue ekak ne.
     
    • Like
    • Love
    Reactions: Lion-0 and NRTG

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,635
    3,356
    113
    මාත් ඉස්සර ඔහොම හිතුවා, එත් ස්කූටරේ සැහෙන ප්‍රායෝගික වාහනයක්. බඩු තොගයක් අරගෙන අත්දෙකේ හරි හැඩල එකේ හරි එල්ලන් එන්න දඟලන්නේ නැතිව අත්දෙක නිදහසේ තියාගෙන ගෙනා හැකි. ගෑස් එකක් ගෙනා හැකි. ඉතින් ඔය ටික ක්ලච් බයික් එකේ ගෙනෙනවා නම් සැහෙන කට්ටක් කන්න ඕන. ස්කූටරේ එකම අවුල කොන්ට්‍රෝල් මදි ගතිය.
    Scooter tamai lankawe practical ..nikanmama awidina kenekta tamai clutch bike set wenne
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,635
    3,356
    113
    Dio tamai ahala tiyena widiyata maintans aduma :ekane market akak tiyenne..

    gannawanam brand new ma ganin machan nethuwa kisima therumak nee
     
    • Like
    • Love
    Reactions: NRTG and Lion-0

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,876
    1
    100,312
    113
    33
    Kalutara
    මාත් ඉස්සර ඔහොම හිතුවා, එත් ස්කූටරේ සැහෙන ප්‍රායෝගික වාහනයක්. බඩු තොගයක් අරගෙන අත්දෙකේ හරි හැඩල එකේ හරි එල්ලන් එන්න දඟලන්නේ නැතිව අත්දෙක නිදහසේ තියාගෙන ගෙනා හැකි. ගෑස් එකක් ගෙනා හැකි. ඉතින් ඔය ටික ක්ලච් බයික් එකේ ගෙනෙනවා නම් සැහෙන කට්ටක් කන්න ඕන. ස්කූටරේ එකම අවුල කොන්ට්‍රෝල් මදි ගතිය.

    මේක නිසා තමා ස්කුටරේ වටින්නේ. මැසිම වුනත් තියාගෙන ගෙනියතහැකි හදන්න. හැබැයි 12.5 ගෑස් එකක් නම් බෑ මම හිතන්නේ. 2.5 - 5 වගේ නම් පුළුවන ඇති.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,635
    3,356
    113
    මේක නිසා තමා ස්කුටරේ වටින්නේ. මැසිම වුනත් තියාගෙන ගෙනියතහැකි හදන්න. හැබැයි 12.5 ගෑස් එකක් නම් බෑ මම හිතන්නේ. 2.5 - 5 වගේ නම් පුළුවන ඇති.
    12.5 puluwan danna widiyata hero honda pleasure 2010 wage apu eke
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,906
    11,155
    113
    35
    Spain
    මේක නිසා තමා ස්කුටරේ වටින්නේ. මැසිම වුනත් තියාගෙන ගෙනියතහැකි හදන්න. හැබැයි 12.5 ගෑස් එකක් නම් බෑ මම හිතන්නේ. 2.5 - 5 වගේ නම් පුළුවන ඇති.
    පැත්තකින් තියාගෙන කෙළින් අතට ගෙනියන්න පුළුවන්, හැබැයි ටිකක් පරිස්සමින් පදින්න ඕන.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,486
    5,409
    113
    Colombo
    සිනහළු තෙල් හොදට කරන පදින්න ලේසි. බජට් එකට හොද් ස්කුටර් එක මොකද්ද කියලා හිතන්නේ ?

    ගරාජ ගානේ රස්තියාදු වෙන්න අමාරුයි. අලුත් එකකට යන්න බැලුවේ.

    Part time uber වගේ දුවන්නත් ඉන්නවා. ලොකු අයිඩ්යා එකක් නැහැ මේ ගැන. හෙල්ප් එකක් දෙන්න.
    පාට් ටයිම් කරන් වෙයි වගේ නේද බන් දැන් නම්? එන් එන්නම කේස් ලංකාවෙට.
     
