බාත්රූම් එකට sink/ commode?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,367
    19,489
    113
    Colombo
    මගේ සත දෙක නං ගාන ගැන හිතන්නෙ නැතුව රොසෙල් වලින්ම දාන්න කියලා
    බජට් එක අඩු නං බඩු ටික ටික හරි අරගෙන සේරම එකතු කරගෙන හරි රොසෙල් වගේ එකකින්ම දාල හදාගන්න
     
    • Love
    Reactions: EzioAuditore

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,150
    113
    ganna eka hoda brand ekakin ganna eka tamai egata guna. Ceramic items walata nam 25 years warranty set wenawa. leakage warranties ehema apply wenawada kiyala ahala confirm kara ganin.
    Samahara shops wala taama oya Yeas end sale pricess valid eti chk karala balanna. hadissi netnam Apirl walata offers apahu set wei.
     
    • Like
    Reactions: EzioAuditore