ගාල්ලේ මේ ෂොප් එකෙන් ෆෝන් ගනිපු අය ඉන්නවද?

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,701
    1
    51,552
    113
    ප*යාගල
    sorry.com
    ආදි කාලේ ඉදන් තියෙන කඩයක්

    ගන්නකම් දෙයියට වගේ
    ගත්තට පස්සේ බල්ලාට වගේ 😅
    තාම තියෙනවා කියලා දන්නෙත් මේක දැක්කම 🤭
    Ou. mn oken 4n ekk gatta 2009 di. lassna akki knk hitiye. gannakn deiya wage. issue ekak wela hadanna giyama ganan gatte wath na. that was my last visit :lol:
     
    • Like
    Reactions: Inigo Montoya

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    අපෝ ගාල්ල කියන්නෙ මහ ගූ ටවුමක් .

    ශාන් බේකරියෙ කෑම බල්ලොන්ට කන්න බෑ.

    ඊට ටිකක් පහලට ගියාම තියන අනිත් බේකරියෙ කෑම මෙලෝ රහක් නෑ.

    ඊයා මුන් කෑම කියල මොනවා කනවා ද මන්දා . කිසිම ටේස්ට් එකක් නැති මිනිස්සු ඉන්න ටවුමක්. යෑක්කා.:angry::angry:
     

    shepard1500

    Active member
  • Apr 9, 2025
    222
    187
    43
    thanks everyone.(y)
    redmi note 14 pro+ gnext warranty එක්ක ගන්න තීරණය කළා. හැබැයි මේ ෂොප් එකේ වැඩ ගැන දැනගන්න ලැබුණ එක හොඳයි.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,573
    1
    3,590
    113
    Earth
    ආදි කාලේ ඉදන් තියෙන කඩයක්

    ගන්නකම් දෙයියට වගේ
    ගත්තට පස්සේ බල්ලාට වගේ 😅

    තාම තියෙනවා කියලා දන්නෙත් මේක දැක්කම 🤭




    හුගක් කඩවල Story එක මෙක තමා. කොළබ පැත්තෙ ගිහිලා බලපං. තා ටිකක් අඩුවට ගන්න පුලුවන්.

    https://lasermobile.lk/product/samsung-galaxy-a56-5g-sri-lanka/

    https://lifemobile.lk/product/samsung-galaxy-a56-5g-12gb-ram-256gb/
     
    • Like
    Reactions: Max_r