උදව්වක් කල හැකි මිනිසෙක් මුණ ගැසේවා ! පව් බන් !

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,205
    9,812
    113
    අඩො කරුමයක් තමා බන් පවුල ගොඩ දාන්න හිටපු එකා..
    හොරණත් ඔහොම මලා දුප්පත් කොල්ලෙක් මෙඩිකල් සිලෙක්ට් වෙලා ෆූට් බෝඩ් එකේ ගිහින් ලයිට් කනුවක වැදුනා, එතනමයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,735
    75,906
    113
    අඩො කරුමයක් තමා බන් පවුල ගොඩ දාන්න හිටපු එකා..
    හොරණත් ඔහොම මලා දුප්පත් කොල්ලෙක් මෙඩිකල් සිලෙක්ට් වෙලා ෆූට් බෝඩ් එකේ ගිහින් ලයිට් කනුවක වැදුනා, එතනමයි
    අඩෝ මට ඒ කතාවත් මතකයි අවුරුදු 10ක් වගේ ඇති නේද ඒකට?

    උඹේ ලමයෙක්ට ජීවිතෙට මොටො බයික් පදින්න තියා යන්නවත් දෙන්න එපා බන්. කැරිම කරුම වාහනයක් ඕක. බලපන් තප්පරේක මිස් එකකින්, කලබලයක් නිසා මනුස්සයෙක්ගෙ විතරක් නෙවී මුලු පවුලකම අනාගතේ ඉවරෛනෙ බන්