මචන්ල, bathroom එකේ පොඩි repair එකක් දාලා wash basin/ water closet අලුතෙන් දාන්න හිතුවා.
කහ පාට වෙන්නෙ නැති ටිකක් ෂේප් quality එකක් තියෙන බඩු කොහෙන්ද ගන්න පුළුවන්?
Rocell website එකේ commode එක විතරක් 70ක් විතර වෙනවා. වෙන brand මොනවද මීට අඩුවට තියෙන.
------ Post added on Jan 11, 2026 at 10:46 AM

Last edited: