මචං මිහින්තලේ සාසනේ විනාස කරන්නේ උඹලාගේ එවුන්ම,මේක බලපන් AI ද කියලා
හාමුදුරුවෝ බිරිඳ එක්ක පන්සල ඇතුළේ වලියක්..
නුගේගොඩ, හයිලෙවල් පාරේ පිිහිටි, සිිරි ධර්මාරාමාධිපති පූජ්‍ය බෝගම්බර රතනජෝති හිමි නීත්‍යනුකූලව විවාහ ගිවිසගෙන දරුවකුද ජාතක කර සිය පන්සල ඇතුළේ පවුල් ජීවිතයක් මේ වන විට ගත කරන බව වාර්තා වෙයි.. උන්වහන්සේ තවත් කාන්තාවන් කිහිප දෙනෙක් සමග හොර රහසේ සබඳතා පැවැත්වීම නිසා එය නීත්‍යනුකූල බිරිඳට හසුවීමෙන් දෙදෙනා අතර පන්සල ඇතුළේ බරපතළ ගැටුමක් හට ගෙන ඇත. මේ ඊට අදාළ වීඩියෝ පටයකි.
එහි රතනජෝති හිමි සිය දරුවා සමග පන්සලේ උඩුමහලේ කාමරයේ සිටින අයුරුද දැක්වෙන අතර දැනට වසර හතරක පමණ කාලයක සිට සිය බිරිඳ සහ දරුවා සමග උන්වහන්සේ මෙම පන්සල ඇතුළේ පවුල් ජීවිතයක් ගත කරන බව වාර්තා වෙයි..
COPIED