ආනන්දේ head prefect ගේ teachers ලා 5 එක්ක video chat leak

Hrithik_Roshan

Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    අපේ කාලෙ උනත් හෙනම කලාතුරකින් නෙහ් එහෙම ටීචර්ලාට ආස උනාට ඩිරෙක්ට් ටෝක් කලේ.

    අපෝ අපේ කාලෙ හිටපු උන් දෙයියො ලෙවල් එකෙන් හිටියෙ ළමයි උන්ගෙ අතපල්ලෙන් වැටිල කියල හිතාගෙන. පෑන ඉල්ලුවම මම අත් දෙකෙන්ම පෑන දුන්නෙ නෑ කියල බැනපු එකියොත් හිටිය.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,845
    86,048
    113
    ආශ්චර්යමත් රටක
    HP ට පන්තියක් නෑ බන් . . ඌ ට වෙනම ඔෆිස් එකක් තියනව . ඌ ඉස්කෝලේ ගිහින් ඉවර එකෙක් .
    ඌ නිකන් ප්‍රින්සිපල් වගේ ඇවිද ඇවිද ඉන්න තියෙන්නේ.. ඒ අස්සේ මූ පොඩි පන්ති වල ටීචර් ල ටෝක් කරල වගේ
    දැන් කොහොමත් ඉස්සරට වඩා ටීචර් ල එක්ක contacts වැඩි නේ .

    මොන කුණුහරුපයක්ද බන් ඒ?

    ඉස්කෝලේ ගිහින් ඉවර එකෙක්ට ඉස්කෝලෙ තනතුරු දෙනවද? මොනවද යකෝ ඔය ඉස්කෝල 🙈😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,528
    113
    මේවා හරිනම් සිනමාවට නැගෙන්න ඕන සීන් බන් . .

    අපි ඔය උඩින් බලන ලීක් 5 වෙන්න යට කොච්චර තත්වයක් වෙලා තියන්න ඕන ද කියලා හිතුවම පිස්සු හැදෙනවා . ඔය 5 නෙවෙයි ලංකාවේ ඉන්න අප්සට් ම ගුරුවරියෝ 5. ඔය නිකන් sample එකක් විතරයි ලීක් එකක් නිසා එලියට ආපු .

    මේ සිද්දියෙන් පස්සේ අනිත් ටීචර් ල ළමයි එක්ක ගනුදෙනු කරද්දී මොන වගේ ප්‍රශ්න එයි ද කියලා නිකමට හිතද්දී ආයිත් හිතෙන්නේ ඉතින් උනුත් මුන් වගේම තව සෙට් එකක් කියලා . මේක එලියට ආව එච්චරයි .
    ඕකෙන් වෙන්නෙ කොල්ලොන්ට කන්ෆිඩන්ස් වැඩි වෙලා තව ආස ටීචර්ලා ටෝක් කරන්න ගන්න එක. අපේ කාලෙ උනත් හෙනම කලාතුරකින් නෙහ් එහෙම ටීචර්ලාට ආස උනාට ඩිරෙක්ට් ටෝක් කලේ.
    ඕවා ඔයිට කලිනුත් උනා බන්, අපි යන කාලෙත් ලොකු උන් teachersලට ඇනලා තිබ්බා. සමහර උන් ටිකක් විතර සීනියර් සමහර උන්නම් කෙලින්ම school අයින් වෙලා ටීචින් කරපු උන්. ලීක් වෙච්ච එකක් දෙකක් තිබ්බා. අනිත් ඒවා ඉතින් ප්‍රසිද්ද රහස්.

    අඩො බැඳපු කොල්ලා පව් බන් :baffled::baffled:
    ------ Post added on Jan 25, 2026 at 5:46 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    මොන කුණුහරුපයක්ද බන් ඒ?

    ඉස්කෝලේ ගිහින් ඉවර එකෙක්ට ඉස්කෝලෙ තනතුරු දෙනවද? මොනවද යකෝ ඔය ඉස්කෝල 🙈😂
    එහෙම තමයි බන් ඉස්සර ඉදන් ම . එපා විතරක් නෙවෙයි .

