Radio daala tiyena ofiz eka mokkdaගෙදර වැඩ කරද්දීත් අහන්නේ එකම FM එක, ඔෆිස් එකට ගියාම එහෙ දාලා තියෙන්නේත් එකම FM එක, දැන් දාලා තියෙන්නේත් ඒ FM එකමයි.
තමන්ට පේන දෙයින් එහා ලෝකයක් ගැන දන් නැති පොරක් වගේ. කොච්චර උන් රේඩියෝ අහනවද යකෝ. ලිඳේ ඉඳන් සේරම මනින්න එපා. දැන් අැත්තටම ads එහෙම ඉස්සරට වඩා එනවා කියන්න පුළුවන්.කොහමද මචන් තාම රේඩියෝ චැනල් තියෙන්නේ. දැන් ඔය බස් වල යන ඩ්රයිවර් ලා අහනවා ඇරෙන්න රේඩියෝ අහන උන් ඉන්නවද.. ගෙවල් වලත් ඉස්සර වගේ නෑ. රේඩියෝ ස්ටේෂන් එකක් දුවන්න ඇඩ් එන්න එපැයි බිස්නසස් මිනිස්සු රේඩියෝ අහන්නේ නෑ කියලා දැන දැන ඇඩ් දාන්න සල්ලි දෙනවද ?
Radio daala tiyena ofiz eka mokkda
ආරාමේ පිරිත් දාන්න එහෙමගෙදර වැඩ කරද්දීත් අහන්නේ එකම FM එක, ඔෆිස් එකට ගියාම එහෙ දාලා තියෙන්නේත් එකම FM එක, දැන් දාලා තියෙන්නේත් ඒ FM එකමයි.

කොහමද මචන් තාම රේඩියෝ චැනල් තියෙන්නේ. දැන් ඔය බස් වල යන ඩ්රයිවර් ලා අහනවා ඇරෙන්න රේඩියෝ අහන උන් ඉන්නවද.. ගෙවල් වලත් ඉස්සර වගේ නෑ. රේඩියෝ ස්ටේෂන් එකක් දුවන්න ඇඩ් එන්න එපැයි බිස්නසස් මිනිස්සු රේඩියෝ අහන්නේ නෑ කියලා දැන දැන ඇඩ් දාන්න සල්ලි දෙනවද ?
Allapu gedra akka kussiye uyaddi radio eka danawa
ada eki wata maimata awilla kunu goda gini thiyanna namuna , nitiyak adan htye , than deka path una ,man eka digata balagena htya , shoi
boruwata athin allala wahanan hadanawa , mata penei kiyala , man hodata balan hitiya . ada mage dwsa , mallita denawa kana palennaRadio and free views
Sira website eka mchn, meke Pradeshiya radio channel idala tynwa.. monwa nathat.. maru web site ekahttps://radio.garden/visit/parakandeniya/VYy7cQUR
amuthu gathiyak thiyanawa weda karana welawe meka dagena weda karaddi
ආ කාලකන්නි බල්ලා මේ ත්රෙඩ් එකට වරෙන්,මං හිතන්නේ බිල්ඩින් එකේ උන් දාන්නේ., තට්ටු 33ටම ඇහෙන්න. ඇහෙන නෑහෙන ගානට දාන්නේ, මහා හයියෙන් නෙමෙයි.
ආ කාලකන්නි බල්ලා මේ ත්රෙඩ් එකට වරෙන්,ගෙදර වැඩ කරද්දීත් අහන්නේ එකම FM එක, ඔෆිස් එකට ගියාම එහෙ දාලා තියෙන්නේත් එකම FM එක, දැන් දාලා තියෙන්නේත් ඒ FM එකමයි.