    • Like
    Reactions: NRTG

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    පාට් ටයිම් කරන් වෙයි වගේ නේද බන් දැන් නම්? එන් එන්නම කේස් ලංකාවෙට.
    මේ දවස් වල ආර්ථිකේ අමාරුයි බන්. ෆ්‍රි ටයිම් එකේ මොනා හරි කරගන්න බැලුවේ.

    අඩේ dio ගන්න නැහැලු බන්.

    මූලික ගෙවීම සාමාන්‍යෙන් කිය වගේ ද ගියේ. ඉක්මන් එකෙත් බැලුවා බ්‍රෑන්ඩ් නිව් නැහැ. බඩු.
    ------ Post added on Jan 10, 2026 at 8:21 PM
     
    • Like
    Reactions: DiksonAlex and NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,599
    7,215
    113

    මේක නිසා තමා ස්කුටරේ වටින්නේ. මැසිම වුනත් තියාගෙන ගෙනියතහැකි හදන්න. හැබැයි 12.5 ගෑස් එකක් නම් බෑ මම හිතන්නේ. 2.5 - 5 වගේ නම් පුළුවන ඇති.

    අඩේ dio ගන්න නැහැලු බන්.
    ow dio ganna list eke inna ona. bike wedi ganan walata resale karana set ekakuth innawa.. dealer shop ekka deal ekak dagenada danne ne.
    dealer shop 2,3 ka list ekata add una nam hari.
    Aluthen dapu dealer shop wala list eka adu athi.
    Aluthen open karapu ewa wala opening ekedi.. list ekak nathi nisa.. edama gatta ayath innawa.
    ------ Post added on Jan 10, 2026 at 8:27 PM
     
    • Like
    Reactions: NRTG

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    Dio 2018 ekak have. 2020 ගත්තේ. සතියකට 10km වගේ යන්නේ. බැටරිය, oil විතරයි මාරු කරේ. කවදාවත් garage එකට ගිහින් නැහැ. Horn eke ස්විච් එක මාරු කළා (බහිද්දි කලිසමේ පැටලිලා switch එක kaduna)
    2018-19 apu ewa supiri ban aluth ewata wada
     
    • Like
    Reactions: NRTG and clumsyhulk

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    unregister thiyenne ithin aduwata dio ekai heroxoom ekai 7 wage. anith ewa okkoma 8 panalane.

    dio ekanam aulak na ithin hero xoom ekanam lassanai eth kal yanakota kohoma weida dannew na

    scooter nathuwa bike ganna kiuwata kastiya scooter eke dana sellam bike eken karanna ba ban.
     
    • Like
    Reactions: NRTG

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    මාත් ඉස්සර ඔහොම හිතුවා, එත් ස්කූටරේ සැහෙන ප්‍රායෝගික වාහනයක්. බඩු තොගයක් අරගෙන අත්දෙකේ හරි හැඩල එකේ හරි එල්ලන් එන්න දඟලන්නේ නැතිව අත්දෙක නිදහසේ තියාගෙන ගෙනා හැකි. ගෑස් එකක් ගෙනා හැකි. ඉතින් ඔය ටික ක්ලච් බයික් එකේ ගෙනෙනවා නම් සැහෙන කට්ටක් කන්න ඕන. ස්කූටරේ එකම අවුල කොන්ට්‍රෝල් මදි ගතිය.
    හොඳට තෙල් කරන බයික් එකක්නම් ඉතින් CT 100 තමයි. NTORQ 125 එකක් පදිනවා තෙල් ටැංකියත් මදි 40ක් වගේ කරන්නේ මට තේරෙන විදියට ලීටරයකට. Traffic නම් තවත් අඩු වෙනවනේ. Uber දුවන්නත් අයිඩියා එකක් තියනවනම් තෙල් ගැන, maintenance ගැන හිතන්න වෙනවා. Manual gear එක තමයි ටිකක් අමාරු traffic එකේ. බඩු අරගෙන යන කතාවටනම් එකඟයි.