    උබ කියන්නේ uni යන එක අවුරුද්දක් කල් දාල එනවා එන උන් ...

    ඕවා ඔයිට කලිනුත් උනා බන්, අපි යන කාලෙත් ලොකු උන් teachersලට ඇනලා තිබ්බා. සමහර උන් ටිකක් විතර සීනියර් සමහර උන්නම් කෙලින්ම school අයින් වෙලා ටීචින් කරපු උන්. ලීක් වෙච්ච එකක් දෙකක් තිබ්බා. අනිත් ඒවා ඉතින් ප්‍රසිද්ද රහස්.

    ඇනපු සිද්දි තිබ්බ . . රෝයල් එකෙත් බඩ උනා එකක් මතකයි . . මූ මේ වෙනම staff room එකක් maintain කරල නේ .

    අපේ කාලේ කොහොමත් තක්සනේ නෑ නේ බන් මෙච්චර connect වෙන්න .
    ------ Post added on Jan 25, 2026 at 5:47 PM
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,674
    4,929
    113
    Pandora
    අඩො බැඳපු කොල්ලා පව් බන් :baffled::baffled:
    ------ Post added on Jan 25, 2026 at 5:46 PM

    marriage life ekta awurud eka hamarai, divorce

    475743934_1666807410571145_465833755528653809_n.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,528
    113
    එහෙම තමයි බන් ඉස්සර ඉදන් ම . එපා විතරක් නෙවෙයි .

    උබ කියන්නේ uni යන එක අවුරුද්දක් කල් දාල එනවා එන උන් ...

    යකෝ HP කියන්නෙ ඉන්න prefectලගෙ ලොක්කානෙ බන්, ඉතින් ඒ ගෲප් එකෙන් නෙවීද ගන්නෙ? ඇයි උන් මේ අයින් වෙච්ච උන් ගන්නෙ? පිස්සුනෙ බන්. අපේනම් හිටියෙ අපේ පන්තිවල උන්. උන් අපිත් එක්කම අයින් වෙලත් ගියා
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,606
    113
    Gedara
    යකෝ HP කියන්නෙ ඉන්න prefectලගෙ ලොක්කානෙ බන්, ඉතින් ඒ ගෲප් එකෙන් නෙවීද ගන්නෙ? ඇයි උන් මේ අයින් වෙච්ච උන් ගන්නෙ? පිස්සුනෙ බන්. අපේනම් හිටියෙ අපේ පන්තිවල උන්. උන් අපිත් එක්කම අයින් වෙලත් ගියා
    ඌට full time වැඩ කරන්න බෑනෙ බන් a/l අන්තිම අවුරුද්ද නිසා. කමිට්මන්ට් එක දෙන්න පුලුවන් අ
    A/l ලියලා ඉවර උනාම. කොලබ ඉස්කෝලෙක HP කෙනෙක් උනා කියන්නෙ වෙනම ලෙවල් එකක් බන්. HP වෙන්න ඉතින් ඌ පැති කීපෙකින්ම කලරස් පෙන්නලා තියෙන්න ඕනෙ

    ඌ ඕකට ඇඳන් ඇවිත් තියෙන විදියෙන් කියන්න පුලුවන් වැඩි කල් තියෙන්නෙ නෑ කියල. ගමේ එකෙක් වගෙ
    True. Hena normal dial ekak පෙනුමෙන්. පැත්තකට වෙලා ඉන්න පොරක් වගේ ගමෙන් ආපු ලුක් එකක් තියෙන්නෙ
    ------ Post added on Jan 25, 2026 at 6:07 PM

    marriage life ekta awurud eka hamarai, divorce

    475743934_1666807410571145_465833755528653809_n.jpg
    උබ කොහොමද දන්නෙ awurudu එකහමාරෙන් ඩිවෝස් කියලා. මේ සීන් එක නිසාද දන්නෙ නෑ ඩිවෝස් වෙලා තියෙන්නෙ
    ------ Post added on Jan 25, 2026 at 6:08 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    යකෝ HP කියන්නෙ ඉන්න prefectලගෙ ලොක්කානෙ බන්, ඉතින් ඒ ගෲප් එකෙන් නෙවීද ගන්නෙ? ඇයි උන් මේ අයින් වෙච්ච උන් ගන්නෙ? පිස්සුනෙ බන්. අපේනම් හිටියෙ අපේ පන්තිවල උන්. උන් අපිත් එක්කම අයින් වෙලත් ගියා

