Random කතා - ගෙවල් වටේ කාලකන්නි ඉන්නකොට තාප්ප වල අයිතිය ගැන දැනගෙන ජීවත් වෙන්න.

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,731
    75,899
    113
    ඉඩමක් ගන්නකොට ගොඩක් උන්ගෙ ආකල්පය තමා "අපි ඉමු වටේ කට්ටිය තාප්ප ගහනකන්, එතකොට අපිට තාප්ප ගහන්න වියදමක් නෑනේ" කියන එක.

    අඩෝ ඒකනම් පට්ට ගොන් අදහසක්. තාප්පෙක අයිතිය තියෙන්නෙ ඒ තාපේ මායිමේ කොයි පැත්තේ තියෙනවද කියන එක මත. උදා: තාප්පෙ පිට පැත්ත හරියටම මායිමෙ ඉඳන් එහා පැත්තට ගිහින් නම් ඒකේ සම්පූර්න අයිතිය එහාපැත්තේ කෙනාටයි. ඉතින් උන්ට එකට ඕන දෙයක් කරන්න පුලුවන්.

    පහුගිය දවසක අපි අපේ ගෙදරට එහාපැත්තෙ තිබ්බ ඉඩම ගත්තා. ඒකට අහාපැත්තේ හාල්පාරු අඩු කුලේ හුකන්නලා සෙට් එකක් තමා අරන් තිබ්බෙ. උන් මුලින්ම කරලා තිබ්බෙ අඩි 6ට තාප්පෙ ගහපු එක. ඉතින් උනුත් ඕක කරලා සෑහෙන කාලයක් නිසා මේ පාර අපි කලේ තාප්පෙ කපරාරු කරලා අපේ පැත්ත පේන්ට් කරන එක. කරලා ඉවර වෙලා දවසක් ගියෙ නෑ එහාපැත්තේ වේසිගෙ පුතාල ටික ලෑලි ගහලා කනුවක් ගහලා දැන් ආයි ඒ තාප්පෙ උඩින් මොකක්ද එකක් හදනවා.

    අපේ පැත්තේ ලස්සනට හදපු ටික දැන් ආයි ගූ වෙලා. ඉතින් මු ඕක ඉවර වෙනකන් ඉන්න ඕනා ආයි කපරාරු කරන්න.

    ඇත්ත කතාව අපිට මුකුත් කියන්න බෑ මොකද තාප්පේ අයිතිය උන්ගෙ නිසා. ඔන්න ඕකයි ලංකාවෙ නිතිය. ඉතින් එහාපැත්තෙ මොන හුකන්නෙක් එයිද කියලා කියන්න බැරි නිසා වෙන උන්ගෙ තාප්ප වලින් එලිය බලන්නෙ නැතුව තමන්ගෙ වියදමින් තමන්ගෙ මායිම ඇතුලට තාප්පෙ ගහනවානම් ප්‍රශ්න ගොඩක් අඩුයි.

    පොඩි පොඩි ඉඩම් කෑලි අරන් blind wall එක්ක ගෙවල් ගහනකොට මේක හොඳට මතක තියාගන්න. නැත්තන් කෝටි ගනන් වියදම් කරන් ගෙවල් හදලා ජීවිත කාලේ දුක් විඳින්න වෙයි.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,899
    113
    ඕකවත් නොදැනද උබ වයසට ගියේ
    ලඟදි තමා ඉඩම් සීන් ලොකුවට ටච් උනේ, ඉතින් එතකන් ඕවා ගැන හොයන්න ඕන කමක් තිබ්බෙ නෑ. ඒත් දැන් නම් කෙලින්ම crash course එකක් සෙට් වෙලා තියෙන්නෙ.
     
    Derek Vinyard

    Active member
  • Jun 4, 2022
    144
    189
    43
    ලඟදි තමා ඉඩම් සීන් ලොකුවට ටච් උනේ, ඉතින් එතකන් ඕවා ගැන හොයන්න ඕන කමක් තිබ්බෙ නෑ. ඒත් දැන් නම් කෙලින්ම crash course එකක් සෙට් වෙලා තියෙන්නෙ.
    okkoma ekathu karala thread ekak dapanko machan
     
    • Wow
    Reactions: tharakaf

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,197
    3,293
    113
    43
    Wakanda
    ඕකවත් නොදැනද උබ වයසට ගියේ
    බාප්ප අල්ලපු ඉඩම අරන්, මූ තමයි තීන්ත ගාල තියෙන්නෙ තාප්පවල. වෙනද වගේ චිල් එකේ මුර කූඩුවට වෙලා පෝන් එක ඔබ ඔබ එලකිරියට ඇවිත් කුනුහරප කියන්න වෙලාව හරි අඩුයි දැන්. දැන් ඉතින් ආයෙත් තීන්ත ගාන්න එපැයි
     
