හෙල ගෝ ගැන මොකද හිතෙන්නේ?

ekpeters

Well-known member
  • Nov 18, 2024
    813
    443
    63
    මට PickMe කියන ආයතනය සම්බන්ධයෙන් තියෙන්නේ ගෞරවයක්. දැන් එක එක apps ඒ industry එකේ තිබ්බට, PickMe එකෙන් තමා පාර හදලා දුන්නේ.
    2014-2018 අතර කාලය මට හොදට මතකයි. ඒ කාලේ තමා ලංකාවේ එක එක incubators වලට සහභාගී වෙමින්, investors හොය හොයා මම හිටපු කාලය. Startup eco system එක.
    මේ කාලේ අපේ රටේ අය කීදෙනෙක් uber වලට සමාන products pitch කළාද.. ලංකාවේ අයට විතරක් නෙමේ, ඉන්දියන් investor බෝඩ් වලට pitch කරපු ඒවත් මම පෞද්ගලිකව සහභාගි වෙලා තියෙනවා, දැකලා තියෙනවා. Pitching ඉවෙන්ට් පහකට ගියොත්, අඩුම දෙකක්වත් තියෙනවා Uber model එකෙන්.
    හැම incubator එකක්ම, හැම ඉන්වෙස්ටර් කෙනෙක්ම කිව්වේ "ලංකාවේ ඕක කරන්න බැහැ" කියන එක. මේ කොම්පැණි pitch කරන කොට සමහර investors ඒ pitch එකට ඇහුම්කන්වත් දුන්නෙ නැති අවස්ථාවන් දැකලා තියෙනවා.
    එහෙම ට්‍රයි කරලා, ලක්ෂ ගණන් පාඩු වෙලා සමහර කොම්පැණි වහල දැම්මා.
    මේ නිසා ඉතින් startups එනවා, හැරිලා යනවා.
    PickMe ආවම ගොඩක් අය හිතුවේ මේක මාස හයකින් විතර flat වෙලා යාවි කියලා. එහෙම උනේ නෑ. පස්සේ uber ආවම PickMe ඉවරම ඉවරයි කියලා ගොඩක් අය කිව්වා. අන්තිමට උනේ Uber දෙක, PickMe එක වෙච්ච එක.
    පළවෙනි ගැටලුව එන්නේ "අපි මේවා පාවිච්චි කරන්න දන්නෙ නෑ" කියන රියදුරන්ගෙන්. PickMe එයාලව පුහුණු කෙරෙව්වා. නිකං නෙමෙයි පාරිභෝගිකයන් සමග ගනුදෙනු කරන විදිය පවා කියලා දුන්නා. ඒ බාධක ජය ගත්තා.
    ඊට පස්සේ එන්නේ ride hailing apps යුගය. අපිට දහයක් කතා කළොත් අඩුම තරමේ පහකටවත් ඕනේ පික්මී ක්ලෝන් එකක් හදන්න. බැරිම තැන මම නීතියක් දැම්මා Ride hailing ඇප්ස් ආවොත් භාරගන්න එපා කියලා.
    ඉතින් සමහරු ඇත්තටම මාර්කට් එකට දැම්මා. ඒ අතර විශ්වවිද්‍යාල සිසුන් සිට, ප්‍රසිද්ධ ක්‍රීඩකයන් පවා හිටියා.
    විශ්ව විද්‍යාල සිසුන් ඔවුන්ගේ අති විශාල ස්ටුඩන්ට් නෙට්වර්ක් එක පාවිච්චි කරලා ඔවුන්ගේ ඇප් එක නොමිලේ මාර්කට් කළා. Three-wheeler වල sticker ඇලෙව්වා.
    ක්‍රීඩකයින්, ව්‍යාපාරිකයින් ඔවුන්ගේ ප්‍රසිද්ධිය සහ ධනය ඇතුළු සියලුම දේවල් පාවිච්චි කරලා උපරිමයටම මාකට් කළා.
    අන්තිමට පික්මී ආයෙත් Survive උනා. Competition එක අසාර්ථක උනා.
    දැන් එන්නේ PickMe විරෝධී යුගය. PickMe ඇති සහ නැති වශයෙන් රියදුරන් කොටස් දෙකකට බෙදුනා. පාරේ ගහ ගත්තා. PickMe කොම්පැනිය ඉස්සරහ උද්ඝෝෂණය කරා. මේ කම්පැනිය තහනම් කරන්න කියලා රජයට බලකලා.
    වැඩේ කියන්නේ, ඒකත් fail. PickMe ආයෙත් survive උනා.
    අද මේක PLC එකක්.
    අද මේ industry එකට ඇවිත් අනිත් apps වලට මාර්කට් අල්ලන්න පුළුවන් වෙලා තියෙන්නෙත් PickMe එකෙන් කට්ට කාල මේක ground එකේ ඉඳන් හදපු හින්දා තමයි.
    ලංකාවේ කවදාවත් කරන්න බැහැ කිව්ව වැඩක් කරපු මාර සෙට් එකක්.
    ලංකාවේ බිහිවෙච්ච අග්‍රගණ්‍ය startup පුරාවෘත්තයක්
    ❤️

    ඇත්තටම, ලංකාවේ Startup legend එක කියලා කිව්වොත් හරි.
    Oya liyapu ekakda? Oya work karanne koheda? Me kiyanawa wage investor meet up set wune kohomada
     
    • Wow
    Reactions: Heshan Daminda

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,283
    5,349
    113
    Panadura
    Drive App එකට Add කරපු Vehicle එක මාරු කරන්න මාසයක් තිස්සේ කියනවා ඒක කරන්නේ නෑ.
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,840
    1,279
    113
    app eka demma kiyapu dawase dagena beluwa.
    user experience issues tiynawa belu belmatama.
    mama back yanda vidiyak heuwwa hambune nehe.
    email address use karala or phone number use karala register vena vidiyak tibune nehe.
    hane manda, owa hadapalla ikmanata
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,717
    3,044
    113
    Helago success une ne wage neda
    enda kalinma mama oka kiwwa. ohoma gamme handeye kattiya set karagana pickme wattanawa thiya hithandath ba. pikeme platform ekata witharak billion ganaka invest karala thiyenne. api ekayi pkme investorsla wela inne, bata nathuwa buy karanda pickme