    මෙහෙ එහෙම නැත . . HP සහ DHP දෙන්න හෝ තුන ගන්නේ immediate senior සෙට් එකෙන් .
    උන්ට ෆුල් ටයිම් තියෙන්නේ ඕක . පට්ට ඔෆිස් එකක් තියනව .. junior , senior prefects ඉන්නව උන්ගේ යටතේ .
    OL උන්ගෙන් ජුනියර් උන් , 12 වසර වගේ උන්ගෙන් සීනියර් උන් ටික . අරුන් 4 වෙනම .
    කොහොමත් ඉස්කෝලේ වැඩ ත් එක්ක ඕක කරන්න බෑ ...

    අපි උඩ පන්ති වලදී අපේ හිටිය මිලින්ද කියලා එකෙක් . ඌ ෆස්ට් ලෙවන් කැප්ටන් ක්‍රිකට් වල . AL , A 3යි ... HP ත් ඌ හිටිය . .
    ඌ uni ගියේ අවුරුද්දක් යටින් HP කරල මතක විදියට .
    @todd2231048 නේද බන් ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,080
    71,528
    113
    මෙහෙ එහෙම නැත . . HP සහ DHP දෙන්න හෝ තුන ගන්නේ immediate senior සෙට් එකෙන් .
    උන්ට ෆුල් ටයිම් තියෙන්නේ ඕක . පට්ට ඔෆිස් එකක් තියනව .. junior , senior prefects ඉන්නව උන්ගේ යටතේ .
    OL උන්ගෙන් ජුනියර් උන් , 12 වසර වගේ උන්ගෙන් සීනියර් උන් ටික . අරුන් 4 වෙනම .
    කොහොමත් ඉස්කෝලේ වැඩ ත් එක්ක ඕක කරන්න බෑ ...

    අපි උඩ පන්ති වලදී අපේ හිටිය මිලින්ද කියලා එකෙක් . ඌ ෆස්ට් ලෙවන් කැප්ටන් ක්‍රිකට් වල . AL , A 3යි ... HP ත් ඌ හිටිය . .
    ඌ uni ගියේ අවුරුද්දක් යටින් HP කරල මතක විදියට .
    @todd2231048 නේද බන් ?
    ඉතින් හරිනෙ බන්, එහෙම බලන් ගියාම මුගෙ ඇති වැරැද්දකුත් නෑනේ. මූ 18ට වැඩි එකේ. ඌට උගේ ලිංගික ජීවිතේ නිදහසක් නැද්ද? school එක තමා වැරදි ඉතින් මේ වගේ ලමා වයස පැන්න උන්ව තවත් තියන් ඉන්න එකට
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,674
    4,929
    113
    Pandora
    Mehema case ecac unoth uber divorce crnwathee bn
    meciwa baraganna asaii bn
    A expression cupiri bn
    pain gahala elawa danwa

    sirwata divorce da dan? ekata danne na hp ekka set une
    den divorce krala dai videos tika dekkma. u samajeta muhuna denne kohomda

    උබ කොහොමද දන්නෙ awurudu එකහමාරෙන් ඩිවෝස් කියලා. මේ සීන් එක නිසාද දන්නෙ නෑ ඩිවෝස් වෙලා තියෙන්නෙ
    den divorce kiyala kiwwe. oya photo eka awurud ekhamarakta kalin gahpu ekk. ochchara deyk welath aru thwama tiyagena idida?
     
    • Haha
    Reactions: wissnshaftler