උඹලා, උඹලගේ වෙඩින් ගන්නත් හතර අතට ණය වුනාද?

Max_r

Well-known member
  • May 10, 2007
    12,758
    1
    15,418
    113
    ඔව් ඌ කියන්නේ ඉතින් නිකන්ම කෙල්ලෙක්ව එවන්නේ නෑනේ.. ඒක නිසා මෙහෙම වෙඩින් එකක් ගන්න වෙනව කියල.
    අහ්. දැක්කනේ,
    බ්‍රෙන් වොශ් වෙලා ඉන්නෙ ඔය කාලෙට,
    රියලිටි එකට එද්දි පුකත් නැ.
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,660
    2,474
    113
    43
    Wakanda
    ඔචර ලොකුවට වෙඩින් එකක් ගන්න ඌට උවමනාවක් නැතිනම් එහෙම ලොකු එකක් ඕනේ කියලා ඌට ඌ ගන්න ගෑනිගේ පැත්තෙන් බල කරනවා ඇති එහෙම දෙමාපියෝ ඉන්නවා.

    ගොඩක් කෙල්ලෝ එහෙම වෙඩින් ගත්තේ නැත්තම් එන්නේ නැහැ බන්
    ජිවිතේටම එක පාරයි නේ කිය කියා කියවාගෙන එනවා

    ඕක ඇත්ත
    මේපැත්තෙ කොල්ලෙක් සල්ලි තියෙන පවුලක ලස්සන කෙල්ලෙක් සෙට් කරගත්ත ඒකිගෙ පවුලම ඉතාලි. මූ කලුයි කැතයි හිගන්න. මූට මුලදි කැමති උනේම නෑ ඒත් පස්සෙ කෙල්ලගෙ බල කිරීමට උන් කැමති උනා. උන් කීව වෙඩිම ලොකුවට ඕන තැල්ල ඕන පවුම් මේගානක අරක මේක.
    අරු වාහනේ උකස් කරල වෙඩිම ගත්ත තියන ඒවත් වියදම් කරගෙන. වෙඩිමෙන් පස්සෙ කෙල්ලගෙ පැත්තෙ උන් ඒකිව අයින් කරා. අරුන් දෙන්න කැරි දුකක් විදිනව තවම
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,603
    1
    10,848
    113
    oya uttawal okkoma karagena bandinna one kiyala hithena hinda thama thamath marry karala natte. okkoma prashna wisadagnnakan bandinna hithen na. habai ohoma banda unuth mona kata kala hari loan gewala gemak gaha gnnawa
     
    • Wow
    Reactions: Heshan Daminda

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,247
    2,754
    113
    ලන්කාවෙ බහුතර කෙල්ලොන්ගෙ පැත්තෙන් තමයි මෙ වගෙ ගූ කේස්. මන්ගල කින්කිනි උනත් බලපන්කො... රට ඉන්න උන්වයි ..ව්යාපාර කරන උන්.. ඩොක්ලා.. මයි හොයන්නෙ.
    ඔව් බං ඒක ඇත්ත... ඒ අතින් මගේ වයිෆ් වාසනාවක් බං.. කෝවිඩ් වලට කලින් තිබ්බ හැම දේම නැති වෙලත් සල්ලිත් නැති වෙලත් වෙඩින් එකක් ගං නැතිව මාත් එක්ක ආව... නැති උන දේවල් හදා ගන්න හෙල්ප් කරනවා
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,603
    1
    10,848
    113
    ඉතින් බන් අනිත් අතට ගත්තම, රත්නපුරේ කෙල්ලගෙ කොල්ලට ජොබක් නෑ. කලින් කොහෙද මන්දා වැඩ කරාලු. ඒකි කියනවා කොල්ලා ඒකිව බඳිනවා කිව්වා කියලා. ගෙදට්ටත් කිව්වලු. මන් කැමතියි කිව්වට පස්සෙ ඔක්කොම කිව්වෙ. බලපන් ඉතින් අපි මෙච්චර හොඳට ඉද්දි අරවගෙ එකෙක් එක්ක ගිහින් ණය වෙලා දුක් විඳින්න යන්නෙ
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    ඕක ඇත්ත
    මේපැත්තෙ කොල්ලෙක් සල්ලි තියෙන පවුලක ලස්සන කෙල්ලෙක් සෙට් කරගත්ත ඒකිගෙ පවුලම ඉතාලි. මූ කලුයි කැතයි හිගන්න. මූට මුලදි කැමති උනේම නෑ ඒත් පස්සෙ කෙල්ලගෙ බල කිරීමට උන් කැමති උනා. උන් කීව වෙඩිම ලොකුවට ඕන තැල්ල ඕන පවුම් මේගානක අරක මේක.
    අරු වාහනේ උකස් කරල වෙඩිම ගත්ත තියන ඒවත් වියදම් කරගෙන. වෙඩිමෙන් පස්සෙ කෙල්ලගෙ පැත්තෙ උන් ඒකිව අයින් කරා. අරුන් දෙන්න කැරි දුකක් විදිනව තවම
    හ්ම්ම් ඔය කෙස් නිසා තමා මම තාම බැදලා නැත්තේ බන්, මම අවුරුදු 25 අඩුවෙන් බදින්න ගියානම් අපේ ගෙවල් වල අය අමාරුවේ දාලා ඔය වගේ මෝඩ වැඩ කරන්න තිබ්බා දැන් තිස් ගානක් වෙනවා කියන්නේ ලෝකේ ගැන හොදට තේරෙනවා නේ ලොවෙත් කරන්නේ නෑ ඔහොම වැඩ නම් මම.