    • Like
    Reactions: windows_ubuntu

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,899
    113
    බාප්ප අල්ලපු ඉඩම අරන්, මූ තමයි තීන්ත ගාල තියෙන්නෙ තාප්පවල. වෙනද වගේ චිල් එකේ මුර කූඩුවට වෙලා පෝන් එක ඔබ ඔබ එලකිරියට ඇවිත් කුනුහරප කියන්න වෙලාව හරි අඩුයි දැන්. දැන් ඉතින් ආයෙත් තීන්ත ගාන්න එපැයි
    අම්ම මතක් කරලා අතේ පාර ගැහුවානම් ගිහින් මුල්ලකට වෙලා හිටපන් බන් වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා නිකන් පුක පලාගන්නෙ නැතුව. 🤭 🤭 👇 👇

    • Haha
    Reactions: Tramadol

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,098
    15,732
    113
    35
    Spain
    මෙහෙත් ඕකම වුනා, හැබැයි අල්ලපු ගෙදර එකා නාහෙන් කෙඳිරි ගගා හිටියා ඉඩම අඟල් 1.5ක් අල්ලලා තාප්පේ අපි ගැහුවා කියල. අන්තිමට ඉඩම මැන්නා ම අපිට අයිති කොටස ඔප්පුවේ තියෙන්න ඕන ගානට, දැන් තියෙන මායිමට වඩා අඩි 1.5ක් වැඩි වෙන්න ඕන. අරුන්ට කට උත්තර නෑ ඉතින්. වෙලා තියෙන්නේ අපි එන්න කලින් ඇවිදපු මායිම් වැටක් තිබිලා. අන්තිමට තාප්පේ කඩලා ආයේ හැදුවා.
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,799
    1,310
    113
    Mars
    ape area ekatath adukule korean ekekda kohedo awilla innava, loud music, 1-2 wenakam party ehema mul dawas tike, dan nam saddha wahala innava. utama therilada kohedo aneke gewal wala ohoma seen nathi nisa.

    මෙහෙත් ඕකම වුනා, හැබැයි අල්ලපු ගෙදර එකා නාහෙන් කෙඳිරි ගගා හිටියා ඉඩම අඟල් 1.5ක් අල්ලලා තාප්පේ අපි ගැහුවා කියල. අන්තිමට ඉඩම මැන්නා ම අපිට අයිති කොටස ඔප්පුවේ තියෙන්න ඕන ගානට, දැන් තියෙන මායිමට වඩා අඩි 1.5ක් වැඩි වෙන්න ඕන. අරුන්ට කට උත්තර නෑ ඉතින්. වෙලා තියෙන්නේ අපි එන්න කලින් ඇවිදපු මායිම් වැටක් තිබිලා. අන්තිමට තාප්පේ කඩලා ආයේ හැදුවා.

    apeth allapu gedara un ape gedarata ena para adi 4-5 wenas karala hadala thiyenne, paw kiyala karabagena innava. mannoth unge kichten ekama kadanna wenava.
    ------ Post added on Jan 25, 2026 at 12:05 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,899
    113
    ape area ekatath adukule korean ekekda kohedo awilla innava, loud music, 1-2 wenakam party ehema mul dawas tike, dan nam saddha wahala innava. utama therilada kohedo aneke gewal wala ohoma seen nathi nisa.

    apeth allapu gedara un ape gedarata ena para adi 4-5 wenas karala hadala thiyenne, paw kiyala karabagena innava. mannoth unge kichten ekama kadanna wenava.
    ------ Post added on Jan 25, 2026 at 12:05 PM
    ආහ් ඔය එහා පැත්තේ ඉන්න පොන්නයත් ඔහොම තමා, පට්ට සද්දෙට දවස් දෙක 3කට සැරයක් සිංදු දානවා. කැරියා AL fail ඒත් පොලියට සල්ලි දීලා දුවන්නෙ. ඉඩම අරන් ගේ හැදුවේ වැල්ලේ ඉන්න කාලේ සුද්දන්ට පුක දීල. දැන් ඉතින් පුක උගෙ නෙවී වගේ ඉන්නවා. එකෙක් ඇති ඕයි පලාත සවුත්තු වෙන්න.
     
    • Like
    Reactions: OpenSpace

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    ආහ් ඔය එහා පැත්තේ ඉන්න පොන්නයත් ඔහොම තමා, පට්ට සද්දෙට දවස් දෙක 3කට සැරයක් සිංදු දානවා. කැරියා AL fail ඒත් පොලියට සල්ලි දීලා දුවන්නෙ. ඉඩම අරන් ගේ හැදුවේ වැල්ලේ ඉන්න කාලේ සුද්දන්ට පුක දීල. දැන් ඉතින් පුක උගෙ නෙවී වගේ ඉන්නවා. එකෙක් ඇති ඕයි පලාත සවුත්තු වෙන්න.
    boom box ekak nam blutooth jam karala dapam! ganu kediri gana sadde unath hodai!
     
    • Haha
    Reactions: clumsyhulk