ඉඩමක් ගන්නකොට ගොඩක් උන්ගෙ ආකල්පය තමා "අපි ඉමු වටේ කට්ටිය තාප්ප ගහනකන්, එතකොට අපිට තාප්ප ගහන්න වියදමක් නෑනේ" කියන එක.
අඩෝ ඒකනම් පට්ට ගොන් අදහසක්. තාප්පෙක අයිතිය තියෙන්නෙ ඒ තාපේ මායිමේ කොයි පැත්තේ තියෙනවද කියන එක මත. උදා: තාප්පෙ පිට පැත්ත හරියටම මායිමෙ ඉඳන් එහා පැත්තට ගිහින් නම් ඒකේ සම්පූර්න අයිතිය එහාපැත්තේ කෙනාටයි. ඉතින් උන්ට එකට ඕන දෙයක් කරන්න පුලුවන්.
පහුගිය දවසක අපි අපේ ගෙදරට එහාපැත්තෙ තිබ්බ ඉඩම ගත්තා. ඒකට අහාපැත්තේ හාල්පාරු අඩු කුලේ හුකන්නලා සෙට් එකක් තමා අරන් තිබ්බෙ. උන් මුලින්ම කරලා තිබ්බෙ අඩි 6ට තාප්පෙ ගහපු එක. ඉතින් උනුත් ඕක කරලා සෑහෙන කාලයක් නිසා මේ පාර අපි කලේ තාප්පෙ කපරාරු කරලා අපේ පැත්ත පේන්ට් කරන එක. කරලා ඉවර වෙලා දවසක් ගියෙ නෑ එහාපැත්තේ වේසිගෙ පුතාල ටික ලෑලි ගහලා කනුවක් ගහලා දැන් ආයි ඒ තාප්පෙ උඩින් මොකක්ද එකක් හදනවා.
අපේ පැත්තේ ලස්සනට හදපු ටික දැන් ආයි ගූ වෙලා. ඉතින් මු ඕක ඉවර වෙනකන් ඉන්න ඕනා ආයි කපරාරු කරන්න.
ඇත්ත කතාව අපිට මුකුත් කියන්න බෑ මොකද තාප්පේ අයිතිය උන්ගෙ නිසා. ඔන්න ඕකයි ලංකාවෙ නිතිය. ඉතින් එහාපැත්තෙ මොන හුකන්නෙක් එයිද කියලා කියන්න බැරි නිසා වෙන උන්ගෙ තාප්ප වලින් එලිය බලන්නෙ නැතුව තමන්ගෙ වියදමින් තමන්ගෙ මායිම ඇතුලට තාප්පෙ ගහනවානම් ප්‍රශ්න ගොඩක් අඩුයි.
පොඩි පොඩි ඉඩම් කෑලි අරන් blind wall එක්ක ගෙවල් ගහනකොට මේක හොඳට මතක තියාගන්න. නැත්තන් කෝටි ගනන් වියදම් කරන් ගෙවල් හදලා ජීවිත කාලේ දුක් විඳින්න වෙයි.