ගෙදරින් කිසිම දේපලක් හම්බුනේ නැති එවුන් ඇතුලට

Giant

Well-known member
  • Jan 24, 2016
    7,302
    8,846
    113
    24

    උබෙ වාසනාවට හොද කෙල්ලෙක හම්බිලා තියෙනවා. ඒත් බන් ඒ වගේ කෙල්ලෝ
    හම්බෙන්නේ කීයෙන් කීදෙනාටද

    හරි හමන් කෙල්ලෙක හම්බුනේ නැති වුනොත් මේ ගමන යන්න මාරම අමාරුයි
    යකෝ 24 නම් ඔච්චර හිතන්න එපා
    බොට තව කල් තියෙනවා
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,978
    4,612
    113
    Abyss
    ඉතින් අවුරුද්දකුත් ගිහින් මචං. උබ මොකක්හරි plan එකක් execute කරාද ඕවා achieve කරගන්න? @jennt
    Gewal hadana adahasa athariya bn.

    1. ගොඩක් සල්ලි හම්බෙන industry එකකට මාරු වෙන්න. Software Engineering
    Done
    2. Find Remote Jobs (works mostly with Software Engineering)
    Had one but switched to a reputable local one
    3. Business පටන් ගන්න. need a bit of luck.
    Started something similar
    4. Go Abroad
    2028 gonna go abroad
    ------ Post added on Jan 21, 2026 at 5:03 AM

    යකෝ 24 නම් ඔච්චර හිතන්න එපා
    බොට තව කල් තියෙනවා
    Dan 25y bn . Wayasa yanawa hithaganna baa
    ------ Post added on Jan 21, 2026 at 6:08 AM
     
    • Like
    Reactions: Avatar998

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    499
    339
    63
    40
    Colombo
    ගෙදරින් කිසිම දෙයක් හම්බවෙලා නෑ.
    ඒක ඉතින් එක එක්කෙනාගේ ලැබීම තමයි.

    ඒත් කිසිම දෙයක් හම්බුනේ නේ කියලා අවුලකුත් නෑ බන්. ශේප් එකේ ඉන්නවා.
    මහා ලොකු දේවල් කරලා නෑ. ඒ උනාට තියෙන දෙයින් සතුටු වෙලා ඉන්නවා.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,787
    113
    ගෙදරින් ඉන්න අක්කර බාගෙක ඉඩම හම්බුනා. අවරුදු 18 ඉදන් ඕනේ තැනක යන්න තාත්තගේ පොඩි කාර් එක හම්බුනා. කෑම බීම ඇදුම් කිසි අඩුවක් නැතුව හම්බුනා. අක්කා සල්ලි දුන්නා ඉගෙන ගන්න ඒවාට. ඒ ඇති මටනම් හොදටම. ඒවාට සැලකුව මදි ඉතින් මම.
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,927
    739
    113
    මෙහෙ තමා
    matanam mukuth hambune na,Wife ta idamak hambuna.eken api denna ge hadala wedding ekak gaththa.loan gaththa.no worries.wahanayak gannath plan karanawa lagadi.wahaneka uwamanawak na lokuwata.niwaduwak nathi life ekak thiyenne.society eken thiyena presure eka nisa thamai ganna try karanne.athal eke innawa.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,547
    98,507
    113
    මේ සන්තෑසියම වුන

    අවුරුදූ 32ක් වුන ලගදි SE Field ආපු එකෙක්ට දෙන්න තියෙන උපදෙස් මොනවද?
    ඉක්මනට AI ට කියලා project ගහගන්න ඉගෙන ගන්න. කියවන එක නාවත්තන් එපා මොනම හෙතුවකටවත්. අඩුම දවසට අලුත් දේවල් ගැන article 5ක්වත් කියවන්න.
     
    • Love
    Reactions: animation

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,080
    4,855
    113
    gedarain nm mukuth gatte na, but ammai thathai karapu hemadema tama support eka dunna.
    eka tama watinne, educated us, helped us :love:
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,108
    1,662
    113
    ඩොටේ ¯\(°_o)/¯
    මේ සන්තෑසියම වුන

    අවුරුදූ 32ක් වුන ලගදි SE Field ආපු එකෙක්ට දෙන්න තියෙන උපදෙස් මොනවද?
    මම දන්නා අයියා කෙනෙක් ඉන්නවා 33දී join උනා කිව්වේ, දැන් Architect. පුළුවන් තරම් ට්‍රේන්ඩ් එකත් එක්ක adapt වෙන්න කියල තමයි කියන්නේ.
     
    • Wow
    Reactions: jennt and LZP1992