    මම එක්ක කෙල්ලෝ 3 වගේ ආවා මම කිව්වා මුලින් මට ගෙයක් නෑ , ලොකුවට වෙඩින් ගන්න බෑ එක නිසා ඒවට කැමති නම් මම OK කියලා නිකන්ම බෑ කියන්න බැරි කමට හෝ ගෙදරින් හිත වෙනස් කරලා වෙන්න ඇති මාව අත ඇරියා. 4 වෙනියා නම් තාම ඉන්නවා
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,599
    113
    ගෙවල් ළඟ කොල්ලෙක් බඳින්න යන්නේ. 200ක් විතර ඉන්දියිලු දෙපැත්තෙන්ම. ප්‍රපොසල් එකක්. තාම මාස 2ක් වගේ සෙට් වෙලා. මැයි වල නැකත් බලන්නලු ඉන්නේ.

    මුටත් අතේ සතේ නෑ. මුගේ මොටර්බයික් එකත් පරණ ඩිස්කවර් එකක්. VS නම්බර් එකක්. එන්ජින් ඔයිල් මාරු කරන්නේ නැතුව දුවලා ලඟදි එන්ජින් හැදුවා. දෙසැම්බර් වල මූට හම්බුන බෝනස් එකෙන් තමා ඒකටත් වියදම් කරලා තියෙන්නේ. 50,000ක් විතර ගිහිල්ලා. සල්ලි මදි වෙලා මගෙනුත් ඉල්ලගෙන තමා හදාගත්තේ.

    මෙච්චර සල්ලි ප්‍රශ්න තියාගෙන මූ බඳින්න යන්නේ බැංකුවෙන් ණයක් අරගෙනලු. තාම ජොබ් එකත් ස්ථිර නෑ. මූට ණය දෙයිද දන්නේත් නැහැල්ලු. මට තියෙන ප්‍රශ්නේ යකෝ ණය දෙනවා නම් ඒ ණය වලින් හොඳ බයික් එකක් අරගෙන ඒ ණය බේරුවට පස්සේ ගෑනියෙක් ගන්නවනේ. අනේ මන්දා මිනිස්සු කොහොමද එහෙම තමන්ගේ මූලිකත්වය දෙන්න ඕන එව්වා අතෑරලා වෙන දේවල් වලට මෙහෙම ණය අරගෙන අනවශ්‍ය බරක් ගන්නේ කියල. මූ හිතාගෙන ඉන්නේ වෙඩින් එකට හම්බෙන සල්ලි වලින් බාගයක් හරි ණය ගෙවලා දාන්න පුළුවන් වෙයි කියල. මුටත් මාසෙට 65ක් වගේ ලු හම්බෙන්නේ, බඳින ගැනිටත් 45ක් වගේලු මාසෙට හම්බෙන්නේ.

    උඹලත් මෙහෙම ණය අරගෙනද වෙඩින් ගත්තේ? 🤔

    Good Morning ආඩම්බරකාරයෝ :cautious:
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,085
    1,538
    113
    මන් නම් කියන්නේ යාලුවෝ විදියට උඹල උපරිම සපෝර්ට් එක දෙන්න ඕනේ ඔය වගේ එල කොල්ලොන්ට.

    පුළුවන් නම් බෑන්ක් ලෝන් එකේ ඇපේ ටත් අත්සන් කරපන් මචන්.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,289
    24,735
    113
    තේරුමක් නැති වැඩ, ගෑණියෙක් ගන්න ඔච්චර වියදම් කරන්න ඕනේද? මමනම් කරේ අල්ලපු වැටේ ආරාමෙට ආපු නාකි ගෑනියෙක් ගෙදර උස්සන් ආපු එක. කිසි කරදරයක් නෑ. උයන්ට කම්මැලි දවසට පන්සලට ගිහින් දානේ ටික උස්සන් එනවා

    ඉතින් බන් අනිත් අතට ගත්තම, රත්නපුරේ කෙල්ලගෙ කොල්ලට ජොබක් නෑ. කලින් කොහෙද මන්දා වැඩ කරාලු. ඒකි කියනවා කොල්ලා ඒකිව බඳිනවා කිව්වා කියලා. ගෙදට්ටත් කිව්වලු. මන් කැමතියි කිව්වට පස්සෙ ඔක්කොම කිව්වෙ. බලපන් ඉතින් අපි මෙච්චර හොඳට ඉද්දි අරවගෙ එකෙක් එක්ක ගිහින් ණය වෙලා දුක් විඳින්න යන්නෙ
    උඹත් කොහෙන් හරි සෙකන්ඩ් හෑන්ඩ් කිම්බක් තමා හොයාගන්නෙ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,992
    49,300
    113
    සේදවත්ත
    එකයි වෙඩින් වලය ගියාම හොදට කාල හොදට බීලා, නෑදෑයෝ ඉස්සර චාටර් වෙන වැඩ කරලා , කාපට් එකේ තඩි කබ්බා පාරක් දාල අවසිහියෙන් ගෙදර එන්න ඕනේ අපේ සල්ලි ඈ 🤣 . ඔය ගිෆ්ට් එකටත් ජෝක් එකක් වෙන්න මොනාහරි ෆාමසියෙන් අරන් අමුනලා දෙනවා . සල්ලිම නෙමෙයිනේ බන් ෆන් එකනේ කියලා 🤭
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,870
    35,771
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගෙවල් ළඟ කොල්ලෙක් බඳින්න යන්නේ. 200ක් විතර ඉන්දියිලු දෙපැත්තෙන්ම. ප්‍රපොසල් එකක්. තාම මාස 2ක් වගේ සෙට් වෙලා. මැයි වල නැකත් බලන්නලු ඉන්නේ.

    මුටත් අතේ සතේ නෑ. මුගේ මොටර්බයික් එකත් පරණ ඩිස්කවර් එකක්. VS නම්බර් එකක්. එන්ජින් ඔයිල් මාරු කරන්නේ නැතුව දුවලා ලඟදි එන්ජින් හැදුවා. දෙසැම්බර් වල මූට හම්බුන බෝනස් එකෙන් තමා ඒකටත් වියදම් කරලා තියෙන්නේ. 50,000ක් විතර ගිහිල්ලා. සල්ලි මදි වෙලා මගෙනුත් ඉල්ලගෙන තමා හදාගත්තේ.

    මෙච්චර සල්ලි ප්‍රශ්න තියාගෙන මූ බඳින්න යන්නේ බැංකුවෙන් ණයක් අරගෙනලු. තාම ජොබ් එකත් ස්ථිර නෑ. මූට ණය දෙයිද දන්නේත් නැහැල්ලු. මට තියෙන ප්‍රශ්නේ යකෝ ණය දෙනවා නම් ඒ ණය වලින් හොඳ බයික් එකක් අරගෙන ඒ ණය බේරුවට පස්සේ ගෑනියෙක් ගන්නවනේ. අනේ මන්දා මිනිස්සු කොහොමද එහෙම තමන්ගේ මූලිකත්වය දෙන්න ඕන එව්වා අතෑරලා වෙන දේවල් වලට මෙහෙම ණය අරගෙන අනවශ්‍ය බරක් ගන්නේ කියල. මූ හිතාගෙන ඉන්නේ වෙඩින් එකට හම්බෙන සල්ලි වලින් බාගයක් හරි ණය ගෙවලා දාන්න පුළුවන් වෙයි කියල. මුටත් මාසෙට 65ක් වගේ ලු හම්බෙන්නේ, බඳින ගැනිටත් 45ක් වගේලු මාසෙට හම්බෙන්නේ.

    උඹලත් මෙහෙම ණය අරගෙනද වෙඩින් ගත්තේ? 🤔

    Uba hadanne dan uge wifeta financially support karannada ?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    mata 36k giya. dennama 1i gatte, ehema karalath 36k giya. cash. satha pahak naya une na. 8.5k hambuna apahu. gold walata 9k giya. 3k withara giye ape adum walata ewa ithurui. laga thiyenawa. 1.5k withara api hitapu hotel walata giya. 16k wage thama ethakota apahu awe nathi wiyadam
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,956
    27,305
    113
    සෙකන්ඩ් හෑන්ඩ් කිම්බක්
    අනිවා ලොවෙත් සෙකන්ඩ් හෑන්ඩ් වාහන වගේ තමයි. ගන්නවා නම් බ්‍රෑන්ඩ් නිව් කිම්බක් ගනිල්ලා. සෙකන්ඩ් හෑන්ඩ් එව්වාට නම් කරගහන්න එපා. :ROFLMAO: :ROFLMAO:
     
    • Wow
    Reactions: Heshan Daminda

    samarapaala

    Member
    Jan 23, 2024
    8
    5
    3
    ගෙවල් ළඟ කොල්ලෙක් බඳින්න යන්නේ. 200ක් විතර ඉන්දියිලු දෙපැත්තෙන්ම. ප්‍රපොසල් එකක්. තාම මාස 2ක් වගේ සෙට් වෙලා. මැයි වල නැකත් බලන්නලු ඉන්නේ.

    මුටත් අතේ සතේ නෑ. මුගේ මොටර්බයික් එකත් පරණ ඩිස්කවර් එකක්. VS නම්බර් එකක්. එන්ජින් ඔයිල් මාරු කරන්නේ නැතුව දුවලා ලඟදි එන්ජින් හැදුවා. දෙසැම්බර් වල මූට හම්බුන බෝනස් එකෙන් තමා ඒකටත් වියදම් කරලා තියෙන්නේ. 50,000ක් විතර ගිහිල්ලා. සල්ලි මදි වෙලා මගෙනුත් ඉල්ලගෙන තමා හදාගත්තේ.

    මෙච්චර සල්ලි ප්‍රශ්න තියාගෙන මූ බඳින්න යන්නේ බැංකුවෙන් ණයක් අරගෙනලු. තාම ජොබ් එකත් ස්ථිර නෑ. මූට ණය දෙයිද දන්නේත් නැහැල්ලු. මට තියෙන ප්‍රශ්නේ යකෝ ණය දෙනවා නම් ඒ ණය වලින් හොඳ බයික් එකක් අරගෙන ඒ ණය බේරුවට පස්සේ ගෑනියෙක් ගන්නවනේ. අනේ මන්දා මිනිස්සු කොහොමද එහෙම තමන්ගේ මූලිකත්වය දෙන්න ඕන එව්වා අතෑරලා වෙන දේවල් වලට මෙහෙම ණය අරගෙන අනවශ්‍ය බරක් ගන්නේ කියල. මූ හිතාගෙන ඉන්නේ වෙඩින් එකට හම්බෙන සල්ලි වලින් බාගයක් හරි ණය ගෙවලා දාන්න පුළුවන් වෙයි කියල. මුටත් මාසෙට 65ක් වගේ ලු හම්බෙන්නේ, බඳින ගැනිටත් 45ක් වගේලු මාසෙට හම්බෙන්නේ.

    උඹලත් මෙහෙම ණය අරගෙනද වෙඩින් ගත්තේ? 🤔

    වයිෆ් ගෙ පැත්තෙන් ලක්ෂ 10 යි මම 10.( මාස 4යි සල්ලි සේව් කලේ ) තව ලකශ 13 ක රත්තරන් බඩු හැදුවා ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් දාලා වාහනේට.
    ලක්ශ 34ක් වගේ ගියා වෙඩිමට, 300 කට ඉන්වයිට් කලා. ෆුල් එකෝස්ටික් බෑන්ඩ් එකක්. හොඳම මෙනු එකක් එක්ක luxury banquet hall එකක්.

    කලෙක්ශන් එක ලක්ෂ 15ක් විතර එකතු උනා දෙපැත්තෙන්ම. ඒකෙන් ස්පීඩ් ඩ්‍රාෆ්ට් එක ක්ලෝස් කලා, තව හනිමුන් එකේ හොටෙල්ස් ටිකට පේ කලා. පාඩුවක් නෑ වැඩේ හරියට මැනේජ් කරල කරපු නිසා, කිසිම දුකක් පසුතැවීමක් නෑ ලක්ෂ 30 ක් විතර වියදම්කරලා වෙඩිමක් ගත්ත එකට අදටත්. රත්තරන් බඩු ටික නිකන් වගේ තමා :3
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,880
    1
    100,345
    113
    33
    Kalutara
    oya uttawal okkoma karagena bandinna one kiyala hithena hinda thama thamath marry karala natte. okkoma prashna wisadagnnakan bandinna hithen na. habai ohoma banda unuth mona kata kala hari loan gewala gemak gaha gnnawa

    අඩෝ ඔව් බන්. මටත් බඳින්න හිතෙන්නේ නැත්තේ තව කරගන්න කොච්චර දේවල් නම් තියෙනවද කියල හිතෙන නිසා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,560
    14,429
    113
    ආ කාලකන්නි බල්ලා එළකිරි ආවද? තෝ වගේ කුහක හිගන බල්ලෙක්. පියාට සලකපු නැති එකාට මොන මගුල්ද. අනුන්ට හුල්ල හුල්ල ඉදපන්.
     
    • Dislike
    Reactions: clumsyhulk